31 C
Colombo
Saturday, April 17, 2021
- Advertisement -

TAG

චන්දිම අඹන්වල

25. වරකාපොල, දොරවකකන්ද ඇතුබැඳි ලෙන

දොරවකකන්දේ පහළ ජනාවාස මට්ටම්වලින් සංක්‍රාන්ති කාලයක් පිළිබඳ සාධක අනාවරණය වෙනව කියලයි විජේපාල මැතිතුමා කියන්නේ. ඒ කියන්නේ මධ්‍යශිලා යුගයේ හිටපු මිනිස්සු නවශිලා යුගය දෙසට ගමන් කළ බව පෙන්නුම් කරනවා.

24. අභිලේඛන විද්‍යාව, පුරා අක්‍ෂර විද්‍යාව හා සෙල්ලිපි

මේ කාරණෙත් කිවුවේ නැත්නම් අඩුවක්. ලංකාවේ පැරණි ලියවිලි ගැන ප්‍රකාශන දෙකක් නිල වශයෙන්ම තියෙනවා. පළමු වැනි එක තමයි Epigraphia Zeyalanica කියන පොත. 1912 තමයි ඉස්සෙල්ලම පළ වුනේ.

23. ලංකාවේ මහාශිලා සම්ප්‍රදාය

දැනට ලැබිල තියෙන කාලනීර්ණ හා ඒ පිළිබඳ අවබෝධය අනුව මේ මහාශිලා සම්ප්‍රදාය සම්බන්ධ ඈතම කාලනීර්ණ ලැබෙන්නේ ක්‍රිස්තු පූර්ව 6/7 වගේ සියවස්වල.

22. වෙස්සගිරියේ සිතුවම්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා 1972 වසරේ දි ඉතාලි ජාතික ලුසියානෝ මරාන්සි කියන සිතුවම් සංරක්‍ෂණ ශිල්පියා ගෙන්නලා මෙම සිතුවම් විනාශ වන එක අවම කරල තියෙනවා.

21. වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස

මෙම ලේඛනයේ ‘නකදිව’ යනුවෙන් අදහස් කර ඇත්තේ අද එනමින් හඳුන්වනු ලබන දූපත පමණක් නොව සම්පූර්ණ යාපන අර්ධද්වීපයමයි.

20. විශිෂ්ඨ ලාංකේය පුත්‍රයෙකු වූ සී.ඩබ්ලියු. නිකලස්

සී.ඩබ්ලියු. නිකලස් මැතිතුමා කියන්නේ මට දැනෙන විදිහට මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමාගේ ගුරුවරයෙක් වගේ. මෙතුමා විශිෂ්ඨ විද්වතෙක් වුනත් එතුමා ගැන විස්තර නම් බොහොම අප්‍රකටයි.

14. යාපනයෙන් හමු වූ පැරණිම ගල් මෙවළම් – ඇචුලියානු අත්පොරො

ඇචුලියානු අත්පොරෝ කියන්නේ මීට අවුරුදු ලක්ෂ ගණනාවකට පෙර ලෝක මට්ටමින් ව්‍යාප්ත වුණු ගල් ආයුධ සම්ප්‍රදායක්. පුදුම හිතෙනවා, සන්නිවේදන තාක්‍ෂණයවත් වැඩිල නැති කාලෙක මේ වගේ දෙයක් ලෝකෙ පුරා ම ව්‍යාප්ත වෙනව කිය එක.

ලියාපදිංචි වන්න – ‘සිංහල භාෂාවේ පෞරාණිකත්වය හා බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය’ සංවාදාත්මක ජාතික කථිකාව

‘සිංහල භාෂාවේ පෞරාණිකත්වය හා බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය’ සංවාදාත්මක ජාතික කථිකාව සඳහා ලියාපදිංචිය වන්න(පහත ඇති පෝරමය පුරවන්න) 2019 ජනවාරි 30 වැනි බදාදා දහවල් 12.00 දක්වා ලියාපදිංච් විය හැක 2019 ජනවාරි...

‘හෙළ ‌බොදු හැදියාවේ බිහිදොර : මිහින්තලාව’ කෘතිය ගැන අදහසක් ….

එන්.එච්. සමරසිංහ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මේ දිවයිනේ ජීවත් වූ මානවයාගේ ක්‍රමවත් සංස්කෘතික හැදියාවට ඉමහත් යහපත් බලපෑමක් සිදුකරනු ලැබුවේ දෙ වන පෑතිස් රජ සමයේ දඹදිව...

Latest news

- Advertisement -spot_img
X
X