Home
News
Business
Search
Pulses PRO
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
English Website
archaeoSTORE
ෆේස්බුක් කණ්ඩායම
Sign in / Join
31
C
Colombo
archaeology.lk
Saturday, April 17, 2021
Facebook
Twitter
Youtube
type here...
Search
මුල් පිටුව
ලිපි
All
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
උරුම කළමනාකරණය
කලා හා කලා ඉතිහාසය
දේශන
ශ්‍රි ලංකා පුරාවිද්‍යා සංගමය
ප්රාග් ඉතිහාසය
ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව
පුරාවිද්‍යා කෙටි සටහන්
පූර්ව ඉතිහාසය
දේශන
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
සීගිරිය හා එහි රජ උයන
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
සඟරා
දිනිති
පුරාවිදු වැලිපිල
බහු මාධ්‍ය
ශ්‍රී ලංකා පුරාවිද්‍යා වීඩියෝ
ශ්‍රී ලංකා පුරාවිද්‍යා ඡායාරූප
අප ගැන
දැක්ම හා අරමුණු
archaeology.lk කණ්ඩායම
අමතන්න
අමතන්න
ඊමේල් ලයිස්තුවට දායකවන්න
Pulses PRO
මුල් පිටුව
ලිපි
All
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
උරුම කළමනාකරණය
කලා හා කලා ඉතිහාසය
දේශන
දේශන
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
සීගිරිය හා එහි රජ උයන
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
සඟරා
දිනිති
පුරාවිදු වැලිපිල
බහු මාධ්‍ය
ශ්‍රී ලංකා පුරාවිද්‍යා වීඩියෝ
ශ්‍රී ලංකා පුරාවිද්‍යා ඡායාරූප
අප ගැන
දැක්ම හා අරමුණු
archaeology.lk කණ්ඩායම
අමතන්න
අමතන්න
ඊමේල් ලයිස්තුවට දායකවන්න
- Advertisement -
TAG
චන්දිම අඹන්වල
පුරාවිද්‍යා කෙටි සටහන්
42. පුරාණ පංසල් සුරැකීම ගැන අදහසක්
චන්දිම අඹන්වල
-
2020-06-08
ලංකාවේ හිටිය රජවරු දානපතියන් වෙහෙරවිහාර හැදුවේ වදින්නපුදන්න. එය නිවනට මඟක් කරගන්න. අපේ සම්ප්රදාය වුනේ විනාශ වුණු, වෙහෙරවිහාර පිළිම ආදිය කටුකොහොල් ඇරල පෙර තිබූ තත්ත්වයට පත් කරන එක. මේ ගැන උදාහරණ සියගණනක් අපේ වංශකතාවල තියෙනවා.
පුරාවිද්‍යා කෙටි සටහන්
41. මිහින්තලේ, සිංහ පොකුණ
චන්දිම අඹන්වල
-
2020-06-08
සිංහ පොකුණට පිවිසෙන තැන හුනුගලකින් හදපු කැටයම් නැති සඳකඩපහණක් දැකගන්න පුළුවන්. එ වගේම පොකුණ ඉදිරියේ විෂ්කම්භය අඩියක් පමණ වන ඇඹරුම් ගලක් ද දැකගන්න පුලුවන්. මෙතැන නාන අයට අවශ්‍ය ආලේපන ඇඹරීම සඳහා මෙය යොදාගන්න ඇති.
පුරාවිද්‍යා කෙටි සටහන්
40. අනුරාධපුර යුගයේ විහාර සම්ප්රදා
චන්දිම අඹන්වල
-
2020-06-08
වචනයෙන් කියැවෙන ආකාරයටම මේ ගොඩාක් විට විශාල පරිමාණයේ විහාර. පැරණිම කාලේ ජනප්‍රිය වුණු විහාර සම්ප්රදායක් මේක. මේ විහාර සම්ප්රදායේ මූලිකත්වය ලැබෙන්නේ ස්තූපයට. ස්තූපය මැදි කරගෙන තමයි අනෙකුත් නිර්මාණ තියෙන්නේ.
පුරාවිද්‍යා කෙටි සටහන්
39. අම්පාර, රජගල සෙල්ලිපියක්
චන්දිම අඹන්වල
-
2020-06-08
ඉන්දියාවේ හිටිය මෞර්ය වංශයේ බලවත්ම පාලකයා වුණු දෙවානම් ප්‍රියදර්ශි අසෝක අධිරාජයයා තුන්වැනි ධර්ම සංඝායනාවෙන් පසුව, ගිහි කල තමන්ගේ පුතණුවන් වූ මහා මහින්ද තරුන් වහන්සේ හා ඉත්තිය, උත්තිය, සම්බල, බද්ධසාල හා බණ්ඩුක උපාසක නම් පිරිස අපේ දිවයිනට එවනවා දහම් පනිවිඩය අරන්.
පුරාවිද්‍යා කෙටි සටහන්
38. ලංකාවේ ලෝක උරුම
චන්දිම අඹන්වල
-
2020-06-08
ලංකාවේ පුරාවිද්‍යාව තුළත් කතාබහට ලක්වෙන අපේ ආර්ථිකය එක්කත් බද්ධ වුණු ලෝක උරුම ගැන කතාකරන්නයි මේ සටහන. ලංකාවෙත් මේ ලෝක උරුම කීපයක්ම තියෙනවා. සමහර අය...
පුරාවිද්‍යා කෙටි සටහන්
37. බලංගොඩ මිනිසාගේ අභිචාර හා කලාව
චන්දිම අඹන්වල
-
2020-06-08
ලංකාවේ ජ්‍යාමිතික ක්‍ෂුද්‍රශිලා මෙවළම් කලාත්මක ලක්ෂණයන්ගෙන් අනූනයි. කලා නිමැවුම් විදිහට කෙළින්ම හිතන්න බැරිවුනත් මේ ගල් මෙවළම් බලංගොඩ මිනිසාගේ කලාත්මක අදහස් වගේම නිර්මාණශීලීත්වය පෙන්නනවා. ‘බලංගොඩ උල් මෙවළම්’ ගත්තත් සියුම් හා ඉහළ නිර්මාණ ලක්ෂණ අනූනයි.
පුරාවිද්‍යා කෙටි සටහන්
32. බලංගොඩ මිනිසාගේ ජීවනෝපාය
චන්දිම අඹන්වල
-
2020-06-08
ලංකාවේ වගේම දකුණු හා ගිණිකොණදිග ආසියාවේ දඩයක්කාර රැස්කරන්නන්ගේ ජනසමාජ ගැන කරපු මානවවංශ ගවේෂණ අනුව ලංකාවේ පරිසරයේ දැකගත හැකි, කෑමට ගතහැකි සෑම ශාක වර්ගයක්ම කෑමට ගත්ත කියන එකට සැකයක් නෑ.
පුරාවිද්‍යා කෙටි සටහන්
29. දියතරිප්පු
චන්දිම අඹන්වල
-
2020-06-08
දියතරිප්පු නිර්මාණ කිරීම සඳහා පාවිච්චි කරන්නේ සරළ උපකරණ කීපයක්. දැතේ මහන්සිය තමයි ප්‍රධාන. මේ තියෙන සීමිත උපකරණ අතර පට්ටලය කියන සරළ ලිවරය තමයි වැදගත්. පට්ටලය උපකාරයෙන් තමා පාෂාණ කපා ගැනීම, රටා කපා ගැනීම, කොටස් වෙන්කර ගැනීම වගේ දේවල් කරන්නේ.
පුරාවිද්‍යා කෙටි සටහන්
27. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ශෛලියේ ගුහා චිත්‍ර
චන්දිම අඹන්වල
-
2020-06-06
ඇදිම (Paintings) හා සීරීම (Engravings) කියන ක්‍රම දෙකටම මේ සිතුවම් ඇඳල තියෙනවා. බුරුසු වගේ දේවල් භාවිත කරල සිතුවම් රූපණය කිරීමට ඇඳීම කියල කියනවා. මේ ක්රමයේ දි අගුරු, අළු, මැටි වගේ දේවල් පාට වශයෙන් යොදාගෙන තියෙනවා.
පුරාවිද්‍යා කෙටි සටහන්
26. ඉරණමඩු පාංශු සංකීර්ණය හා ලංකාවේ පුරාශිලා යුගය
චන්දිම අඹන්වල
-
2020-06-06
මේ පාංශු කලාපය හරිම විශේෂයි. රටේ වෙරළබඩනේ පිහිටල තියෙන්නෙත්. ඒ නිසා ප්රාග් ඓතිහාසික මිනිස්සු ගැන විස්තර මේ තුළ තියෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි. ප්රාග් ඓතිහාසික මිනිස්සු මුහුදට ගොඩක් ආස වෙලා තියෙනවා.
1
2
3
4
Page 3 of 4
Latest news
මාස 4 ක් පුරා සටන් කොට ජයගත් විජිතපුර බලකොටුව පිහිටියේ කොහෙද?
2020-12-09
ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න
2020-11-03
මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව
2020-10-30
‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම
2020-09-28
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
2020-06-22
- Advertisement -
ශ්‍රි ලංකා පුරාවිද්‍යාව - Sri Lanka Archaeology ඔබගේ හෝම්ස්ක්රීනයට එක් කරන්න!
එක් කරන්න
X
X