30 C
Colombo
Tuesday, December 1, 2020

AUTHOR NAME

චන්දිම අඹන්වල

108 POSTS
4 COMMENTS
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

01. ක්ෂුද්‍ර ශිලා මෙවලම්

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සන්දර්භයකින් අනාවරණය වු ක්ෂුද්‍ර ශිලා මෙවලමකි. අඩ සඳ ආකාර මෙය තිරුවාණා ගලකින් නිමවා ඇති අතර සෙන්ටිමීටර් 1.5ක් පමණ දිගු වේ. ප්‍රාග්...

02. ප්‍රාග් ඓතිහාසික ගල් මෙවළම්

මේ තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික ගල් මෙවළමක්.‍ සෙන්ටිමීටර් 3ක් විතර ඇති. 'බලංගොඩ උල් මෙවළම්' (Balangoda Point) කියල කියන්නේ මෙවට. ජ්‍යාමිතික නොවන හැඩයක් තියෙන 'ක්ෂුද්‍ර ශිලා'...

03. සත්ව අස්ථි මෙවළම්

මෙන්න මෙවුවට තමා කියන්නේ 'සත්ව අස්ථි මෙවළම්' කියල. මේ තියෙන්නේ ගම්පහ අලවල පොත්ගුල් ලෙණ කැනීම අතරවාරයේ ඒ කියන්නේ 2010 විතර අනාවරණය වූ මානව කෘතක කීපයක්.

04. ලංකාවේ මානව අතීතයේ කාලපරිච්ජේද

බ්‍රාහ්මි අකුරු සටහන් කළ පැරණිම ලේඛන හමුවෙන අකුරු ලිවීම හොඳින් සිදුකරන මූළ ඓතිහාසික යුගය තමා අපිට ඊලඟට හමුවෙන්නේ. ක්‍රිස්තු පූර්ව 500 විතර ඉදල ක්‍රිස්තු වර්ෂ 300 දක්වා මූල ඓතිහාසික අවධිය කාලේ අකුරු ලියන එක හොඳින් දැනගෙන ඉදල තියෙනවා.

05.අනුරාධපුර, ඇතුළු නගරය

අනුරාධපුරයේ ඇතුළු නුවර හා යම් ආකාරයකින් සමාන විය හැකි සංස්කෘතික ස්ථරණයක් තියෙන්න පුළුවන් ස්ථාන කීපයක් ලංකාවේ තියෙනවා. ඒ උතුරින් කඳුරුගොඩ, නැඟෙනහිරින් කුච්චවේලි, දකුණින් තිස්සමහාරාම, අකුරුගොඩ හා බටහිර දෙසින් පිහිටි මාතොට කියන ස්ථානයි.

06.ආසියාවේ පැරණිම බ්‍රාහ්මී ලේඛන අනුරපුරයෙන්

බ්‍රාහ්මී අක්ෂර කියන්නේ අපේ කලාපයේ පරණම අකුරු පද්ධතියක්. මෙම අකුරු ජනප්‍රිය වුනේ මෞර්ය අසෝක අධිරාජ්‍යයා (ක්‍රි.පූ. 268-232) තමන්ගේ ධර්ම ලිපි සඳහා මේ අක්ෂර පද්ධතිය...

07. ආනෛකොඩ්ඩායි ලෝහ මුද්‍රාව

මෙහි පැරණිම බ්‍රාහ්මි අකුරු කියවිය යුත්තේ අපි සාමාන්‍යයෙන් කරන ආකාරයට වමේ සිට දකුණට නොව දකුණේ සිට වමට කියලා. මහාචාර්ය ඉන්ද්‍රපාල මැතිතුමා මෙයින් යට තියෙන පැරණිම බ්‍රාහ්මි අකුරු "කොවෙන්ත" නැත්නම් "කොවෙතං" කියලයි කියවන්නේ.

08. පී.ඊ.පී. දැරණියගල

ශ්‍රී ලංකාවේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ පළමු ස්වදේශීය අධ්‍යක්‍ෂ වශයෙන් 1939 දී ස්ථිරව පත් වූ මෙතුමා එහි 1963 දක්වා එම තනතුරේ සේවෙය කළා. 1961 සිට 1964 දක්වා කාලයේ විදේ්‍යා්දය සරසවියේ පීඨාධිපති වශයෙන් ද සේවය කරල තියෙනවා.

අවුරුදු 2,500යේ හිරවෙලා ඉදීම

මේ සමූහයේ ඉන්න සමහර සාමාජිකයින් අහනවා අවුරුදු 2,500යේ හිරවෙලා ඉන්නේ ඇයි කියලා. අපි ඊට වඩා ඈත ඉතිහාසය හොයා ගන්න ඕනලු. අදහස හොඳයි. නමුත් මෙවැනි...

09. රඹුක්කන, පදවිගම්පොල ගල්මැස්ස

විශාල ගල් වලින් විවිධ ස්මාරක ඉදිකළ මහාශිලා හෙවත් මෙගලිතික (Megalithic) සම්ප්‍රදායට අයිති නිර්මාණයක් කියලයි ඔවුන් පෙන්වලා දෙන්නේ. ඔය කිවුව මෙගලිතික කියන සම්ප්‍රදායට අයිති නිර්මාණ විශාල ප්‍රමාණයක් තියෙනවා දකුණු ඉන්දියාවේ.

Latest news

ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න

පුරාවිද්‍යා දැනුම බෙදා ගන්න උදව් කර වටිනා කෘතියක් දිනා ගන්න. ‘ශ්‍රී ලංකා පුරාවිද්‍යාව’ යූ-ටියුබ් චැනලය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සමගාමී විෂයයන් සම්බන්ධ තොරතුරු ජාතික හා...

මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව

මෙම විඩීයෝව මිහින්තලේ කළු දිය පොකුණ පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙහි පිටපත සිතානි ජයතිස්ස හා සිතුමී බො‌තේජු ගෙනි. කථනය හා ගායනය සිතාරා මහලේකම්. ඡායාරූප අනුරාධ...

‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත...

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.

සීගිරිය හා එහි රජ උයන

බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්  සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම  නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.
- Advertisement -
X
X