Home
News
Business
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Pulses PRO
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
English Website
archaeoSTORE
ෆේස්බුක් කණ්ඩායම
Sign in / Join
31
C
Colombo
archaeology.lk
Saturday, March 6, 2021
Facebook
Twitter
Youtube
type here...
Search
මුල් පිටුව
ලිපි
All
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
උරුම කළමනාකරණය
කලා හා කලා ඉතිහාසය
දේශන
ශ්‍රි ලංකා පුරාවිද්‍යා සංගමය
ප්රාග් ඉතිහාසය
ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව
පුරාවිද්‍යා කෙටි සටහන්
පූර්ව ඉතිහාසය
දේශන
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
0
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.
දේශන
සීගිරිය හා එහි රජ උයන
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
0
බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
1
මාර්ගගත උරුම දේශන මාලාව - දහ වැනි පියවර ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය ඇහුම්කන් දෙන්න, මෙම විෂයේ ප්‍රාමාණිකයෙකුට, අපේ රටේ අතීතයේ මිනිසුන් භාවිතා කල මාර්ග පද්ධතිය පිළබඳ දැන ගන්න. ආචාර්ය පී විදානපතිරණ, විශ්‍රාමික කථාකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, සාමාජික, ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව විසින් 2020 ජුනි 08 වැනි සඳුදා රාත්‍රි 09.00 – 11.00 දක්වා පැවත්වු දේශනයේ පටිගත කල දේශනය.
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
0
මාර්ගගත උරුම දේශන මාලාව - නව වැනි පියවර වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ ගොඩවාය වරාය හා ඒ අවට මුහුදේ ගීලි ඇති වසර දෙදහසක්(2000) පමණ පරණ නැව පිළිබඳ එම පරීක්ෂණ වලට සම්බන්ධ වු මුහුදු පුරාවිද්‍යාඥයෙකුගෙන් දැන ගන්න. සවන් දෙන්න.
සඟරා
දිනිති
පුරාවිදු වැලිපිල
බහු මාධ්‍ය
ශ්‍රී ලංකා පුරාවිද්‍යා වීඩියෝ
ශ්‍රී ලංකා පුරාවිද්‍යා ඡායාරූප
අප ගැන
දැක්ම හා අරමුණු
archaeology.lk කණ්ඩායම
අමතන්න
අමතන්න
ඊමේල් ලයිස්තුවට දායකවන්න

- Advertisement -
TAG
චන්දිම අඹන්වල
පුරාවිද්‍යා කෙටි සටහන්
02. ප්රාග් ඓතිහාසික ගල් මෙවළම්
චන්දිම අඹන්වල
-
2020-06-09
2
මේ තියෙන්නේ ප්රාග් ඓතිහාසික ගල් මෙවළමක්. සෙන්ටිමීටර් 3ක් විතර ඇති. 'බලංගොඩ උල් මෙවළම්' (Balangoda Point) කියල කියන්නේ මෙවට. ජ්‍යාමිතික නොවන හැඩයක් තියෙන 'ක්ෂුද්‍ර ශිලා'...
Read more
පුරාවිද්‍යා කෙටි සටහන්
03. සත්ව අස්ථි මෙවළම්
චන්දිම අඹන්වල
-
2020-06-09
0
මෙන්න මෙවුවට තමා කියන්නේ 'සත්ව අස්ථි මෙවළම්' කියල. මේ තියෙන්නේ ගම්පහ අලවල පොත්ගුල් ලෙණ කැනීම අතරවාරයේ ඒ කියන්නේ 2010 විතර අනාවරණය වූ මානව කෘතක කීපයක්.
Read more
පුරාවිද්‍යා කෙටි සටහන්
04. ලංකාවේ මානව අතීතයේ කාලපරිච්ජේද
චන්දිම අඹන්වල
-
2020-06-08
0
බ්‍රාහ්මි අකුරු සටහන් කළ පැරණිම ලේඛන හමුවෙන අකුරු ලිවීම හොඳින් සිදුකරන මූළ ඓතිහාසික යුගය තමා අපිට ඊලඟට හමුවෙන්නේ. ක්‍රිස්තු පූර්ව 500 විතර ඉදල ක්‍රිස්තු වර්ෂ 300 දක්වා මූල ඓතිහාසික අවධිය කාලේ අකුරු ලියන එක හොඳින් දැනගෙන ඉදල තියෙනවා.
Read more
පුරාවිද්‍යා කෙටි සටහන්
05.අනුරාධපුර, ඇතුළු නගරය
චන්දිම අඹන්වල
-
2020-06-08
0
අනුරාධපුරයේ ඇතුළු නුවර හා යම් ආකාරයකින් සමාන විය හැකි සංස්කෘතික ස්ථරණයක් තියෙන්න පුළුවන් ස්ථාන කීපයක් ලංකාවේ තියෙනවා. ඒ උතුරින් කඳුරුගොඩ, නැඟෙනහිරින් කුච්චවේලි, දකුණින් තිස්සමහාරාම, අකුරුගොඩ හා බටහිර දෙසින් පිහිටි මාතොට කියන ස්ථානයි.
Read more
පුරාවිද්‍යා කෙටි සටහන්
06.ආසියාවේ පැරණිම බ්රාහ්මී ලේඛන අනුරපුරයෙන්
චන්දිම අඹන්වල
-
2020-06-09
0
බ්රාහ්මී අක්ෂර කියන්නේ අපේ කලාපයේ පරණම අකුරු පද්ධතියක්. මෙම අකුරු ජනප්‍රිය වුනේ මෞර්ය අසෝක අධිරාජ්‍යයා (ක්‍රි.පූ. 268-232) තමන්ගේ ධර්ම ලිපි සඳහා මේ අක්ෂර පද්ධතිය...
Read more
පුරාවිද්‍යා කෙටි සටහන්
08. පී.ඊ.පී. දැරණියගල
චන්දිම අඹන්වල
-
2020-06-08
0
ශ්‍රී ලංකාවේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ පළමු ස්වදේශීය අධ්යක්ෂ වශයෙන් 1939 දී ස්ථිරව පත් වූ මෙතුමා එහි 1963 දක්වා එම තනතුරේ සේවෙය කළා. 1961 සිට 1964 දක්වා කාලයේ විදේ්‍යා්දය සරසවියේ පීඨාධිපති වශයෙන් ද සේවය කරල තියෙනවා.
Read more
පුරාවිද්‍යා කෙටි සටහන්
09. රඹුක්කන, පදවිගම්පොල ගල්මැස්ස
චන්දිම අඹන්වල
-
2020-06-08
0
විශාල ගල් වලින් විවිධ ස්මාරක ඉදිකළ මහාශිලා හෙවත් මෙගලිතික (Megalithic) සම්ප්‍රදායට අයිති නිර්මාණයක් කියලයි ඔවුන් පෙන්වලා දෙන්නේ. ඔය කිවුව මෙගලිතික කියන සම්ප්‍රදායට අයිති නිර්මාණ විශාල ප්‍රමාණයක් තියෙනවා දකුණු ඉන්දියාවේ.
Read more
පුරාවිද්‍යා කෙටි සටහන්
10. කුච්චවේලි ගිරි ලිපිය
චන්දිම අඹන්වල
-
2020-06-08
0
දකුණු ඉන්දියාව් පල්ලව ග්රන්ථ අක්ෂරවලට සමාන අකුරින් තමා මේ ලිපිය ලියල තියෙන්නේ. මහායාන දහමේ බලපෑම අපිට තදින් ලැබුණු කාලයක් ඒක. මේ ලිපියේ බස සංස්කෘතය.
Read more
පුරාවිද්‍යා කෙටි සටහන්
11. අතීතය කාලපරිච්ෙජ්දකරණය
චන්දිම අඹන්වල
-
2020-06-08
0
මධ්‍යම ගල් යුගය යන අදහසින් මධ්‍යශිලා යුගය (Mesolithic period) නම් කරල තියෙනවා. යුරෝපය ගැන හිතද්දි අදින් වසර 10,000 සිට 2000 දක්වා කාලය තමා මෙයට ගැනෙන්නේ. ජ්‍යාමිතික හැඩයේ ක්‍ෂුද්‍රශිලා මෙවළම් තමා මේ කාලය හඳුනා ගන්න භාවිත කරන තාක්ෂණ විධිය.
Read more
පුරාවිද්‍යා කෙටි සටහන්
12. ශ්‍රී ලංකා ප්රාග් ඉතිහාසයේ ගුරු පොත
චන්දිම අඹන්වල
-
2020-06-08
0
පොතක් ගැන යමක් කියන්නයි මේ සටහන. ඒ ආචාර්ය සිරාන් යු. දැරණියගල මැතිතුමාගේ රචනයක් වන Prehistory of Sri Lanka, An Ecological Perspective නම් කෘතිය ගැනයි. 1992 දි වසරේ දි ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සිහිවටන කෘති මාලාවේ 8 වැන්න විදිහට ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ මේ කෘතිය.
Read more
1
2
3
4
Page 1 of 4
Latest news
මාස 4 ක් පුරා සටන් කොට ජයගත් විජිතපුර බලකොටුව පිහිටියේ කොහෙද?
2020-12-09
ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න
2020-11-03
මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව
2020-10-30
‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම
2020-09-28
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
2020-06-22
- Advertisement -
ශ්‍රි ලංකා පුරාවිද්‍යාව - Sri Lanka Archaeology ඔබගේ හෝම්ස්ක්රීනයට එක් කරන්න!
එක් කරන්න
X
X