Home ප‍්‍රාග් ඉතිහාසය ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව

ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව

ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම අඹන්වල විසින් රචිත ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව.

 

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම අඹන්වල හා ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල

මෙම ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල සිසුන් විසින් පරිහරණය කල යුුුුතුම පාඩම් මාලාවකි.

මෙම පාඩම් මාලාව පඩම් 12 කින් සමන්විත වේ.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 1 : දිගු ගමනක ආරම්භය
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 2 : භූ විද්‍යාත්මක හා භූ ගෝල විද්‍යාත්මක පසුබිම
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 3 : ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ ආරම්භක අවධිය
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 4 : ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ගේ අතරමැදි අවධිය
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 5 : ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ නූතන අවධිය
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 6 : පුරාශිලා යුගය
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 7 : රත්නපුර, ප්ලයිස්ටෝසීන සත්ත්ව හා ශාක සංහතිය
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 8 : රත්නපුර ශිලා කර්මාන්තය
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 9 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය – හැඳින්වීම, ක්‍ෂේත‍්‍ර, කාලනීර්ණය, පරිසරය හා තාක්‍ෂණය
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 10 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය II/III – ජීවනෝපාය, හුවමාරුව, ජනාවාස, අභිචාර හා වාස්තුවිද්‍යාව
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 11 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය III/III – කලාව හා භෞතික මානවවිද්‍යාව
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 12 : ශ‍්‍රී ලංකාවේ නවශිලා යුගය පිළිබඳ අසම්පූර්ණ සටහනක්…