27.5 C
Colombo
Thursday, September 16, 2021
- Advertisement -

AUTHOR NAME

එන්. එච්. සමරසිංහ

17 POSTS
0 COMMENTS
එන්. එච්. සමරසිංහ මහතා1976 වසරේ දී එවකට විද්‍යෝදය නමින් හඳුන්වනු ලැබූ වර්තමාන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් කලා උපාධියක් ලබා රජයේ ආයතන කිහිපයක විවිධ තනතුරු දරා 2010 වසරේ දී විශ්‍රාම ලැබීය. ලංකාවේ පෞරාණික ස්ථාන හා ලෝක උරුමයන් පිළිබඳව විස්තරාත්මකව සොයා බැලීමට විශේෂ උනන්දුවක් දක්වන ‌මෙතුමා විශ්‍රාම ගැනීමෙන් පසු ලංකාවේ බොහෝ පෙදෙස්වල ‌මෙන් ම විදේශයන් කීපයක සැරිසරා දැකබලා ගත් දේ අන් අය සමග බෙදා ගැනීමට කැමැත්තක් ද දක්වයි. එතුමා ඒ ‌වෙනුවෙන් ම "සැරිසර සමරු" නමින් බ්ලොග් අඩවියක් ද පවත්වා ගෙන යනු ලබයි. 

ඉසුරුමුණිය

එන්.එච්. සමරසිංහ හෙළයන්ගේ පළමු වැනි අගනුවර වූ ක්‍රිස්තු පුර්ව 380 දී පමණ පණ්ඩුකාභය රජතුමා පිහිට වූ අනුරාධපුරය ලෝකයේ පැරණිතම නගරයකි. එමෙන්ම හෙළ ඉතිහාසයේ ද වැඩිම...

සිත් අලවන සිතුල්පව්ව

එන්.එච්. සමරසිංහ ශ්‍රී ලංකාවේ  රුහුණු ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මානව ජනාවාස සහිත ප්‍රදේශයක්ව තිබී ඇති බවට සාධක යාල වනෝද්‍යානයේ කරන ලද ගවේෂණ වලින් හෙළි...

අපේ නොවන අපේ උරුමය : තාරා දෙවඟන ප්‍රතිමාව

"වා රා නොව රුසිරු ඉසුරු දෙන සුරබි දෙන් සදිසී    තා රා බිසොවුනුදු නැමද යා ගන් එයින් නොලැසී" . . . තාරා දේවිය වන්දනා කිරීම සඳහා නිර්මාණය කොට තිබූ නොයෙක්...

මධ්‍ය කාලීන හෙළ කලාගාරය, පොළොන්නරුව තිවංක පිළිම ගෙය

එන්.එච්. සමරසිංහ සිංහල චිත්‍ර ශිල්පීන් අනුරාධපුර යුගයේ සිට අනුගමනය කළ සම්භාව්‍ය සම්ප්‍රදාය පොළොන්නරු යුගයේ දී තරමක් වෙනස් වූ බවක් පෙනේ. මේ බව ඒත්තු ගන්වන සිතුවම්...

අනුරාධපුර, ඇතුළු නුවර

එන්.එච්. සමරසිංහ ක්‍රිස්තු පූර්ව පස් වන සියවසේ දී පමණ පණ්ඩුකාභය රජතුමා විසින් අනුරාධපුර නගරය හා බලකොටුව ඉදිකරන්නට ඇතැයි සැලකේ. පසු කාලීනව අනුරාධපුර ඇතුළු නුවර බලකොටුව...

මැදිරිගිරිය වටදාගේ

එහෙත් මැදිරිගිරියට බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් තැනක් හිමිවෙයි. මේ සිද්ධස්ථානය ක්‍රිස්තු පුර්ව තුන්වන සියවසේ සිට ක්‍රි.ව. 13 වන සියවස දක්වාම ක්‍රියාත්මකව පවත්වාගෙන ගොස් ඇත. අතීතයේදී මණ්ඩලගිරි, මැඩිලිගිරි ආදී නම් වලින් හඳුන්වා ඇති මේ සිද්ධස්ථානය පළමුවෙන්ම කවුරුන් විසින් ගොඩ නගන ලද්දේ දැයි අවිනිශ්චිතය. දෙවන සියවසේ අග භාගයේදී කනිට්ඨ තිස්ස රජුත්, හත්වන සියවසේ මුල් කාලයේදී  දෙවන අග්බෝ රජුත්, නවවන සියවසේ මැද භාගයේදී දෙවන සේන රජුත් මෙහි ඉදිකිරීම් කළබව මහා වංශය කියයි.

බුදුරුවගල පුද බිම

ශ්‍රී ලංකාවේ ගල් කුලක නෙලා ඇති විශාලතම බුද්ධ ප්‍රථිමාව ඇත්තේ  බුදුරුවගල පුදබිමේ ය. නිසල වන අරණක පිහිටි මේ පුදබිම දකින විට බැතිබර සිත් පුබුදුවාලයි....

පොළොන්නරුවේ ගල් විහාරය

එන්. එච්. සමරසිංහ පොළොන්නරුවේ නටබුන් බැලීමට හා වන්දනා කර ගැනීමට යන හැම දෙනා ම නොවරදවාම බලන හා ඉමහත් ගෞරවාදරයට හා ප්‍රශංසාවට ලක් කෙරෙන ප්‍රධානතම ස්මාරකය...

‘හෙළ ‌බොදු හැදියාවේ බිහිදොර : මිහින්තලාව’ කෘතිය ගැන අදහසක් ….

එන්.එච්. සමරසිංහ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මේ දිවයිනේ ජීවත් වූ මානවයාගේ ක්‍රමවත් සංස්කෘතික හැදියාවට ඉමහත් යහපත් බලපෑමක් සිදුකරනු ලැබුවේ දෙ වන පෑතිස් රජ සමයේ දඹදිව...

ඓතිහාසික මුල්ගිරිගල රජ මහා විහාරය

එන්.එච්. සමරසිංහ දකුණුදිග වෙරළබඩ තැනිතලාවේ දකුණු දෙසින් පිහිටි ශේෂ කඳු අතරින් උසම කන්ද ලෙස සැලකෙන මුල්ගිරිගල කන්දේ ස්වභාව සෞන්දර්යය වඩාත් ඔපවත් කොට ඇති පුද බිමකි,  මුල්ගිරිගල රජ...

Latest news

- Advertisement -spot_img
X
X