දේශන

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.

සීගිරිය හා එහි රජ උයන

බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්  සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම  නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.

IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය

මාර්ගගත උරුම දේශන මාලාව - දහ වැනි පියවර ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය ඇහුම්කන් දෙන්න, මෙම විෂයේ ප්‍රාමාණිකයෙකුට, අපේ රටේ අතීතයේ මිනිසුන් භාවිතා කල මාර්ග පද්ධතිය පිළබඳ දැන ගන්න. ආචාර්ය පී විදානපතිරණ, විශ්‍රාමික කථාකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, සාමාජික, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව විසින් 2020 ජුනි 08 වැනි සඳුදා රාත්‍රි 09.00 – 11.00 දක්වා පැවත්වු දේශනයේ පටිගත කල දේශනය.

IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.

මාර්ගගත උරුම දේශන මාලාව - නව වැනි පියවර වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ ගොඩවාය වරාය හා ඒ අවට මුහුදේ ගීලි ඇති වසර දෙදහසක්(2000) පමණ පරණ නැව පිළිබඳ එම පරීක්ෂණ වලට සම්බන්ධ වු මුහුදු පුරාවිද්‍යාඥයෙකුගෙන් දැන ගන්න. සවන් දෙන්න.

IAHS මාර්ගගත දේශන මාලාව 06 : සිංහල කනිෂ්ඨ හා චූල සාහිත්ය කෘති- ඓතිහාසික මූලාශ්‍රය වසයෙන් ඇති වැදගත්කම.

IAHS මාර්ගගත උරුම දේශන මාලාව - හය වැනි පියවර සිංහල කනිෂ්ඨ හා චූල සාහිත්ය කෘති- ඓතිහාසික මූලාශ්‍රය වසයෙන් ඇති වැදගත්කම.

මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් 9 – 11 ශ්‍රේණි වල සිසුන්ට පාසල් ඉතිහාසය විෂය පිළිබඳ හැදින්වීමක්

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පාසල් වල නව ඉතිහාසය විෂය නිර්දේශය සැකසීමේ දී විශාල කාර්යයක් සිදු කරන ලදී. එතුමා 2016 ඔක්තෝබර් මස...

අතීත සංජානනය සහ ප‍්‍රතිනිර්මානාත්මක සංකල්පනය

රාජ් සෝමදේව මහාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, ෙකාළඹ. සම්භාවනීය අමුත්තණි, කතුතුමියණි, ප‍්‍රිය මිත‍්‍රවරුණි, අද දින මෙම සාහිත්‍ය කෘතිය එලිදක්වන මොහොතට දේශනයක් පැවැත්වීමට ආරාධනය කිරීම මම මහත් ගෞරවයක් ලෙස...

බැලූමෝ සිහිගිරි : සෙනරත් පරණවිතාන 114 වන ජන්ම දින අනුස්මරණ දේශනය

විනී විතාරණ සම්මාණිත මහාචාර්ය, රුහුණු විශ්වවිද්‍යාලය, මාතර. ගරු ඇමතිතුමාණන්ගෙන් අවසරයි, සියලු විද්වත් පිරිසගෙන් අවසරයි පරණවිතාන දේශනයක් මේ අවස්ථාවේ දි කිරිමට මට ආරාධනා කළ සංස්කෘතික ලේකම් විජේතුංග මහතාට...

සාමූහික පැවැත්ම උදෙසා උරුමය: සාක් කලාපය තුළ ශ‍්‍රී ලංකාවේ කාර්යභාරය

සුදර්ශන් සෙනෙවිරත්න මහාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණි විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. පරිවර්තනය : එච්.ජි. දයාසිසිර ගෞරවනීය පූජ්‍ය පක්ෂයෙන් අවසරයි. ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි,...

ඉතිහාසය සහ පුරාවිද්‍යාව අතර ක්ෂිතිජයක් : මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නගේ ශාස්ත‍්‍රීය දායකත්වය පිළිබඳ ඇගැයිමක්

රාජ් සෝමදේව මහාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, බෞද්ධාලෝක මාවත, කොළඹ. මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නගේ දශක තුනක් ඉක්මවන ශාස්ත‍්‍රීය සේවය ඇගැයීමට ලක්වන මෙම අවස්ථාවට සහභාගි වීමටත් මෙහි රැස්ව...

අද ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයාගේ භූමිකාව

සුදර්ශන් සෙනෙවිරත්න මහාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. භීතිය සිඳ අභිමානවත් මනසින් බුද්ධියේ නිදහස විඳ පටු සීමාවන්ගෙන් වෙන් ව ගිය ලොවක් නොව හද පත්ලෙන් බිහි වන්නා...

ජනප්‍රියම ලිපි

නවතම ලිපි