සීගිරිය හා එහි රජ උයන

සීගිරිය හා එහි රජ උයන – පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්  සෙනරත් දිසානායක

උද්‍යානයන් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අප  හට ප්‍රධාන වශයෙන් උද්‍යාන වර්ග ත්‍රිත්වයක් ගැන දැනගත හැකිය.  ඒ රාජකීය උද්‍යාන, ආගමික උද්‍යාන සහ වනෝද්‍යාන වශයෙනි.  මෙහි සඳහන් වන රාජකීය උද්‍යාන සහ ආගමික උද්‍යාන යනු කෘතිමව නිම වන උද්‍යාන වෙයි. මෙයින් අප අද මෙම දෙසුම මාර්ගයෙන් ලංකාවේ සුප්‍රසිද්ධ උද්‍යානයක් ලෙස සැලකිය හැකි සීගිරිය උද්‍යානය පිළිබඳ  සාකච්ඡා  කරන්නෙමු .  බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්  සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම  නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here