IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.

IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.

මාර්ගගත උරුම දේශන මාලාව – නව වැනි පියවර වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ ගොඩවාය වරාය හා ඒ අවට මුහුදේ ගීලි ඇති වසර දෙදහසක්(2000) පමණ පරණ නැව පිළිබඳ එම පරීක්ෂණ වලට සම්බන්ධ වු මුහුදු පුරාවිද්‍යාඥයෙකුගෙන් දැන ගන්න. සවන් දෙන්න. ඇහුම්කන් දෙන්න, ප්‍රවීන දියයට පුරාවිද්‍යා පරේෂකයෙකුට 2020 ජුනි 04 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රි 09.00 – 11.00 දක්වා අමල්ක විජේසූරිය, කථිකාචාර්ය, ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශය, රුහුණු විශ්වවිද්‍යාලය, සාමාජික, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව පැවත් වු මාර්ගගත දේශනයේ පටිගත කල වීඩියෝව.

වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ දේශනය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here