විවිධ ලිපි

මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි

නාණක විද්‍යාවේ හා පුරාවිද්‍යාවේ උන්නතිය වෙනුවෙන් සිදුකරන ලද ශ්‍රාස්ත්‍රීය මෙහෙවර වෙනුවෙන් මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි මහතා ජීවිතකාලයේ දී එක්වරක් පමණක් ලබාගත හැකි Sri Lanka Foundation International(SLF INT) සම්මානයෙන් පිදුම් ලැබීය. ඔස්මන්ඩ්...

සම්මාණිත මහාචාර්ය සී.ඇම්. මද්දුම බණ්ඩාරයන් සාහිත්‍යසූරි (D.Litt.) සම්මාණයෙන් පිදුම් ලබයි

2022 අගොස්තු මස 31 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පවත්වනු ලබු වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ දී මෙරට ප්‍රමුඛවිද්වතෙකු වන...

ජාත්‍යන්තර භූ කාලානුක්‍රමික සටහන හෙවත් භූ විද්‍යා කාල පරිමාණය

පෘථිවිය නිර්මාණයේ පටන් වර්තමානය දක්වා සමස්ථ භූ විද්‍යා කාලය ඒ ඒ කාල වකවානු සුවිශේෂී වූ ලක්ෂණ හා ජීවින් අනුව බෙදා දැක්වීම International Chronostratigraphic Chart - geologic time scale (GTS) හෙවත් භූ විද්‍යා කාල පරිමාණය අනුව සිදු වෙයි.

ථූපාරාමය ආරාම සංකීර්ණය, අනුරාධපුරය

මහින්දාගමනයෙන් පසුව මෙරට ඉදිකරනු ලැබූ ප්‍රථම දාගැබ වශයෙන් මහාවංසගත වන්නේ අනුරාධපුර ථූපාරාමය චෛත්‍යය යි. මීට ප්‍රථමයෙන් මහියංගනය සහ ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදිකර තිබුණ ද ඒ පිළිබඳව ලිඛිත සාධක ප්‍රකට නොවේ. අනුරාධපුර ථූපාරාමය ආරාම සංකීර්ණය හුදෙක් එක් චෛත්‍යයක් පමණක් නොව ස්තූපය හා සම්බන්ධිත විහාර සංකීර්ණයක් වශයෙන් සැලකිය හැකි ය.

2021 ICCROM සම්මානලාභී ආචාර්ය ගාමිණී විජේසූරිය සඳහා රාජ්‍ය ගෞරව දැක්වීම

ICCROM සම්මානලාභී පළමු ශ්‍රී ලාංකිකයා: ආචාර්ය ගාමිණී විජේසූරිය පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජික සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ (වාස්තු විද්‍යා)...

බණ්ඩාරවෙල සංස්කෘතිය: බණ්ඩාරවෙල පල්ලිය කන්ද – ප්‍රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස සංකීර්ණය

ජනප්‍රිය ව්‍යවහාරයේ ‘පල්ලිය කන්ද’ නමින් ප්‍රචලිත මෙම ස්ථානය මෙතෙක් මධ්‍ය කදුකරයේ හඳුනාගෙන ඇති වැදගත්ම ප්‍රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස සංකීර්ණයක් ලෙස පෙන්වා දිය හැක. නවීන...

සිරාන් දැරණියගල: කොදෙව්වක උපන් මහද්වීපයකටත් වඩා විශාල මිනිසා

සිරාන් දැරණියගල විශාල කුශාග්‍ර බුද්ධිමතෙකි, පර්යේෂකයෙකි, අප රටේ ඉතිහාසය, පුරාවිදයාව විප්ලවය වෙනසකට පාත්‍ර කිරීමට ණැනනුවන හා ශ්‍රමය කැපකල පුරෝගාමියෙකි.

වන්නි හත්පත්තුවේ පවතින බත් මාලාව ශාන්තිකර්මය හා ඒ හා බැඳුණු අයියනායක දේව ඇදහිල්ල

ලංකාවේ විවිධ ප්‍රදේශයන්වල නිර්මාණය වූ ජන සමාජගේ සංස්කෘතික ලක්ෂණ අතර එන විශ්වාස හා  ඇදහිලි එකිනෙකට වෙනස් වන අතර  ඒ ඒ ජන සමාජ කොටස්වලට ආවේණිකය  අභිචාර විධි දැකගත හැකිය. ලංකාවේ වියළි කලාපයට අයත් වන්නි හත්පත්තුව ප්‍රදේශය ද ඊට ආවේනික දේව විශ්වාස හා ඇදහිලි වගේම පුදසිරිත් කීීපයක් දැක ගත හැකි වේ .මෙම අභිචාර ගැන මානව විද්‍යාත්මකව අධ්‍යයනයය තුළින් එම ජනසමාජයේ ආධ්‍යාත්මික පැතිකඩ  නිර්මාණය වූ ආකාරයත් ඊට පාදක වූ හේතු කාරණා වගේම ජනසමාජයන් නිර්මාණයට බලපාන පාරිසරික සාධක පිළිබඳව පැහැදිලි අධ්‍යනයක් කළ හැකිය .

අපේ කාලයේ මා දුටු ප්‍රාඥයෙක් : ආචාර්ය සිරාන් උපේන්‍ද්‍ර දැරණියගල

2013 වසරින් පසු ශාස්ත්‍රීය කටයුතු කීපයක් වෙනුවෙන් ආචාර්ය දැරණියගලයන්ගේ අධික්‍ෂණය සහිතව ඔහු සමීපයේ කටයුතු කිරීමට ලැබීම හේතුවෙන් එතුමාගේ සතු විශිෂ්ට ඥානයත්, පිරිසිද ගත් දැනුමත් සමීප වශයෙන් අද්දැකීමට අවස්ථාව උදා විය

පරාක්‍රම සමුද්‍රයේ වාරි උරුමය මත ඉදිවන ඇවිදින මංතීරුව තුළින් මතුවන සංස්කෘතික උරුමය පිළිබඳ පුළුල් කතිකාවක කාලීන අවශ්‍යතාව

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඉඳි කරන්නට ආරම්භ කොට මහජන විරෝධය නිසා අතරමග තාවකාලිකව නතර කළ ඇවිදින මංතීරුව පිළිබඳ සමාජ කතිකාවක් ගොඩනැගී ඇත. භික්ෂුන්...

මහාථූප නාමකරණයේ විවිධත්වය කාල අවකාශීය පරිණාමය තුළ සලකා බැලීමක්….

හැඳින්වීම: බෞද්ධ ස්තූපකරණයට අදාළ ලාංකේය අත්දැකීම් වඩාත් විශ්වසනීය ලෙස ක්‍රි. පූ. තුන්වන සියවස දක්වා පසුපසට ගෙන යා හැකි බව ප්‍රකට කරුණකි. එතැන් සිට වර්තමානය දක්වා...

ජනප්‍රියම ලිපි

නවතම ලිපි

X
X