31 C
Colombo
Thursday, December 9, 2021
- Advertisement -

AUTHOR NAME

ජනක මහේෂ් අතපත්තු

1 POSTS
0 COMMENTS

වන්නි හත්පත්තුවේ පවතින බත් මාලාව ශාන්තිකර්මය හා ඒ හා බැඳුණු අයියනායක දේව ඇදහිල්ල

ලංකාවේ විවිධ ප්‍රදේශයන්වල නිර්මාණය වූ ජන සමාජගේ සංස්කෘතික ලක්ෂණ අතර එන විශ්වාස හා  ඇදහිලි එකිනෙකට වෙනස් වන අතර  ඒ ඒ ජන සමාජ කොටස්වලට ආවේණිකය  අභිචාර විධි දැකගත හැකිය. ලංකාවේ වියළි කලාපයට අයත් වන්නි හත්පත්තුව ප්‍රදේශය ද ඊට ආවේනික දේව විශ්වාස හා ඇදහිලි වගේම පුදසිරිත් කීීපයක් දැක ගත හැකි වේ .මෙම අභිචාර ගැන මානව විද්‍යාත්මකව අධ්‍යයනයය තුළින් එම ජනසමාජයේ ආධ්‍යාත්මික පැතිකඩ  නිර්මාණය වූ ආකාරයත් ඊට පාදක වූ හේතු කාරණා වගේම ජනසමාජයන් නිර්මාණයට බලපාන පාරිසරික සාධක පිළිබඳව පැහැදිලි අධ්‍යනයක් කළ හැකිය .

Latest news

- Advertisement -spot_img
X
X