Home Authors Posts by කලංගි රොඩ්රිගෝ

කලංගි රොඩ්රිගෝ

13 POSTS 0 COMMENTS
2022 වර්ෂයේ දී රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ පුරාවිද්‍යාව පිළිබද විශේෂවේදී උපාධිය අවසන් කර සිටින ඇයගේ පර්යේෂණ කටයුතු, ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව, සත්ත්වපුරාවිද්‍යාව හා පුරාමානවවිද්‍යාව යන විෂය කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. තවදුරටත්, සත්ත්වපුරාවිද්‍යාව හා අතීත මානවයාගේ පාරිසරික දෘෂ්ටිය හා සම්බන්ධ වූ සංජනනාත්මක දැක්ම, වර්තමාන ජෛවවිවිධත්ව සංරක්ෂණය උදෙසා සත්ත්වපුරාවිද්‍යාවේ දායකත්වය යන පර්යේෂණ ක්ෂේත්‍ර ඇයගේ අවධානයට යොමු වී ඇත.