මානවවංශ විද්‍යා

මිනිස් සත්ත්වයා: ජෛව මානව විද්‍යා ප්‍රවේශය – 2022 මාර්ගගත අත්පොත

ජෛව මානව විද්‍යාව හදාරන සිසු සිසුවියන්ට මෙන්ම මිනිසාගේ ජෛවී තොරතුරු විමසන්නන් හට සිංහල බසින් ලියැවුණු මූලාශ්‍ර දුර්ලභ ය. මෙම විෂයය පිළිබඳව අවබෝධය පුළුල් කිරීම පිණිස වඩාත් විස්තරාත්මකව නව තොරතුරු සහ අදහස් ඇතුළත් කර, ජෛව මානව විද්‍යාව පිළිබඳ තොරතුරු ප්‍රචලිත කිරීමේ මූලික අභිලාෂය පෙරටු කොට ගෙන මෙම කෘතිය ඉදිරිපත් කරමි.

වන්නි හත්පත්තුවේ පවතින බත් මාලාව ශාන්තිකර්මය හා ඒ හා බැඳුණු අයියනායක දේව ඇදහිල්ල

ලංකාවේ විවිධ ප්‍රදේශයන්වල නිර්මාණය වූ ජන සමාජගේ සංස්කෘතික ලක්ෂණ අතර එන විශ්වාස හා  ඇදහිලි එකිනෙකට වෙනස් වන අතර  ඒ ඒ ජන සමාජ කොටස්වලට ආවේණිකය  අභිචාර විධි දැකගත හැකිය. ලංකාවේ වියළි කලාපයට අයත් වන්නි හත්පත්තුව ප්‍රදේශය ද ඊට ආවේනික දේව විශ්වාස හා ඇදහිලි වගේම පුදසිරිත් කීීපයක් දැක ගත හැකි වේ .මෙම අභිචාර ගැන මානව විද්‍යාත්මකව අධ්‍යයනයය තුළින් එම ජනසමාජයේ ආධ්‍යාත්මික පැතිකඩ  නිර්මාණය වූ ආකාරයත් ඊට පාදක වූ හේතු කාරණා වගේම ජනසමාජයන් නිර්මාණයට බලපාන පාරිසරික සාධක පිළිබඳව පැහැදිලි අධ්‍යනයක් කළ හැකිය .

සමාජ නව්‍යයකරණය හේතුවෙන් අභාවයට යන පොල්ලේබැද්ද ආදිවාසීන්ගේ සංස්කෘතික උරුමය

දානිගල, හේනේබැද්ද සහ බිංගොඩ සාම්ප‍්‍රදායික නිජභූමි අහිමි ව 1940 සිට වරින්වර පැමිණ පොල්ලේබැද්ද  ග‍්‍රාමයේ ජීවත් වන වැදිජනතාවගේ වර්තමාන ස්වරූපය අධ්‍යයනය කිරීමයි. සමාජ නවීකරණය හමුවේ වෙනස් වූ සිරිත්විරිත්, චාරිත‍්‍ර වාරිත‍්‍ර, ආර්ථික පසුබිම, භාෂා ව්‍යවහාරය හා වර්තමාන සමාජ ගැටලූ  පිළිබද ව අවධානය යොමු කිරීම..

පුළුටු මැටි රූපවල රූපීය ලක්ෂණ, ඇදහිලි හා විශ්වාස : වර්තමාන බලි ශාන්තිකර්ම සමඟ සිදුකරන සංසන්දනාත්මක අධ්‍යයනයකි

කේ.එම්. අනිල් සුරේෂ් කුමාර පර්යේෂණ නිළධාරී (පුහුණු වන), කැනීම් හා පර්යේෂණ අංශය, අභයගිරි විහාර ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය. anilsureshkumaranew@gmail.com මානවයා පාෂාණ,...

No posts to display

ජනප්‍රියම ලිපි

නවතම ලිපි