මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව

මෙම විඩීයෝව මිහින්තලේ කළු දිය පොකුණ පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙහි පිටපත සිතානි ජයතිස්ස හා සිතුමී බො‌තේජු ගෙනි. කථනය හා ගායනය සිතාරා මහලේකම්. ඡායාරූප අනුරාධ පියදාසග මෙය ඉදිරිපත් කරනුයේ archaeology.lk, ශ්‍රී ලංකා පුරාවිද්‍යාව.

 

12 COMMENTS

  1. අපගේ මෙම උදාර ඉතිහාසය පිළිබඳව අවබෝධය වර්තමාණ පරම්පරාව කෙරෙන් ගිලීහී ගොස් ඇත.

    එය නැවත ප්‍රතිෂඨාපණය කිරීම සඳහා ඔබ ගන්නා මේ අභිත වෑයම ඉතා වටිනා එකකි.

    • මෙම උදාර කටයුත්ත කිරිමට ශක්තිය ධෛර්යය ලැබෙිවා🙏🙏🙏🙏🙏

  2. ජනප්‍රවාද අනුව කාලබුද්ධරක්ඛිත රහතන් වහන්සේ කරුවල පොයදිනක කලුතිබිරි ගසක් යට කාලකාලම සුුත්‍රය දේශානා කළ මෙම ආරාම සංකිර්ණයේ පොත්ගුලක් ඇත. එසේම පොත් ගබඩා කල ස්ථානද ඇත.දෙස්විදෙස් වන්දනාමාන කරුවන් රැසක් ⁣නැරඹිමට පැමිණෙන මෙම පුන්‍ය භුමිය නඩත්තු කිරිමෙි දුෂ්කර ක්‍රියාව සිදුකිරිමෙි මහා පුන්‍ය ක්‍රියාව මහගු අවස්ථාව 2016/06/01 සිට වසර 4 පුරාවිද්‍යා සේවයකු වශයෙන් මට ලැබුණේය.තවත් ස්වශේෂි පුරාවිද්‍යා ස්ථාන රැසක් මිහින්තලේ කළුදිය පොකුණේ ඇත. හැකිනම් එහි විස්තරාත්මක විඩියෝවක් අඅන්තර්ජාලයට එක් කරන්න සර්.

    • අදහසට ස්තුතීයි. අපි උත්සහ කරන්නම්.

  3. ඉතිහාසය අපේ අභිමානයයි..එය සමාජ ගත කිරීමට දරන උත්සාහය ට මාගේ ශුභාශිංසන..

  4. මෙවැනි කෙටි වැඩ සටහන් පාසැල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ ප්‍රයෝජනයට ගත හැකි වීම ඉතා වැදගත්වේ. ඒ තුළින් දරුවන්ගේ දැනුම වර්ධනය කිරීමටත් පුරාවිද්‍යාව, ඉතිහාසය වැනි විෂයයන් කෙරෙහි කැමැත්ත ඇති කිරීමටත් අපට භාවිත කළ හැකිය. එනිසා මෙවැනි වැඩ සටහන් නිර්මාණය කිරීම ඉතා අගය කොට සලකමි.

  5. ඉතාම සාර්ථක වැඩසටහණකි.
    අප වෙනුවෙන්ඔ රැගෙන ඇති බතුමන්ගේ උත්සාහය පිළිබඳව අපගේ පින්දීම යි මේ.

  6. ඉතා අගනා නිර්මාණයකි.මෙවන් සමයක මෙවැනි අදහස් පහළ වීම පවා ඇගයිය යුතු වේ.බොහොම ස්තූතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here