ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න

1
12465
Subscribe to YouTube
Subscribe to YouTube

පුරාවිද්‍යා දැනුම බෙදා ගන්න උදව් කර වටිනා කෘතියක් දිනා ගන්න.

‘ශ්‍රී ලංකා පුරාවිද්‍යාව’ යූ-ටියුබ් චැනලය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සමගාමී විෂයයන් සම්බන්ධ තොරතුරු ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචාරය කිරීමත්, දිවයිනේ පුරාවිද්‍යාව පිළිබඳ ව නව දැනුම බෙදාහදා ගැනීමත් අරමුණු කර ගත්තකි. ඒ ඔස්සේ අපේ අතීතය පිළිබඳ සංවාදාත්මක කතිකාවක් ගොඩනැඟීම අපේ පැතුමයි. මෙම යූ-ටියුබ් චැනලයේ හිමිකාරිත්වය ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පුරාවිද්‍යා වෙබ් අඩවිය වන archaeology.lk සතු ය.

ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න
යූටියුබ් චැනලයට සබ්ස්ක්‍රයිබ්

ඔබට අපගේ යූටියුබ් චැනලයට සබ්ස්ක්‍රයිබ් කර ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න මහඟු අවස්ථාවක් උදා වී ඇත.

කොන්දේසි:
මේ සඳහා ඔබ කළ යුත්තේ අප යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කර “මිහින්තලේ කළු දිය පොකුණ” වීඩියෝවේ කමෙන්ටුවක් පල කිරීමයි. සබ්ස්ක්‍රයිබ් කිරීම සඳහා පහත දිගුව මත ක්ලික් කරන්න.

සබ්ස්ක්‍රයිබ්

මෙම තරඟය 2020 නොවැම්බර් මස 03 වැනි දින සිට 2020 නොවැම්බර් මස 10 වැනි දින (මෙම දින ද ඇතුළත්ව) දක්වා පැවැත්වේ. මෙම කාලය තුළ අප චැනලයට සබ්ස්ක්‍රයිබ් කර “මිහින්තලේ කළු දිය පොකුණ” වීඩියෝවේ කමෙන්ටුවක් පල අය අතරින් අහඹු ලෙස තෝරාගත් එක් අයෙකුට ඉහත පොත තෑගි වශයෙන් ලබා දේ. දැනට රටේ පවතින තත්ත්වය සාමාන්‍ය අතට හැරුණු පසු කුරියර් සේවාව හරහා මෙම පොත ඔබට ලැබෙන්න සලස්වනු ඇත.

1 COMMENT

  1. I like very much to study our prehisyory .How can i buy the book sri lanka pre history sinhalabook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here