IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය

මාර්ගගත උරුම දේශන මාලාව – දහ වැනි පියවර ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය ඇහුම්කන් දෙන්න, මෙම විෂයේ ප්‍රාමාණිකයෙකුට, අපේ රටේ අතීතයේ මිනිසුන් භාවිතා කල මාර්ග පද්ධතිය පිළබඳ දැන ගන්න. ආචාර්ය පී විදානපතිරණ, විශ්‍රාමික කථාකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, සාමාජික, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව විසින් 2020 ජුනි 08 වැනි සඳුදා රාත්‍රි 09.00 – 11.00 දක්වා පැවත්වු දේශනයේ පටිගත කල දේශනය. මෙහි පළමු විනාඩි 50 දේශනය සඳහා හා ඉතිරි කාලය සාකච්ඡාව සඳහා වෙන්කර ඇත.

2 COMMENTS

  1. What an interesting piece of research! If our ancestors used chariots for rapid movement, very likely that there was a smoothening course over the stone bridges. Our ancestors may have smoothen the top with wood planks or clay bricks.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here