දේශන

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.

සීගිරිය හා එහි රජ උයන

බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්  සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම  නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.

IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය

මාර්ගගත උරුම දේශන මාලාව - දහ වැනි පියවර ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය ඇහුම්කන් දෙන්න, මෙම විෂයේ ප්‍රාමාණිකයෙකුට, අපේ රටේ අතීතයේ මිනිසුන් භාවිතා කල මාර්ග පද්ධතිය පිළබඳ දැන ගන්න. ආචාර්ය පී විදානපතිරණ, විශ්‍රාමික කථාකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, සාමාජික, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව විසින් 2020 ජුනි 08 වැනි සඳුදා රාත්‍රි 09.00 – 11.00 දක්වා පැවත්වු දේශනයේ පටිගත කල දේශනය.

IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.

මාර්ගගත උරුම දේශන මාලාව - නව වැනි පියවර වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ ගොඩවාය වරාය හා ඒ අවට මුහුදේ ගීලි ඇති වසර දෙදහසක්(2000) පමණ පරණ නැව පිළිබඳ එම පරීක්ෂණ වලට සම්බන්ධ වු මුහුදු පුරාවිද්‍යාඥයෙකුගෙන් දැන ගන්න. සවන් දෙන්න.

IAHS මාර්ගගත දේශන මාලාව 06 : සිංහල කනිෂ්ඨ හා චූල සාහිත්ය කෘති- ඓතිහාසික මූලාශ්‍රය වසයෙන් ඇති වැදගත්කම.

IAHS මාර්ගගත උරුම දේශන මාලාව - හය වැනි පියවර සිංහල කනිෂ්ඨ හා චූල සාහිත්ය කෘති- ඓතිහාසික මූලාශ්‍රය වසයෙන් ඇති වැදගත්කම.

IAHS මාර්ගගත දේශන මාලාව 11: තිරසාරත්වයට මග පෑදූ සිංහලයන්ගේ වැවේ කතාව

මාර්ගගත උරුම දේශන මාලාව - එකළොස් වැනි පියවර තිරසාරත්වයට මග පෑදූ සිංහලයන්ගේ වැවේ කතාව ඇහුම්කන් දෙන්න, තිරසාරත්වයට මග පෑදූ සිංහලයන්ගේ වැවේ කතාවට, වරලත් ඉංජිනේරු සංජිව විජේසිංහ BSc(Eng.), M.Eng. PG Diploma in Archaeology, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය,

IAHS මාර්ගගත දේශන මාලාව 08: විජයට එහා අපේ රටේ මිනිස්සු

අද අපි පුරාවිද්‍යාව දේශනයේදී හදාරන්නේ ඉතිහාසයට පෙර යුගයේ  ඒ  කියන්නේ ප්‍රාග් ඉතිහාසය කියලා නැත්නම්  Prehistory අපි කියන්නේ ඒකටයි අද අපි ලංකාවේ අවුරුදු දෙදහස් පන්සියයකට ඉස්සෙල්ලා ඒ කියන්නේ විජය කුමාරයාට කලින් කාලයේ ලංකාවේ තත්ත්වය ගැන කතා කරන්නයි සූදානම් වන්නේ

IAHS මාර්ගගත දේශන මාලාව 12: ආරාමික ඉඩම් අයිතිය පිළිබද පුරාවිද්‍යාත්මක ප්‍රවේශයක්

අපි කතා නොකරන අංශයක් තමයි ආරාම වල දේපල පිළිබඳව. අපි සෑම විටම එම ස්ථානවල වාස්තු විද්‍යාව, කලාව සහ එම ස්ථානවලින් හමුවන ශිලා ලේඛන ගැන එහෙමත් නැතිනම් ඉතිහාසය ගැන තමයි කතා කරන්නේ, නමුත් ආරාම ඉඩම් අයිතීන් පිළිබඳව කතාකරන්නේ අඩුවෙන්

IAHS මාර්ගගත දේශන මාලාව 05: නව සිංහබාහු ප්‍රවාදය

මහාවංශය ලිවීමේ අරමුණ,  මහා විහාරයේ කාර්යභාරයන්,  සිංහබාහු ප්‍රවාදය,  සිංහල ජාතියේ මූලාරම්භය,  සිංහලයන් සිංහයෙකුගෙන් පැවත එන්නෝ ද? සිංහබාහු තව පියා මැරුවේ ඇයි?  මහා විහාරයට විරුද්ධ නව මතවාද,  නව සිංහබාහු ප්‍රවාදය ඉදිරිපත් කිරීමේ අරමුණු ආදිය පිළිබඳව විස්තරාත්මකව

ශ්‍රී ලංකා මුහුදේ ගිලුණු නැවු, ජලාශ්‍රිත පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම් මගින් අනාවරණය වූ තොරතුරු

ශ්‍රී ලංකා මුහුදේ ගිලුණු නැවු, ජලාශ්‍රිත පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම් මගින් අනාවරණය වූ තොරතුරු පිළිබඳව විස්තරාත්මක දැනගැනීමට රසික මුතුකුමාරණ මහතා විසින් පවත්වන ලද දේශනය නැරඹීමට එක්වන්න.

මාගම රාජ්‍යය හා රජවරුන් – පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමි

පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමි විසින් 2017 ජුනි මස 11 දින ශ්‍රි ලංකා රාජකීය ආසියාතිකයන්ගේ සංගමයේ දී පැවැත් වු ශ්‍රි ලංකා පුරාවිද්‍යා සංගමයේ මාසික දේශනය.

ජනප්‍රියම ලිපි

නවතම ලිපි