Home
News
Business
Search
Pulses PRO
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
English Website
archaeoSTORE
ෆේස්බුක් කණ්ඩායම
Sign in / Join
25
C
Colombo
archaeology.lk
Friday, April 16, 2021
Facebook
Twitter
Youtube
type here...
Search
මුල් පිටුව
ලිපි
All
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
උරුම කළමනාකරණය
කලා හා කලා ඉතිහාසය
දේශන
ශ්‍රි ලංකා පුරාවිද්‍යා සංගමය
ප්රාග් ඉතිහාසය
ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව
පුරාවිද්‍යා කෙටි සටහන්
පූර්ව ඉතිහාසය
දේශන
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
සීගිරිය හා එහි රජ උයන
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
සඟරා
දිනිති
පුරාවිදු වැලිපිල
බහු මාධ්‍ය
ශ්‍රී ලංකා පුරාවිද්‍යා වීඩියෝ
ශ්‍රී ලංකා පුරාවිද්‍යා ඡායාරූප
අප ගැන
දැක්ම හා අරමුණු
archaeology.lk කණ්ඩායම
අමතන්න
අමතන්න
ඊමේල් ලයිස්තුවට දායකවන්න
Pulses PRO
මුල් පිටුව
ලිපි
All
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
උරුම කළමනාකරණය
කලා හා කලා ඉතිහාසය
දේශන
දේශන
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
සීගිරිය හා එහි රජ උයන
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
සඟරා
දිනිති
පුරාවිදු වැලිපිල
බහු මාධ්‍ය
ශ්‍රී ලංකා පුරාවිද්‍යා වීඩියෝ
ශ්‍රී ලංකා පුරාවිද්‍යා ඡායාරූප
අප ගැන
දැක්ම හා අරමුණු
archaeology.lk කණ්ඩායම
අමතන්න
අමතන්න
ඊමේල් ලයිස්තුවට දායකවන්න
- Advertisement -
TAG
Siran Upendra Deraniyagala
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
දකුණු ආසියාතික ඉතිහාසය හා පුරාවිද්‍යාව වෙනුවෙන් විප්ලවීය ශ්‍රී ලංකා ගිනිපුපුර
චන්දිම අඹන්වල
-
2018-11-19
ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, තිබ්බතය හා ගිණිකොණදිග ආසියාතික කලාපයේ බොහෝ ප්‍රදේශවල වර්තමානිකයින්ගේ මුතුන්මිත්තන් විසින් බ්රාහ්මී නමින් හඳුනාගන්නා අක්ෂර මාලාව භාවිත කරන ලදී. මෙම බ්රාහ්මී අක්ෂර මාලාව ඉන්දියාවේ අසෝක අධිරාජ්‍යයාගේ රාජ්‍ය සමයට අනුයාත ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවස කාලයේ දී ප්රභවය වූ බව මේ දක්වා පිළිගෙන ඇති මතයයි.
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
අන්දරවැව, මෙගලිතික සුසානයෙන් හමු වූ බ්රාහ්මී ලේඛන හා ශී‍්‍ර ලංකාවේ පැරණිම බ්රාහ්මී ලේඛන පිළිබඳ විමර්ශනයක්
තුසිත මැන්දිස්
-
2018-09-17
සිරාන් දැරණියගල විසින් 1988 වර්ෂයේ දී අනුරාධපුර ඇතුළුපුරයේ සිදුකරන ලද AMP 88 හා රොබින් කනිංහැම් විසින් සිදු කර ඇති AMP 88 කැනීමෙන් සොයාගෙන ප්‍රකාශයට පත්කර ඇති ශ්‍රී ලංකාවේ බ්රාහ්මී ලේඛන කි‍්‍රස්තු පූර්ව 500-600 කාලයට අයත් වන බවට දැරණියගල විසින් ප්‍රකාශයට පත්කර ඇති කරුණ, අන්දරවැව මෙගලිතික සුසාන ආශ්රිත කැනීමෙන් හමු වූ මැටි බඳුන් මත පිළිස්සීමෙන් පසුව සටහන් කර ඇති බ්රහ්මී අක්ෂරවලින් තහවුරුවන බව පෙන්වා දිය හැකිය.
ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව
ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය 11 : ශ්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය III/III – කලාව හා භෞතික මානවවිද්‍යාව
චන්දිම අඹන්වල
-
2018-08-21
මානවයා විසින් ප්‍රධාන වශයෙන් වින්දනය අරමුණු කරමින් කලාව පිළිබඳ ආකල්පය ඇති කරගන්නා අතර මානවයාගේ මනසේ ඇතිවන්නා වූ සංවර්ධනයේ ඵලයක් වශයෙන් ද කලාව කෙරෙහි ආශක්ත වීමට අවස්ථාව ඇතිකර ගනී. ගෝලීය මට්ටමින් සලකා බැලූ විට මානවයා ඉහළ පුරාශිලා යුගයේ අත්කරගන්නා මානසික ප්රගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් කලාකෘති නිර්මාණය කරන බව පුරාවිද්‍යාඥයින් හා කලා ඉතිහාසඥයින් විසින් හඳුනාගනු ලැබ ඇත. ලොක් ප්‍රකට දකුණු ප්‍රංශයේ ලැස්කෝස් ගුහා (අදින් වසර 20,000 පමණ) හා උතුරු ස්පාඤ්ඤයේ ඇල්ටමීරා ගුහාවන්හි (ක්‍රිස්තු පූර්ව 34,000-12,000) ඇතුළු භිත්ති මත සටහන් කර ඇති සත්ව රූ මේ සම්බන්ධයෙන් ඇති ලෝ ප්‍රකට සිතුවම් අතර පවතී. ඊට අමතරව ලෝකයේ විවිධ පුරාවිද්‍යා කැනීම් තුළින් අනාවරණය වී ඇති පැස්බර බිත්තර කටුවල සටහන් කර ඇති සැරසිලි සටහන් මෙන් ම මැටියෙන් සකස් කළ මවුදෙවඟන නිරූපණය වේ යැයි සැලකෙන කාන්තා ස්වරූපි රූ කම් ද ඉහළ පුරාශිලා යුගයේ මානවයාගේ කලාත්මක චින්තනය ප්‍රකට කරන නිදර්ශක අතර පවතී. මේ නිර්මාණ කාලනීර්ණ වශයෙන් සලකා බැලූ විට ලංකාවේ මධ්‍යශිලා යුගය හා සැසදෙන 35,000-20,000ක් පමණ කාලයට ගමන් ගන්නා බව ද පෙනී යයි.
ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව
ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය 9 : ශ්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය – හැඳින්වීම, ක්ෂේත්‍ර, කාලනීර්ණය, පරිසරය හා තාක්ෂණය
චන්දිම අඹන්වල
-
2018-01-13
චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. හැඳින්වීම මානව අතීතය අධ්‍යයනය කිරීමේ දි හමුවන සංස්කෘතික යුග අතුරින් පුරාශිලා හෙවත් පැලියෝලිතික...
පැරණි තාක්ෂණය
ශී‍්‍ර ලංකාවේ පුරාණ මැටි බඳුන් (පුරාවිද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ විමසුමක්)
චන්දිම අඹන්වල
-
2017-08-04
ලෝක මැටි බඳුන් භාවිතය පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයක දී විශේෂ අවධානයක් යුරෝපියානු කලාපයට හිමි වේ. මැටි බඳුන් නිර්මාණය හා භාවිතය කෙරෙහි මානවයා නව ශිලා යුගයේ දී යොමු වන්නනට ඇති බව විශ්වාස කරන අතර එය යුරෝපියානු කාලාපය කේන්ද්‍ර කර ගනිමින් සිදු වූවක් බව විද්වත් පිළිගැනීම යි. ලෝක මැටි බඳුන් නිෂ්පාදනයේ සකපෝරුව සොයා ගත් ශිෂ්ටාචාරය ලෙස ඊජිප්තු ශිෂ්ටාචාරය හඳුනා ගැනීම ද ඒ අතර විශේෂ වේ. ආසියානු කලාපයේ පුරාණ මැටි බඳුන් භාවිතය පිළිබඳව පැරණිම සාධක අදින් වසර 12,000ක් පැරණි බව විද්වත් පිළිගැනීමයි. යුරෝපය වාසය කළ ප්රාග් ඵෙතිහාසික මානවයා ආසියාතික කලාපයට විසරණය වීමත් සමග මැටි බඳුන් තාක්ෂණය ද සංක්‍රමණය වන්නට ඇත. ශී‍්‍ර ලංකාවේ මැටි බඳුන් භාවිතය ආසියානු කලාපයේ සෙසු රටවල් සමග සැසදීමේ දී සම කාලීන වේ. ඇතැමෙක් එය නවශිලා යුගයේ සිදුවූවක් බව තර්ක කළ ද පිළිගැනීමට ප්‍රමාණවත් සාධක මෙතෙක් නොමැති තරම් ය. දකුණු ඉන්දියානු කාල රක්ත මැටි බඳුන් හා සම කාලීන ව ශී‍්‍ර ලංකාවේ මැටි බඳුන් භාවිතය සිදු වූ බව පිළිගැනීම යුක්ති සහගත ය.
ප්රාග් ඉතිහාසය
පුරාවිදු කතිකා, ප්‍රශ්න අංක 2 : අාචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල
චන්දිම අඹන්වල
-
2017-06-29
ප්‍රශ්න අංක 2 : ආචාර්යතුමනි, යම්කිසි විෂයක ප්‍රවීනයෙකු වීමේ දී ලබා ගන්නා විධිමත් අධ්‍යාපනය එ තුමාට බලපානවා. සමහර විට විධිමත් අධ්‍යාපනයනට වඩා වැඩියෙන් අවිධිමත්...
ප්රාග් ඉතිහාසය
පුරා විදු කතිකා, ප්‍රශ්න අංක 1 : අාචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල
චන්දිම අඹන්වල
-
2016-03-27
ප්‍රශ්න අංක 1 : අපි කැමතියි මුළින් ම දැන ගන්න, කුඩා කාලයේ ඔබ තුමාගේ පිය තුමා යටතේ හා එයින් පරිබාහිර ව පුරාවිද්‍යා විෂය සම්බන්ධයෙන් ලැබූ...
පුරාවිද්‍යා ගවේෂණ හා කැනීම්
අනුරාධපුර, ඇතුළුනුවර හා පුරාවිද්‍යා පර්යේෂණ
මංගලිකා රාජපක්ෂ
-
2015-12-02
සටහන හා ඡායාරුප චන්දිම බණ්ඩාර අඹන්වල විවිධාකාර ගති ලක්ෂණ නිරූපණය කරන පුරාවිද්‍යා ක්ෂේත්‍ර දසදහස් ගණනකින් සමන්විත ශ්‍රී ලංකාවේ එම පුරාවිද්‍යා ස්ථාන අතුරින් බෙහෙවින් වැදගත් පුරාවිද්‍යා භූමියක්...
ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව
ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය 6 : පුරාශිලා යුගය
චන්දිම අඹන්වල
-
2015-11-29
චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. පුරාශිලා යන වචනයෙන් හැඟවෙන ආකාරයෙන් ම මෙ මගින් කියැවෙන්නේ පැරණි ශිලා යුගය (old stone...
ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව
ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය 5 : ප්රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ නූතන අවධිය
චන්දිම අඹන්වල
-
2015-11-29
චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, සාමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. ලංකාවේ ප්රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේණ අතීතය පිළිබඳ ව...
1
2
Page 1 of 2
Latest news
මාස 4 ක් පුරා සටන් කොට ජයගත් විජිතපුර බලකොටුව පිහිටියේ කොහෙද?
2020-12-09
ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න
2020-11-03
මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව
2020-10-30
‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම
2020-09-28
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
2020-06-22
- Advertisement -
ශ්‍රි ලංකා පුරාවිද්‍යාව - Sri Lanka Archaeology ඔබගේ හෝම්ස්ක්රීනයට එක් කරන්න!
එක් කරන්න
X
X