31 C
Colombo
Friday, May 7, 2021
- Advertisement -

TAG

Seegiriya

පුරාණ ලංකාවේ බලකොටු හා ඒ හා බැඳුණු ආරක්‍ෂක ක‍්‍රමවේද

පුරාතන සහ වර්තමාන ලෝකයේ බිහි වු ආරක්‍ෂක විශේෂඥයින් අනේකවිධ හේතු මත විවිධාකාර හැඩයෙන්, විශාලත්වයෙන් යුතු බලකොටු ඉදිකලහ. ඒවායේ ආරක්‍ෂාවට විවිධාකාර ආරක්‍ෂක ක‍්‍රමවේද අනුගමනය කළහ. ඇතැම් විට දේශපාලනික හෝ සමාජාර්ථික හේතු මත විවිධ උපක‍්‍රම යොදා බලකොටු අත්පත් කොට ගත්හ. සාහිත්‍ය සහ පුරාවිද්‍යා මුලාශ‍්‍රයවලට අනුව ලෝක ඉතිහාසයේ පැවති බලකොටු හෝ බලකොටු නගර අතර ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ පිහිටි ඇලමෝ (Alermo) බලකොටුව, ග‍්‍රීසියේ ඇතන්ස් (Athens) බලකොටු නගරය, ඉතාලියේ රෝමය (Rome), ඉන්දියාවේ දෞලතාබාද්, ගවාලියෝර්, රතු බලකොටුව, පාටලීපුත‍්‍රය, මධ්‍යම ආසියාවේ සමර්කාන්ඩ්, චීනයේ තහනම් නගරය, මැදපෙරදිග මැසඩා (Mazada) බලකොටුවට සිහියට නැගෙයි

සේද මාවතේ දී හමු වූ සීගිරිය : සීගිරි පර්යේෂණ ඇසුරෙන් හෙළිවන චීන – ශ්‍රී ලංකා අතීත සබඳතා

කුසුම්සිරි කොඩිතුවක්‌කු හා කල්පනී සුබෝධා බණ්‌ඩාර මධ්‍යම සංස්‌කෘතික අරමුදල ශ්‍රී ලංකාවත් චීනයත් අතර පවතිනුයේ අනුරාධපුර යුගයේ මුල් කාලයට තරම් අතීතයට දිවයන ශක්‌තිමත් සංස්‌කෘතික සබඳතාවකි. ඒ පිළිබඳ සනාථ...

කෞතුක වස්තු සංරක්ෂණ විධික‍්‍රම (සීගිරිය කෞතුකාගාරය ඇසුරින් කෙරෙන විවරණයකි)

දීපිකා සී. දිසානායක පර්යේෂණ නිලධාරී (පුහුණවන) අභයගිරි ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය. dmdcdeepika@gmal.com සංරක්ෂණය වූ කලී කෞතුකාගාරයක කෞතුක වස්තූන්හි දිරාපත් වීමේ වේගය අවම කර එහි ආයු කාලය දීර්ඝ...

Latest news

- Advertisement -spot_img
X
X