26 C
Colombo
Tuesday, April 20, 2021
- Advertisement -

AUTHOR NAME

එච්.එම්. ඉසුරු හේරත්

4 POSTS
0 COMMENTS

පැරණි ලංකාවේ ජලජ සම්පත් උපයෝජනය හා ධීවර කර්මාන්තය

එච්.එම්. ඉසුරු හේරත් පැරණි ලංකාවේ ජීවත් වූ අපගේ මුතුන්මිත්තන් ස්වකීය ආර්ථික යහපැවැත්ම උදෙසා අනේකවිධ ආර්ථික ක‍්‍රියාවලීන්වල නිරත වූහ. ඒ අතර ප‍්‍රමුඛස්ථානය ලැබුවේ කෘෂිකර්මාන්තය සහ සත්ව...

පොළොන්නරුව, ගල් විහාරයේ ප‍්‍රතිමා

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ගල් විහාරය නමැති උත්කෘෂ්ඨ මනරම් බුද්ධ ප‍්‍රතිමා පන්තියකින් සමන්විත සිද්ධස්ථානය බිහි විය. ආලාහන පිරිවෙන් සංකීර්ණයට උතුරු දිශාවෙන් පිහිටා ඇති මෙය අතීතයේ උතුරින් ස්ථාපිත ආරාමය යන අර්ථය සහිත 'උත්තරාරාමය' යන නමින් හඳුන්වා ඇත. විශිෂ්ඨ ශිලා බුදු පිළිම රාශියක් මෙහි පෙනෙන්නට තිබුණු හෙයින් පසු කාලයේ මෙම සිද්ධස්ථාන 'ගල් විහාරය' යන නමින් මහජනතාව අතර ප‍්‍රචලිත වන්නට ඇති බව මහැඳුරු ආරිය ලගමුවගේ අදහසයි (ලගමුව 1999:142). මහාවංසයේ මෙය මහා පැරකුම්බාවන් විසින් ඉදිකර වූ බව පැහැදිලිව සඳහන්ව ඇත.

පුරාණ ලංකාවේ බලකොටු හා ඒ හා බැඳුණු ආරක්‍ෂක ක‍්‍රමවේද

පුරාතන සහ වර්තමාන ලෝකයේ බිහි වු ආරක්‍ෂක විශේෂඥයින් අනේකවිධ හේතු මත විවිධාකාර හැඩයෙන්, විශාලත්වයෙන් යුතු බලකොටු ඉදිකලහ. ඒවායේ ආරක්‍ෂාවට විවිධාකාර ආරක්‍ෂක ක‍්‍රමවේද අනුගමනය කළහ. ඇතැම් විට දේශපාලනික හෝ සමාජාර්ථික හේතු මත විවිධ උපක‍්‍රම යොදා බලකොටු අත්පත් කොට ගත්හ. සාහිත්‍ය සහ පුරාවිද්‍යා මුලාශ‍්‍රයවලට අනුව ලෝක ඉතිහාසයේ පැවති බලකොටු හෝ බලකොටු නගර අතර ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ පිහිටි ඇලමෝ (Alermo) බලකොටුව, ග‍්‍රීසියේ ඇතන්ස් (Athens) බලකොටු නගරය, ඉතාලියේ රෝමය (Rome), ඉන්දියාවේ දෞලතාබාද්, ගවාලියෝර්, රතු බලකොටුව, පාටලීපුත‍්‍රය, මධ්‍යම ආසියාවේ සමර්කාන්ඩ්, චීනයේ තහනම් නගරය, මැදපෙරදිග මැසඩා (Mazada) බලකොටුවට සිහියට නැගෙයි

අතීත ශ‍්‍රි ලාංකේය දුනුවායා හා ඔහුගේ අවිආයුධ

එච්.එම්. ඉසුරු හේරත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. ඉපැරණි ශ‍්‍රි ලාංකේය යුද්ධ විද්‍යාව (War science), යුද්ධ සංස්කෘතිය (War culture) හා යුද්ධ තාක්ෂණය (War Technology) පිළිබඳ ව පරික්ෂා කරන විට...

Latest news

- Advertisement -spot_img
X
X