26 C
Colombo
Friday, May 7, 2021
- Advertisement -

TAG

Mihintale

‘හෙළ ‌බොදු හැදියාවේ බිහිදොර : මිහින්තලාව’ කෘතිය ගැන අදහසක් ….

එන්.එච්. සමරසිංහ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මේ දිවයිනේ ජීවත් වූ මානවයාගේ ක්‍රමවත් සංස්කෘතික හැදියාවට ඉමහත් යහපත් බලපෑමක් සිදුකරනු ලැබුවේ දෙ වන පෑතිස් රජ සමයේ දඹදිව...

මිහින්තලේ – සිංහලයන්ගේ බෞද්ධ ශිෂ්ටාචාරයේ උපත

තම රටවැසියන්ගේ අභිමානය හුවා දැක්වීම සඳහා නොයෙකුත් ජාතින් විසින් ඔවුන්ගේ මුලාරම්භය ඇදහිය නොහැකි සිද්ධීන් ගෙන් පිරුණු දේව ආදී කතා පුවත් වලට සම්බන්ද කොට ඇති බව ග්‍රීක, රෝම හා ඉන්දියානු ආදී පුරාවෘත කියවීමේ දී අපට පෙනී යයි. සිංහලයන්ගේ ආරම්භය ගැන ද හයවන සියවසේ දී පමණ ලියු වංශ කතාවල ද සඳහන් කොට ඇත්තේ අද්භූත සිද්ධීන්ගෙන් සපිරි උත්පත්ති කතාවන්ය. විශ්වාස කළ නොහැකි සිද්ධි ගණනාවක් වංශ කථාවල ඇතුළත් වුවත් ක්‍රිස්තු පුර්ව පස්වන සියවසේ දී පමණ උතුරු ඉන්දියාවෙන් පැමිණි ආර්ය භාෂාවක් කතාකළ ඉන්දු ආර්ය ජනතාවක් මේ දිවයිනේ පදිංචි වූ බව නම් සත්‍යයකි. ඔවුන් සිංහලයන් ලෙස හැඳීන් වූ අතර ඔවුන් වාසය කළ දිවයින සිංහලද්වීප යනුවෙන් පැරණි සංස්කෘත පොත් වල සඳහන් කොට ඇත.

පුරාවිද්‍යා බලධාරීන්ට වසන් වූ මිහින්තලේ වසම්මලේ

අනුරාධපුර රාජධානි සමයේ දී මිහින්තලය වැදගත් ප්‍රදේශයක් විය. මිහින්තලය ගැන කතාකරන අප සැමටම එකවරම මතක්වන්නේ දේවානම් පියතිස්ස රජුගේ කාලයේ මිහිඳු හිමියන් ඇතුළු පිරිස බුදුදහම රැගෙන මෙහි පැමිණීම පිළිබඳවයි. මිහින්තලය වර්තමානයේ ද ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මේ කරුණ මූලික කරගෙන බව අපි දනිමු. මිහින්තලය පුදබිම අපගේ ඉතිහාසයට වැදගත්වනවා සේම මිහින්තලය අවට පිහිටි පුරාවිද්‍යාත්මක අතින් වැදගත්වන ඇතැම් අප්‍රසිද්ධ ස්ථානයන් ද අපට බෙහෙවින් වැදගත් වේ.

Latest news

- Advertisement -spot_img
X
X