Home
News
Business
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Pulses PRO
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
English Website
archaeoSTORE
ෆේස්බුක් කණ්ඩායම
Sign in / Join
31
C
Colombo
archaeology.lk
Saturday, March 6, 2021
Facebook
Twitter
Youtube
type here...
Search
මුල් පිටුව
ලිපි
All
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
උරුම කළමනාකරණය
කලා හා කලා ඉතිහාසය
දේශන
ශ්‍රි ලංකා පුරාවිද්‍යා සංගමය
ප‍්‍රාග් ඉතිහාසය
ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව
පුරාවිද්‍යා කෙටි සටහන්
පූර්ව ඉතිහාසය
දේශන
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
0
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.
දේශන
සීගිරිය හා එහි රජ උයන
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
0
බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
1
මාර්ගගත උරුම දේශන මාලාව - දහ වැනි පියවර ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය ඇහුම්කන් දෙන්න, මෙම විෂයේ ප්‍රාමාණිකයෙකුට, අපේ රටේ අතීතයේ මිනිසුන් භාවිතා කල මාර්ග පද්ධතිය පිළබඳ දැන ගන්න. ආචාර්ය පී විදානපතිරණ, විශ්‍රාමික කථාකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, සාමාජික, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව විසින් 2020 ජුනි 08 වැනි සඳුදා රාත්‍රි 09.00 – 11.00 දක්වා පැවත්වු දේශනයේ පටිගත කල දේශනය.
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
0
මාර්ගගත උරුම දේශන මාලාව - නව වැනි පියවර වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ ගොඩවාය වරාය හා ඒ අවට මුහුදේ ගීලි ඇති වසර දෙදහසක්(2000) පමණ පරණ නැව පිළිබඳ එම පරීක්ෂණ වලට සම්බන්ධ වු මුහුදු පුරාවිද්‍යාඥයෙකුගෙන් දැන ගන්න. සවන් දෙන්න.
සඟරා
දිනිති
පුරාවිදු වැලිපිල
බහු මාධ්‍ය
ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා වීඩියෝ
ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා ඡායාරූප
අප ගැන
දැක්ම හා අරමුණු
archaeology.lk කණ්ඩායම
අමතන්න
අමතන්න
ඊමේල් ලයිස්තුවට දායකවන්න
Pulses PRO
මුල් පිටුව
ලිපි
All
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
උරුම කළමනාකරණය
කලා හා කලා ඉතිහාසය
දේශන
දේශන
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
0
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.
දේශන
සීගිරිය හා එහි රජ උයන
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
0
බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
1
මාර්ගගත උරුම දේශන මාලාව - දහ වැනි පියවර ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය ඇහුම්කන් දෙන්න, මෙම විෂයේ ප්‍රාමාණිකයෙකුට, අපේ රටේ අතීතයේ මිනිසුන් භාවිතා කල මාර්ග පද්ධතිය පිළබඳ දැන ගන්න. ආචාර්ය පී විදානපතිරණ, විශ්‍රාමික කථාකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, සාමාජික, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව විසින් 2020 ජුනි 08 වැනි සඳුදා රාත්‍රි 09.00 – 11.00 දක්වා පැවත්වු දේශනයේ පටිගත කල දේශනය.
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
0
මාර්ගගත උරුම දේශන මාලාව - නව වැනි පියවර වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ ගොඩවාය වරාය හා ඒ අවට මුහුදේ ගීලි ඇති වසර දෙදහසක්(2000) පමණ පරණ නැව පිළිබඳ එම පරීක්ෂණ වලට සම්බන්ධ වු මුහුදු පුරාවිද්‍යාඥයෙකුගෙන් දැන ගන්න. සවන් දෙන්න.
සඟරා
දිනිති
පුරාවිදු වැලිපිල
බහු මාධ්‍ය
ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා වීඩියෝ
ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා ඡායාරූප
අප ගැන
දැක්ම හා අරමුණු
archaeology.lk කණ්ඩායම
අමතන්න
අමතන්න
ඊමේල් ලයිස්තුවට දායකවන්න
- Advertisement -
CATEGORY
කලා හා කලා ඉතිහාසය
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
උරුම කළමනාකරණය
කලා හා කලා ඉතිහාසය
දේශන
ප‍්‍රාග් ඉතිහාසය
පුරාවිද්‍යා කෙටි සටහන්
පූර්ව ඉතිහාසය
කලා හා කලා ඉතිහාසය
ටැම්පිට විහාර හා ඒවායේ බිතුසිතුවම්
ඉරේෂා වන්නිනායක
-
2020-02-13
3
ටැම්පිට විහාර මහනුවර යුගයේ දී වඩාත් ප‍්‍රචලිත වූ සම්ප‍්‍රදායකි. මෙම පිළිම ගෙවල් ඉදිකරන ලද්දේ බුුදුන් වහන්සේ වෙනුවෙන් අද පූජා කිරීම සඳහා වන අතර ඒවා පිළිබඳව අදහස් ඉදිරිපත් කරන එස්.යු. දැරණියගල මහතා පවසන්නේ "මෙම ටැම්පිට විහාර ඒවා නිර්මාණය කර ඇති අවදියට අයත් දේශීය ගෘහනිර්මාණ ශිල්පය, කැටයම් සහ මූර්ති කලාව මෙන්ම බිතුසිතුවම් ද ආරක්ෂා වී පවතින කුඩා කලාගාර වැනිය." යනුවෙනි.
Read more
කලා හා කලා ඉතිහාසය
බදුල්ල, කුරුල්ලන්ගල ප‍්‍රාථමික ශෛලියේ සිතුවම්
ගම්පොළ විජය හිමි
-
2020-01-02
2
ගම්පොළ විජය හිමි හැඳින්වීම කුරුල්ලන්ගල, ප‍්‍රාථමික සිතුවම් සහිත අප‍්‍රකට පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයකි. ගමන් කිරීමේ පවතින දුෂ්කරතාව හේතුවෙන් එය නරඹන්නන්ගෙන් ව්‍යුක්තව පවතීයි. ඉකුත් දශකය තුළ පර්යේෂණ කණ්ඩායම් කිහිපයක්...
Read more
කලා හා කලා ඉතිහාසය
පොළොන්නරුව, ගල් විහාරයේ ප‍්‍රතිමා
එච්.එම්. ඉසුරු හේරත්
-
2019-08-26
2
එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ගල් විහාරය නමැති උත්කෘෂ්ඨ මනරම් බුද්ධ ප‍්‍රතිමා පන්තියකින් සමන්විත සිද්ධස්ථානය බිහි විය. ආලාහන පිරිවෙන් සංකීර්ණයට උතුරු දිශාවෙන් පිහිටා ඇති මෙය අතීතයේ උතුරින් ස්ථාපිත ආරාමය යන අර්ථය සහිත 'උත්තරාරාමය' යන නමින් හඳුන්වා ඇත. විශිෂ්ඨ ශිලා බුදු පිළිම රාශියක් මෙහි පෙනෙන්නට තිබුණු හෙයින් පසු කාලයේ මෙම සිද්ධස්ථාන 'ගල් විහාරය' යන නමින් මහජනතාව අතර ප‍්‍රචලිත වන්නට ඇති බව මහැඳුරු ආරිය ලගමුවගේ අදහසයි (ලගමුව 1999:142). මහාවංසයේ මෙය මහා පැරකුම්බාවන් විසින් ඉදිකර වූ බව පැහැදිලිව සඳහන්ව ඇත.
Read more
කලා හා කලා ඉතිහාසය
ඓතිහාසික මාළිගාවිල පුදබිමේ බුදු පිළිමය හා බෝසත් පිළිමය
archaeology.lk කණ්ඩායම
-
2019-01-21
0
ස්ඵටික හුණු ගලින් (ලවණ ගිරි පාෂාණය) නිමවන මෙම පිළිමය අඩි 45ක පමණ උසකින් සමන්විත වේ. ආන්ද්‍රා ශෛලයට අනුව නිර්මාණය කරන ලද මෙම පිළිමය මෙරට පිහිටි උසම හිටි පිළිමය ලෙස ද සැළකේ. සමභංග ඉරියව්ව හා අභය මුද්‍රව නිරූපිත ය. ඒකාංශ චීවරය රැළි සහිත ය. අඩවන් නේත‍්‍රා ය. සමචතුරදස‍්‍රාකාර හැඩයෙන් යුත් ගඩොළින් කළ සුවිශාල ප‍්‍රතිමා ගෘහයකි. මෙය ගෙඩිගේ සම්ප‍්‍රදායට අයත් පිළිම ගෘහයක් ලෙස සැළකේ. මෙම පිළිම ගෘහය තුළ පද්ම පීඨයක් සකසා මාධ්‍යයෙහි පිළිමය පිහිටුවා ඇත. ප‍්‍රතිමා ගෘහයට නැගෙනහිරින් ප‍්‍රදක්ශිනා පථයක්, පියගැටපෙළ 3ක්, සඳකඩ පහනක් සහ මුරගල් 2කී. ප‍්‍රතිමාව හා පිළිම ගෘහය වටා වැලි ඇතිරු මළුවකි. එහි පාදෝවනයක් ස්ථාපිත කර ඇත. මෙහි ශේෂ වී ඇති වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ අනුව පිළිම ගෘහය වටා ප‍්‍රාකාරයක් ද තිබෙන්නට ඇති බව සැළකිය හැකි ය. මෙම පිළිමය 1991 වසරේ දී රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරන ලදී. 1991 වසර වනවිට පිළිමය කොටස්වලට කැඞී කැබලිව තිබිය දි වාර්තා වී ඇත.
Read more
කලා හා කලා ඉතිහාසය
පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයවලින් අනාවරණය වන අනුරාධපුර යුගයේ නර්තන කලාව
ඉරේෂා ශ්‍යාමලී වන්නිනායක
-
2018-10-30
0
සංස්කෘතියක් ගොඩනැගීමේ දී ඔවුනට ආවේණික සංස්කෘතික අංග බිහිවන අතර ඒවා ඒ ඒ රටට ප‍්‍රදේශයට හා ජීවත්වන මිනිසුන්ගේ අදහස්වලට අනුව වෙනස්වෙමින් ඔවුනට ගැලපෙන අයුරින් සකස්වීම සිදුවේ. මේ අනුව ප‍්‍රාථමික සංස්කෘතිය ගොඩනැගෙන අවස්ථාවේ දීම නර්තනය ආරම්භ වන්නට ඇත. ප‍්‍රාථමික මිනිසා තම ගෝත‍්‍රයන්ගේ සුභසෙත ල`ගාකර ගැනීම, දඩයම් සාර්ථක කර ගැනීම, වර්ෂාව ලබාගැනීම, යුධ ජයග‍්‍රහණ ආදී අවස්ථා සැමරීමේ දී නර්තනය යොදාගන්නට ඇතැයි සිතිය හැකි ය.
Read more
කලා හා කලා ඉතිහාසය
අනුරාධපුර යුගයේ පැවතුණු කලා සම්ප්‍රදාය පිළිබඳ සාධකයක් : වාමන රූ
අයි. එ්. කුමාර
-
2018-10-25
0
අයි. එ්. කුමාර රිටිගල ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල කලාව යනුවෙන් හැදින්වෙන්නේ පුළුල් පරාසයක වූ මිනිස් ක‍්‍රියාකාරකම් සහ මානව කෘතීන් රැසකි. සංගීතය සහ සාහිත්‍යයට පමනක් සීමා නොවූ...
Read more
කලා හා කලා ඉතිහාසය
පිටපත්වලින් පමණක් දැකගත හැකි මහඋඩුව, සිරි සුනන්දාරාමයේ සිතුවම්
රුක්‍ෂාන් ප‍්‍රියන්දන
-
2018-10-21
0
ඩබ්. එච්. රුක්‍ෂාන් ප‍්‍රියන්දන මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව ගාල්ල. ප‍්‍රවිෂ්ඨය ශ‍්‍රී ලංකාවේ නිර්මාණය වූ සියලු ම වෙහෙරවිහාරස්ථාන කැටයමින් මෙන් ම සිතුවමින් අලංකාර කිරීම අතීතයේ...
Read more
කලා හා කලා ඉතිහාසය
අනුරාධපුර යුගයේ සාහිත්‍ය, ගෘහ නිර්මාණ ශිල්පය හා කලාව
අයි.ඩී.එම්. විජේබණ්ඩාර
-
2017-12-18
3
ප‍්‍රස්තූත විෂය කරුණ අරඹයා විමර්ශනයක යෙදීම මෙම ලිපියේ අරමුණ වන අතර එය දුෂ්කර කර්යයක් ද වනු ඇත. සාහිත්‍යයික හා ප‍්‍රායෝගික තොරතුරු සමුදායකින් සුසැදි තත් යුගයේ ඉහත විෂය සුවිසල්, පුළුල්ව විසිරි පවත්නා පරාසයක් නිසාවෙනි. මුඛ්‍යාර්ථ සාහිත්‍යයෙහි ලා අවධානය යොමු කරමින් සම්පිණ්ඩණාත්මක විමසුමක යෙදෙන්නට වැඩිමනක් අදහස් කරමි.
Read more
කලා හා කලා ඉතිහාසය
ප‍්‍රාථමික ශෛලියේ සිතුවම් හා අම්පාර, හුලංනුගේ ප‍්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම්
චන්දිම අඹන්වල
-
2017-09-18
9
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය අදින් වසර එක්ලක්ෂ විසිපන්දාහකට පෙර ආරම්භ වී ක‍්‍රියාත්මක වී ඇති බව හඳුනාගෙන ඇත (දැරණියගල, 1991:25-26). මෙම යුගයේ ජිවත් වූ මානවයින් තමන්ගේ වාසස්ථාන ලෙස තෝරාගන්නා ලද්දේ ගල් ලෙන් හා විවෘත භූමි ය. මේ පිළිබඳ සාධක මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යාත්මක කැනීම් හා ගවේෂණයන්ගෙන් ලැබි ඇත. ෆා-හියංගල, කිතුල්ගල, බටදොඹලෙන, දොරවක ආදි ගුහා ක්ෂේත‍්‍රයන් හා බුන්දල, පතිරාජවෙල, උස්සන්ගොඩ යන එළිමහන් භූමිත් එහි දී වැදගත් වේ. චාල්ස් ඩාවින්ගේ සත්ත්ව සම්භවයත් මානව පරිණාමයත් පිළිබඳ ව නව ඉගැන්විම් සමාජගත විමත් සමඟ ප‍්‍රාග් මානව සමාජයන් පිළිබඳ ව පුළුල් ව අධ්‍යනය කිරීම ඇරබි අතර එහි ප‍්‍රථිඵලයක් ලෙස ලංකාවේ ජීවත් වන වැදි ජනතාව ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ ජිවත් වූ බලංගොඩ මානවයන්ගෙන් පැවත එන ජන කොටසක් බව හඳුනාගැනීම සඳහා විවිධ පර්යේෂණ සිදු කර ඇත.
Read more
අදහස් හා මතිමතාන්තර
අනුරාධපුර, පන්කුලිය (අශෝකාරාමය) බුද්ධ ප‍්‍රතිමා වහන්සේ හා මහායාන දර්ශනය
චන්දිම අඹන්වල
-
2017-08-30
1
ශ‍්‍රී ලාංකේය මානව ශිෂ්ටාචාරයේ ආරම්භය අදින් වසර 125,000 දක්වා දිව යන බව ආචාර්ය සිරාන් දැරණියගල සඳහන් කරයි. එහෙත් මෙරට සංස්කෘතිය ක‍්‍රමවත් ආකාරයෙන් සකස් වීම ආරම්භ වන්නේ ක‍්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී දේවානම්පිය තිස්ස (ක‍්‍රි.පූ. 250-210) රාජ්‍ය සමයේ සිදුවන මහින්දාගමනයත් සමඟ බව පිළිගැනීම වේ. පසුව මහාවිහාරය කේන්ද්‍රගත වෙමින් ශ‍්‍රී ලාංකේය භික්ෂු සංස්කෘතියත් ඒ හා බැදුණු මානව සංස්කෘතියෙත් විකාශනය සිදු විය. ඒ අනුව අනුරාධපුර මහාවිහාරය කේන්ද්‍ර ගත වෙමින් විහාර ආරාම නිර්මාණය වීම සිදු වී ඇත. සියවස් තුනක් පමණ අඛණ්ඩ ලෙස ගලා ආ භික්ෂු පරපුර වට්ටගාමිණි අභය (ක‍්‍රි.ව. 87-76) රාජ්‍ය සමයේ දි මහාවිහාරය සමඟ ගැටුම් ඇතිවන අතර මහායානික අදහස් ලාංකේය සමාජය තුළ ව්‍යාප්ත වන අතර (මව. xxxvii, ගාථා:1-16) මහාවිහාරය, අභයගිරිය වෙනම නිකායන් වශයෙන් ථේරවාද, මහායාන ලෙස බෙදී යන අතර විහාර ආරාම දෙක පදනම්ව අනු ආයතන ගණනාවක් බිහිවීම දැකගත හැකි ය. 6 වැනි සියවස වන විට ලාංකේය භික්ෂු සංවිධානයේ ප‍්‍රධානම ලක්ෂණය වූයේ ද මහාවිහරය, අභයගිරිය හා ඡේතවනාරාමය ලෙස විහාර තුනෙහි නායකත්වය යටතේ නිකාය නමින් වෙන වෙනම කණ්ඩායම් වලට සකස් ව පැවතිමයි (ගුණවර්ධන, 1993:7). 5 වැනි සියවසට අයත් වන බොහෝ අභිලේඛන හා සාහිත්‍ය මුලාශ‍්‍ර හි දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පවතින විහාරස්ථාන හැඳින්වීමේ දී මෙම ප‍්‍රධාන නිකායන් තුනෙන් එකකට අයත් බව දැක්වීමට කටයුතු කර ඇති බව හඳුනාගත හැකි ය. මෙහි දී වර්ථමානයේ පන්කුලිය අශෝකාරාමය ලෙස හැඳින්වෙන පබ්බතාරාම ගණයට වැටෙන විහාරය පිළිබඳවත් එහි විශේෂ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ පිළිබඳවත් විමසීමට ලක්කරනු ලැබේ.
Read more
1
2
Page 1 of 2
Latest news
මාස 4 ක් පුරා සටන් කොට ජයගත් විජිතපුර බලකොටුව පිහිටියේ කොහෙද?
2020-12-09
ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න
2020-11-03
මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව
2020-10-30
‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම
2020-09-28
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
2020-06-22
- Advertisement -
ශ්‍රි ලංකා පුරාවිද්‍යාව - Sri Lanka Archaeology ඔබගේ හෝම්ස්ක්රීනයට එක් කරන්න!
එක් කරන්න
X
X