මානව පරිණාමය

මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 9: මුල් කෘෂිකර්මය හා කෘෂිකාර්මික ජනාවාස

වර්තමාන පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව, කායච්ඡේද විද්‍යාත්මකව නූතන මානවයා මිහිමත පූර්ණ වශයෙන් පරිණාමය වීම දළ වශයෙන් අදින් වසර 200,000-300,000 ක් පමණ ගත වූ වෙහෙසකර ව්‍යායාමයකි. මුල් කාලීනව පරිසරයේ වූ ඝන...

මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 8: නූතන මානවයා නවලොව ජනාවාසකරණය කිරීම

නැගෙනහිර අප්‍රිකාවේ දී පරිණාමය වූ නූතන මානවයා අප්‍රිකාවෙන් පිටවී යන්නේ අදින් වසර 150, 000කට පමණ පෙර අවධියේ ය....

මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 7: නූතන මානවයා අප්‍රිකාවෙන් පිට වී යාම

කායච්ඡේද විද්‍යාත්මකව නූතන මානවයා අප්‍රිකාවෙන් පිට වී යාම පිළිබදව වූ පළමු සංක්‍රමණය පිළිබද සිදුවන විද්‍යාත්මක පර්යේෂණ හා විදග්ධ...

මානව පරිණාමයේ ගමන 6: මානව විවිධත්වය හා නව මානව විශේෂ

මානව විවිධත්වය තරම් විද්‍යා ලෝකය තුළ අතීත, වර්තමාන හා අනාගතය යන තුන්කාලයේ දී ම එකලෙස විද්‍යාත්මකව සාකච්ඡාවට ලක්වන...

මානව පරිණාමයේ ගමන 5: මානව නූතනත්වය: හෝමෝ සේපියන් මානවයාගේ සම්භවය

හෝමෝ සේපියන් මානවයා ළගාකරගත් නූතන මනුෂ්‍යත්වය යනු අප්‍රිකාව කේන්ද්‍රකොට ගත් ආදී ප්‍රිමාටා ගෝත්‍රයෙන් පන්නරය ලබා ගනිමින්, නිරන්තරයෙන් වෙනස්වීම්වලට භාජනය වූ පරිසර තත්ත්වවලට අනුගත වෙමින්, විටෙක පරිසරය වෙනස් කරමින් ද, කාලයට හා අවකාශයට සමගාමීව නොනැසී පැවතීමේ ක්‍රියාවලියේ සංකීර්ණත්වය ළගා කරගැනීමේ ක්‍රියාවලියක් වෙයි. මෙම සාකච්ඡාවට බදුන් වන හෝමෝ සේපියන්වරු බොහෝ ආකාරවලින් අනෙකුත් පූර්වජ ගහනවලට වඩා අසාමාන්‍ය නමුත්, විටෙක වඩාත් කැපී පෙනෙන ලෙස ඔවුන් අවට ලෝකය පිළිබඳ තොරතුරු සැකසීමේ අද්විතීය දක්ෂතාවයෙන් හා ඊට අවශ්‍ය වන සංජනනාත්මක පරිණතභාවයෙන් යුක්ත වූවෝ විය.

මානව පරිණාමයේ ගමන 4: හෝමෝ නියැන්ඩතාල් මානවයා

නියැන්ඩතාල් මානවයා සතු සලකුණු අදින් වසර ලක්ෂ 3 සිට 30,000ක් දක්වා පමණ කාලයකට අදාලව බටහිර යුරේසියාවෙන් හමුවේ. නමුත් යුරෝපයේ ප්‍රථම නූතන මානවයා පෙනීසිටීමෙන් පසු සහස්‍ර කිහිපයකට පසු ඔවුන් ෆොසිල වාර්තාවෙන් අතුරුදහන් විය.

මානව පරිණාමයේ ගමන 3- මුල් හෝමෝ සාමාජිකයින්: හෝමෝ හැබිලිස් හා හෝමෝ ඉරෙක්ටස්

ප්ලයෝසීන යුගය අවසන් වී වසර මිලියන 2.5 කට පමණ පෙර ගෝලීය දේශගුණය වෙනස් වෙමින් පැවතීම නිසා, මානව ෆොසිල වාර්තාවේ සමගාමී වෙනසක් නිරීක්ෂණය කළ හැකිය. පරිසරය වැඩිවශයෙන් සිසිල් වීමක් සමග ෆොසිල වාර්තාවේ කායව්‍යුහවිද්‍යාත්මක හා චර්යාත්මකව වෙනස් ලක්ෂණ නිරීක්ෂණය කළ හැකි විය. එය වර්තමාන මානවයා අයත්වන හෝමෝ ගණයේ මූලාරම්භයයි. එහි පළමු සාමාජිකයා හෝමෝ හැබිලිස් ය.

මානව පරිණාමයේ ගමන 2- මනුෂ්‍යත්වයේ මූල බීජ: මුල් වානර මානවයින් හා ඔස්ට්‍රලෝපිතිකස් ගණය

මානව පරිණාමය නම් වූයේ මිහිමත ජීවය, මනුෂ්‍යත්වය බවට පත්වීමේ නොනිමි කතාන්දරයයි. මීට වසර මිලියන පහකට පෙර පෘථිවියේ මිනිසුන් නොසිටි අතර, එවකට සිටි වානරයින් සහ...

මානව පරිණාමයේ ගමන 1: මනුෂ්‍යත්වයේ ආරම්භය

පසුගිය වසර 150ක පමණ කාලය තුළ ජීව විද්‍යාඥයින් විසින් සිදු කරන ලද පර්යේෂණ සම්පිණ්ඩනය කර ගත් විට තිබිය හැක්කේ එක් සත්‍යයකි. එනම්, සියලුම ජීවීන් (දැනට පවතින), සතුන්, ශාක, දිලීර, බැක්ටීරියා සහ අතීතයේ ජීවත් වූ සියලුම ජීවීන්, චාල්ස් ඩාවින්ගේ ජීවන වෘක්ෂයේ (Tree of Life) හි අතුපතර කොහේ හෝ රැදී ඇති බවකි. එම ගසේ මුලට සම්බන්ධ නමුත් වර්තමානයේ මිහිතලය මත නොවන වඳ වී ගිය ජීවීන් අපගේ මුතුන් මිත්තන් ය. අපගේ ශාඛාවට සම්බන්ධ ශාඛාවල සිටින අය අපගේ සමීප, නමුත් මුතුන් මිත්තන් නොවන, ඥාතීන් වේ.

මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය

වසර මිලියන 13.8කට ඉහත දී පදාර්ථය, ශක්තිය, කාලය හා අවකාශය සංකලනයෙන් ගොඩනැගුණු පෘථවිය මත මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය.

ජනප්‍රියම ලිපි

නවතම ලිපි