Home
News
Business
Search
Pulses PRO
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
English Website
archaeoSTORE
ෆේස්බුක් කණ්ඩායම
Sign in / Join
31
C
Colombo
archaeology.lk
Saturday, April 17, 2021
Facebook
Twitter
Youtube
type here...
Search
මුල් පිටුව
ලිපි
All
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
උරුම කළමනාකරණය
කලා හා කලා ඉතිහාසය
දේශන
ශ්‍රි ලංකා පුරාවිද්‍යා සංගමය
ප්රාග් ඉතිහාසය
ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව
පුරාවිද්‍යා කෙටි සටහන්
පූර්ව ඉතිහාසය
දේශන
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
සීගිරිය හා එහි රජ උයන
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
සඟරා
දිනිති
පුරාවිදු වැලිපිල
බහු මාධ්‍ය
ශ්‍රී ලංකා පුරාවිද්‍යා වීඩියෝ
ශ්‍රී ලංකා පුරාවිද්‍යා ඡායාරූප
අප ගැන
දැක්ම හා අරමුණු
archaeology.lk කණ්ඩායම
අමතන්න
අමතන්න
ඊමේල් ලයිස්තුවට දායකවන්න
Pulses PRO
මුල් පිටුව
ලිපි
All
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
උරුම කළමනාකරණය
කලා හා කලා ඉතිහාසය
දේශන
දේශන
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
සීගිරිය හා එහි රජ උයන
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
සඟරා
දිනිති
පුරාවිදු වැලිපිල
බහු මාධ්‍ය
ශ්‍රී ලංකා පුරාවිද්‍යා වීඩියෝ
ශ්‍රී ලංකා පුරාවිද්‍යා ඡායාරූප
අප ගැන
දැක්ම හා අරමුණු
archaeology.lk කණ්ඩායම
අමතන්න
අමතන්න
ඊමේල් ලයිස්තුවට දායකවන්න
- Advertisement -
AUTHOR NAME
මංගලිකා රාජපක්ෂ
30 POSTS
0 COMMENTS
කලා හා කලා ඉතිහාසය
පොලොන්නරුව, කන්දේගම ප්රාකෘතික ශෛල සිතුවම්
මංගලිකා රාජපක්ෂ
-
2015-12-02
එල්.එම්. දිනේෂ් කුමාර විමලසේන මූළ පද : පොලොන්නරුව, කන්දේගම, ප්රාකෘතික ශෛල සිතුවම්, උත්කීර්ණ (Engraving) ශිල්ප ක්‍රමය, සන්නිවේදන අර්ථ 1. අධ්‍යයන සංක්ෂිප්තය පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් නැගෙනහිර පළාතේ අම්පාර...
පුරාවිද්‍යා ස්ථාන
මහනුවර, මැදවල රජමහා විහාරය
මංගලිකා රාජපක්ෂ
-
2015-12-02
මහින්ද මධුමාධව කරුණාරත්න පර්යේෂණ නිලධාරි, මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, බාලදක්ෂ මාවත, කොටුව, ගාල්ල. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශීය බලප්‍රදේශයට අයත් මැදවල ග්රාමනිලධාරි වසමේ...
අදහස් හා මතිමතාන්තර
බුදුහාමුදුරුවෝ යක්ෂයින් ගිරි දිවයිනට පලවා හැරිය ද?
මංගලිකා රාජපක්ෂ
-
2015-12-02
එච්. ජී. දයාසිසිර මානවවිද්‍යා පර්යේෂණ සම්බන්ධීකාරක බුදුහාමුදුරුවෝ බිම්තැන්නට වැඩල එහි සිටි යක්ෂයින් ගිරි දිවයිනට පලවා හැරිය බව වංශකතාකරුවන් කියනවා. “බුද්දිලා ඇත්තෝ සාසන පෝරු ගං පොජ්ජට මං ගච්චන...
කලා හා කලා ඉතිහාසය
වෛකල්පිත කලාකෘති : ශ්‍රි ලංකාවේ පුරාණ දෘශ්‍ය ප්‍රකාශන කිහිපයක්
මංගලිකා රාජපක්ෂ
-
2015-12-02
කලාත්මක නිර්මාණ සම්බන්ධයෙන් සහස්රක වර්ෂ දෙකකට ආසන්න ඓතිහාසික සම්ප්රදායයක් ශ්‍රී ලංකාව සතුව තිබේ. අප දැන් තේරුම්ගෙන ඇති පරිදි එම සම්ප්‍රදායට අයත් කලාකෘතීන් වැඩිමනක් ආගමික සංයුතියට අයත් වන අතර ඊට සමාන්තර වන පරිදි ම භෞතික අර්ථයෙන් යුත් ප්‍රභූ කලාවක් ද එ සමයෙහි පැවතිණි.
විවිධ
කුවේණියගේ ශාපය, වැද්දන් හා නවීකරණයේ ප්‍රතිරෝධය
මංගලිකා රාජපක්ෂ
-
2015-12-02
සුදර්ශන් සෙනෙවිරත්න මහාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, පේරාදෙණිය. සිංහල පරිවර්තනය: පුජ්‍ය වෑතර මහින්ද හිමි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, පේරාදෙණිය. ජන සමුහය සහ පාරිසරික ව්‍යුහය වැද්දන්...
ශිෂ්‍ය ලිපි
I වැනි විමලධර්මසූරිය රජුගේ දරුවෝ
මංගලිකා රාජපක්ෂ
-
2015-12-02
හසිත චාමිකර ගුණසිංහ ඉතිහාස අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය. කන්ද උඩරට ස්ථාවර රාජධානියක් බවට පත් කරමින් එ වකට ලංකාවේ පැවති අරාජික තත්වය පහකර බෞද්ධ ජනතාවට සහනයක්...
ශිෂ්‍ය ලිපි
විනාශ වෙමින් පවතින දඹුලු ලෙන් විහාර සිතුවම්
මංගලිකා රාජපක්ෂ
-
2015-12-02
සමන් ඉන්දික ජයසිංහ සිව්වැනි වසර, පුරාවිද්‍යා අධ්‍යන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය. ශ්‍රී ලංකාවේ සිතුවම් සහිත ලෙන් විහාර අතුරින් ඉතාමත් ප්‍රසිද්ධ දඹුලු ලෙන් විහාරය මධ්‍යම පළාතේ මාතලේ...
ශිෂ්‍ය ලිපි
පුරාකෘති විනාශය පිටු දකිමු
මංගලිකා රාජපක්ෂ
-
2015-12-02
සමන් ඉන්දික ජයසිංහ ශාස්ත්‍රවේදී (විශේෂ) දෙවන වසර, පුරාවිද්‍යා අධ්‍යන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය. මෙසපොටේමියාව, ඊජීප්තුව, වැනි ශිෂ්ටාචාර වල පුරාවස්තු වෙනත් ශිෂ්ටාචාරවලින් හමු වේ. මෙයට හේතු වී තිබෙන්නේ 15,...
පුරාවිද්‍යා ගවේෂණ හා කැනීම්
අනුරාධපුර, ඇතුළුනුවර හා පුරාවිද්‍යා පර්යේෂණ
මංගලිකා රාජපක්ෂ
-
2015-12-02
සටහන හා ඡායාරුප චන්දිම බණ්ඩාර අඹන්වල විවිධාකාර ගති ලක්ෂණ නිරූපණය කරන පුරාවිද්‍යා ක්ෂේත්‍ර දසදහස් ගණනකින් සමන්විත ශ්‍රී ලංකාවේ එම පුරාවිද්‍යා ස්ථාන අතුරින් බෙහෙවින් වැදගත් පුරාවිද්‍යා භූමියක්...
පුරාවිද්‍යා ගවේෂණ හා කැනීම්
වල්මීතලාව, හුණුගලාගල ගුහා කැනීම, 2013
මංගලිකා රාජපක්ෂ
-
2015-12-02
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ දකුණුදිග බෑවුමේ පිහිටි හුණුගලින් නිර්මාණය වූ ගුහාවක් වශයෙන් “හුණුගලගල ගුහාව” හැඳිනගත හැකි වේ. මෙම ගුහාව වසර මිලියන ගණනාවකට පුර්වයෙන් වික්‍රාන්ත...
1
2
3
Page 2 of 3
Latest news
මාස 4 ක් පුරා සටන් කොට ජයගත් විජිතපුර බලකොටුව පිහිටියේ කොහෙද?
2020-12-09
ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න
2020-11-03
මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව
2020-10-30
‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම
2020-09-28
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
2020-06-22
- Advertisement -
ශ්‍රි ලංකා පුරාවිද්‍යාව - Sri Lanka Archaeology ඔබගේ හෝම්ස්ක්රීනයට එක් කරන්න!
එක් කරන්න
X
X