Home
News
Business
Search
Pulses PRO
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
English Website
archaeoSTORE
ෆේස්බුක් කණ්ඩායම
Sign in / Join
26
C
Colombo
archaeology.lk
Tuesday, April 20, 2021
Facebook
Twitter
Youtube
type here...
Search
මුල් පිටුව
ලිපි
All
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
උරුම කළමනාකරණය
කලා හා කලා ඉතිහාසය
දේශන
ශ්‍රි ලංකා පුරාවිද්‍යා සංගමය
ප්රාග් ඉතිහාසය
ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව
පුරාවිද්‍යා කෙටි සටහන්
පූර්ව ඉතිහාසය
දේශන
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
සීගිරිය හා එහි රජ උයන
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
සඟරා
දිනිති
පුරාවිදු වැලිපිල
බහු මාධ්‍ය
ශ්‍රී ලංකා පුරාවිද්‍යා වීඩියෝ
ශ්‍රී ලංකා පුරාවිද්‍යා ඡායාරූප
අප ගැන
දැක්ම හා අරමුණු
archaeology.lk කණ්ඩායම
අමතන්න
අමතන්න
ඊමේල් ලයිස්තුවට දායකවන්න
Pulses PRO
මුල් පිටුව
ලිපි
All
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
උරුම කළමනාකරණය
කලා හා කලා ඉතිහාසය
දේශන
දේශන
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
සීගිරිය හා එහි රජ උයන
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
සඟරා
දිනිති
පුරාවිදු වැලිපිල
බහු මාධ්‍ය
ශ්‍රී ලංකා පුරාවිද්‍යා වීඩියෝ
ශ්‍රී ලංකා පුරාවිද්‍යා ඡායාරූප
අප ගැන
දැක්ම හා අරමුණු
archaeology.lk කණ්ඩායම
අමතන්න
අමතන්න
ඊමේල් ලයිස්තුවට දායකවන්න
- Advertisement -
TAG
H. Nimal Perera
විවිධ
පුරාවිද්‍යාඥයින් පිරිසක් ජනාධිපති සම්මානයට පාත්‍ර වේ
archaeology.lk කණ්ඩායම
-
2019-08-30
2018 වසර සඳහා අදාළ "විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාණ" උළෙලෙ දී ලංකාවේ ප්රමුඛපෙළේ පුරාවිද්‍යාඥ ආචාර්ය සිරාන් දැරණියගල මහතා ඇතුළු පිරිසක් සම්මාණයට පාත්‍ර වි ඇත. ඒ අනුව, ආචාර්ය එච්. නිමල් පෙරේරා, ඔෂාන් වෙදගේ, ආචාර්ය සිරාන් දැරණියගල, ජූඩ් පෙරේරා හා සමන් ඇරෑගම යන පුරාවිද්‍යාඥයින් මෙලෙස සම්මාණයට පාත්‍ර වී ඇත. ඔවුන් විසින් පසුගිය වසරේ දී ලෝකයේ ප්රමුඛ පෙළේ සඟරාවක් වූ Journal of Human Evolution 2017 හි පළ කරන ලද Fruits of the forest: Human stable isotope ecology and rain forest adaptations in Late Pleistocene and Holocene (∼36 to 3 ka) Sri Lanka ලිපිය සඳහා මෙම සම්මාණයට පාත්‍ර වී ඇත. මෙම පර්යේෂණාත්මක ලිපිය සඳහා Patrick Roberts, Nimal Perera, Oshan Wedage, Siran Deraniyagala, Jude Perera, Saman Eregama, Michael D. Petraglia, Julia A. Lee-Thorp යන විද්වතුන් තම දායකත්වය සපයා ඇත.
ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව
ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය 9 : ශ්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය – හැඳින්වීම, ක්ෂේත්‍ර, කාලනීර්ණය, පරිසරය හා තාක්ෂණය
චන්දිම අඹන්වල
-
2018-01-13
චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. හැඳින්වීම මානව අතීතය අධ්‍යයනය කිරීමේ දි හමුවන සංස්කෘතික යුග අතුරින් පුරාශිලා හෙවත් පැලියෝලිතික...
විවිධ ලිපි
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සමුදෙන ජගත් කීර්තිධර පුරාවිද්‍යාඥයා : ආචාර්ය හලාවතගේ නිමල් පෙරේරා
මංගලිකා රාජපක්ෂ
-
2015-12-02
බූමහංසි විජේසිංහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ මැදපත්තුවේ වැලිවේරිය නැඳුන්ගමුව නම් ගමේ තෝමස් පෙරේරා හා ලිලී මාග්‍රට් පෙරේරා යන යුවලට දාව 1953 දෙසැම්බර් මස 23...
ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව
ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය 5 : ප්රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ නූතන අවධිය
චන්දිම අඹන්වල
-
2015-11-29
චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, සාමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. ලංකාවේ ප්රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේණ අතීතය පිළිබඳ ව...
Latest news
මාස 4 ක් පුරා සටන් කොට ජයගත් විජිතපුර බලකොටුව පිහිටියේ කොහෙද?
2020-12-09
ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න
2020-11-03
මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව
2020-10-30
‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම
2020-09-28
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
2020-06-22
- Advertisement -
ශ්‍රි ලංකා පුරාවිද්‍යාව - Sri Lanka Archaeology ඔබගේ හෝම්ස්ක්රීනයට එක් කරන්න!
එක් කරන්න
X
X