30 C
Colombo
Saturday, November 28, 2020

TAG

Gamini Adikari

ප‍්‍රාග් ඓතිහාසික කැනීම් මගින් අනාවරණය වූ පක්ෂි අස්ථි පිළිබඳ විමර්ශනයක්

සොනාලි රංගිකා පේ‍්‍රමරත්න1, කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි2, ගාමිණී අදිකාරී1, ජූඩ් පෙරේරා3, අර්ජුන තන්තිලගේ1, පී. විදානපතිරණ1 1 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, 2 කළමනාකාර භාරකරු, වනජීවී උරුම භාරය, 3 කැණීම් හා කෞතුකාගාර...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 12 : ශ‍්‍රී ලංකාවේ නවශිලා යුගය පිළිබඳ අසම්පූර්ණ සටහනක්…

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳ සාකච්ඡාවේ දී ඒ පිළිබඳ උනන්දු අයගේ විශේෂ අවධානයට පාත‍්‍ර වී ඇති යුගයකි, ගල් යුගයේ මෑතම කාලපරිච්ඡේදය වන නවශිලා යුගය. මානව පරිණාම ගමන් මාර්ගයේ තවත් එක් විශේෂ යුගයක් වන මෙය අලුත් ගල් යුගය යන අරුත ගෙන එන අයුරින් නවශිලා හෙවත් නියෝලිතික කාලපරිච්ඡේදය (Neolithic Period) යනුවෙන් නම්කර ඇත. 'නියෝ' (Neo) යන්නෙන් නව හෙවත් අලුත් (New) යන්නත් 'ලිතික්' (Lithic) යන්නෙන් ගල් (Stone) යන්නත් අදහස් කර ඇත. ශබ්දකෝෂ හා විශ්වකෝෂයන්ගේ මෙම වචනය පිළිබඳ පරික්ෂා කිරීමේ දී හඳුනාගත හැක්කේ මානව පරිණාමයේ හමුවන ශිලා තාක්ෂණික යුගයේ අවසාන කාලපරිච්ඡේදය මෙම යෙදුමෙන් පැහැදිලි වන බවයි. ලංකාවේ දී නවශිලා යුගය, නියෝලිතික යුගය හා අලුත් ගල් යුගය වැනි විවිධ යෙදුම්වලින් මෙම කාලපරිච්ඡේදය හඳුන්වන බව දැකගත හැකි වේ.

සීගිරිය, පොතාන ප‍්‍රාග් ඓතිහාසික ගුහාවෙන් අනාවරණය වී ඇති ක්‍ෂීරපායී සතුන් පිළිබඳ සාධක

මහින්ද කරුණාරත්න1*, කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරචි2, ගාමිණි අදිකාරි2 1පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අනගාරික ධර්මපාල මාවත, මහනුවර, 2පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, බෞද්ධලෝක මාවත, කොළඔ 7.   සාරාංශය සීගිරියේ පොතාන ප‍්‍රාග් ඓතිහාසික ගුහාව වියළි කලාපීය...

ගොලුබෙලි ව්‍යාප්තිය ඇසුරින් ප‍්‍රාග් ඓතිහාසික පරිසරය ප‍්‍රතිනිර්මාණය : විශේෂ අවධානය බුලත්සිංහල ෆාහියන්ලෙන, බටදොඹලෙන, බෙලිලෙන, පොත්ගුල්ලෙන, පොතාන හා බෙල්ලන්බැඳිපැලැස්ස

ති.ග. මහේෂ් ප‍්‍රියදර්ශන, මහින්ද කරුණාරත්න, කැලුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි, ගාමිණී අදිකාරි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, බෞද්ධාලෝක මාවත, කොළඹ 7. හැඳින්වීම ශ‍්‍රී ලංකාව වූ කලී ජගත්, ජෛව විවිධත්ව උණුසුම්...

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග්ඓතිහාසික මානවයාගේ කක්කොට්ටන් පරිභෝජන රටාව: විශේෂ අවධානය සීගිරිය පොතාන ගුහාව

මහින්ද කරුණාරත්න1, සංජය බණ්ඩාර කෝනාර2, කැලුම් නලින්ද මනමේන්ද්‍ර-ආරචිචි3, ගාමිණි අදිකාරි3 1පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අනගාරික ධර්මපාල මාවත, මහනුවර, 2භෞතවේද අංශය, වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය, 3පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, බෞද්ධාලෝක...

ශ‍්‍රී ලාංකේය ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාර පරිභෝජනයෙහි වඳුරන් හා රිළවුන්ගේ නියෝජනය

රිවිරසිකා මැදගෙදර¹, කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි², ගාමිණී අදිකාරී¹, ජූඩ් පෙරේරා³, අර්ජුන තන්තිලගේ¹, පී. විදානපතිරණ¹ ¹පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්වවිද්‍යාලය. ² වනජීවී උරුම භාරය. ³ කෞතුකාගාර...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 5 : ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ නූතන අවධිය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, සාමාජීය විද්‍යා හා මානව ශාස්ත‍්‍ර පීඨය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේණ අතීතය පිළිබඳ ව...

Latest news

ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න

පුරාවිද්‍යා දැනුම බෙදා ගන්න උදව් කර වටිනා කෘතියක් දිනා ගන්න. ‘ශ්‍රී ලංකා පුරාවිද්‍යාව’ යූ-ටියුබ් චැනලය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සමගාමී විෂයයන් සම්බන්ධ තොරතුරු ජාතික හා...

මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව

මෙම විඩීයෝව මිහින්තලේ කළු දිය පොකුණ පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙහි පිටපත සිතානි ජයතිස්ස හා සිතුමී බො‌තේජු ගෙනි. කථනය හා ගායනය සිතාරා මහලේකම්. ඡායාරූප අනුරාධ...

‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත...

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.

සීගිරිය හා එහි රජ උයන

බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්  සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම  නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.
- Advertisement -
X
X