30 C
Colombo
Saturday, April 17, 2021
- Advertisement -

TAG

Dilini Lakmali Meslinka

අනුරාධපුරයෙන් හමු වූ කුරුස රූපය

අනුරාධපුර කුරුසිය පිළිබඳව අපගේ මාතෘකාවට ප‍්‍රවේශ වීමට මත්තෙන් කුරුසිය සංකේතයේ ඉතිහාසය පිළිබඳව විමසා බැලීම වටනේ ය. කුරුසිය සලකුණෙහි බිහිවීම මානව ඉතිහාසයෙහි ආරම්භය තරම්ම දුරකට දිවේ. ප‍්‍රාථමික ආර්යය ශිෂ්ටාචාරයන්හි ශුද්ධ ගින්න, සූර්යයා, විදුලි කෙටීම හා උෂ්ණත්වය සංකේතවත් කිරීමට කුරුසිය සලකුණ යොදාගත් බව දැක්වේ

පනාවිටිය අම්බලම

"අම්බලම" (Way Side Rest House) හුදෙක් ගැමි සමාජය හා බැදි ගෘහනිර්මාණයක් පමණක් නොවේ. විඩාවට පත් මිනිස් සිත, කය නිවන නවාතැන්පළක් ද වූ බව පුරාණ ජන සාහිත්‍යය අපට දෙස් දෙන්නේ ය. සිංහලේ අවසන් රාජධානි සමය වන මහනුවර යුගයේ දී වර්ධනයට පත්වන දාරුමය ඉදිකිරීම් කලාවෙහි ආරම්භය අපට හඳුනාගත හැකිවන්නේ ප‍්‍රාග් ඓතිහාසික යුගයෙහි පටන්ය. ප‍්‍රාග් ඓතිහාසික මානවයා නිවාස හා බලකොටු නිර්මාණය සඳහා දැව දඬු යෙදුවේ ය

මහනුවර යුගයේ වානිජ රටාව තුළ භාවිත කාසි පිළිබඳ මූලික විමර්ශනයක්

ආර්. එම්. දිලිනි ලක්මාලි මෙස්ලින්කා ශ‍්‍රී ලාංකීය ඉතිහාසයෙහි අවසන් රාජධානි සමය වන සෙංකඩගල නොහොත් මහනුවර රාජධානයි ජීවමාන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධකයන්ගෙන් පොහොනි බිම්කඩකි. මෙම රාජධානි...

Latest news

- Advertisement -spot_img
X
X