26 C
Colombo
Tuesday, April 20, 2021
- Advertisement -

TAG

Batadombalena

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 11 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය III/III – කලාව හා භෞතික මානවවිද්‍යාව

මානවයා විසින් ප‍්‍රධාන වශයෙන් වින්දනය අරමුණු කරමින් කලාව පිළිබඳ ආකල්පය ඇති කරගන්නා අතර මානවයාගේ මනසේ ඇතිවන්නා වූ සංවර්ධනයේ ඵලයක් වශයෙන් ද කලාව කෙරෙහි ආශක්ත වීමට අවස්ථාව ඇතිකර ගනී. ගෝලීය මට්ටමින් සලකා බැලූ විට මානවයා ඉහළ පුරාශිලා යුගයේ අත්කරගන්නා මානසික ප‍්‍රගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් කලාකෘති නිර්මාණය කරන බව පුරාවිද්‍යාඥයින් හා කලා ඉතිහාසඥයින් විසින් හඳුනාගනු ලැබ ඇත. ලොක් ප‍්‍රකට දකුණු ප‍්‍රංශයේ ලැස්කෝස් ගුහා (අදින් වසර 20,000 පමණ) හා උතුරු ස්පාඤ්ඤයේ ඇල්ටමීරා ගුහාවන්හි (ක‍්‍රිස්තු පූර්ව 34,000-12,000) ඇතුළු භිත්ති මත සටහන් කර ඇති සත්ව රූ මේ සම්බන්ධයෙන් ඇති ලෝ ප‍්‍රකට සිතුවම් අතර පවතී. ඊට අමතරව ලෝකයේ විවිධ පුරාවිද්‍යා කැනීම් තුළින් අනාවරණය වී ඇති පැස්බර බිත්තර කටුවල සටහන් කර ඇති සැරසිලි සටහන් මෙන් ම මැටියෙන් සකස් කළ මවුදෙවඟන නිරූපණය වේ යැයි සැලකෙන කාන්තා ස්වරූපි රූ කම් ද ඉහළ පුරාශිලා යුගයේ මානවයාගේ කලාත්මක චින්තනය ප‍්‍රකට කරන නිදර්ශක අතර පවතී. මේ නිර්මාණ කාලනීර්ණ වශයෙන් සලකා බැලූ විට ලංකාවේ මධ්‍යශිලා යුගය හා සැසදෙන 35,000-20,000ක් පමණ කාලයට ගමන් ගන්නා බව ද පෙනී යයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 9 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය – හැඳින්වීම, ක්‍ෂේත‍්‍ර, කාලනීර්ණය, පරිසරය හා තාක්‍ෂණය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. හැඳින්වීම මානව අතීතය අධ්‍යයනය කිරීමේ දි හමුවන සංස්කෘතික යුග අතුරින් පුරාශිලා හෙවත් පැලියෝලිතික...

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සමුදෙන ජගත් කීර්තිධර පුරාවිද්‍යාඥයා : ආචාර්ය හලාවතගේ නිමල් පෙරේරා

බූමහංසි විජේසිංහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගම්පහ දිස්ත‍්‍රික්කයේ සියනෑ කෝරලයේ මැදපත්තුවේ වැලිවේරිය නැඳුන්ගමුව නම් ගමේ තෝමස් පෙරේරා හා ලිලී මාග‍්‍රට් පෙරේරා යන යුවලට දාව 1953 දෙසැම්බර් මස 23...

ගොලුබෙලි ව්‍යාප්තිය ඇසුරින් ප‍්‍රාග් ඓතිහාසික පරිසරය ප‍්‍රතිනිර්මාණය : විශේෂ අවධානය බුලත්සිංහල ෆාහියන්ලෙන, බටදොඹලෙන, බෙලිලෙන, පොත්ගුල්ලෙන, පොතාන හා බෙල්ලන්බැඳිපැලැස්ස

ති.ග. මහේෂ් ප‍්‍රියදර්ශන, මහින්ද කරුණාරත්න, කැලුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි, ගාමිණී අදිකාරි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, බෞද්ධාලෝක මාවත, කොළඹ 7. හැඳින්වීම ශ‍්‍රී ලංකාව වූ කලී ජගත්, ජෛව විවිධත්ව උණුසුම්...

ශ‍්‍රී ලාංකේය ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාර පරිභෝජනයෙහි වඳුරන් හා රිළවුන්ගේ නියෝජනය

රිවිරසිකා මැදගෙදර¹, කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි², ගාමිණී අදිකාරී¹, ජූඩ් පෙරේරා³, අර්ජුන තන්තිලගේ¹, පී. විදානපතිරණ¹ ¹පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්වවිද්‍යාලය. ² වනජීවී උරුම භාරය. ³ කෞතුකාගාර...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 5 : ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ නූතන අවධිය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, සාමාජීය විද්‍යා හා මානව ශාස්ත‍්‍ර පීඨය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේණ අතීතය පිළිබඳ ව...

Latest news

- Advertisement -spot_img
X
X