IAHS මාර්ගගත දේශන මාලාව 11: තිරසාරත්වයට මග පෑදූ සිංහලයන්ගේ වැවේ කතාව

මාර්ගගත උරුම දේශන මාලාව – එකළොස් වැනි පියවර තිරසාරත්වයට මග පෑදූ සිංහලයන්ගේ වැවේ කතාව ඇහුම්කන් දෙන්න, තිරසාරත්වයට මග පෑදූ සිංහලයන්ගේ වැවේ කතාවට, වරලත් ඉංජිනේරු සංජිව විජේසිංහ BSc(Eng.), M.Eng. PG Diploma in Archaeology, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය, 2020 ජුනි 11 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රි 09.00 – 11.00 දක්වා පැවැත් වු දේශනයේ හා ප්‍රශ්න උත්තර වටයේ පටිගත කල වීඩියෝව.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.