ලිපිදේශන IAHS මාර්ගගත දේශන මාලාව 06 : සිංහල කනිෂ්ඨ හා චූල සාහිත්ය කෘති- ඓතිහාසික මූලාශ්‍රය වසයෙන් ඇති වැදගත්කම. By archaeology.lk කණ්ඩායම - 0 FacebookTwitterPinterestWhatsApp IAHS මාර්ගගත උරුම දේශන මාලාව – හය වැනි පියවර සිංහල කනිෂ්ඨ හා චූල සාහිත්ය කෘති- ඓතිහාසික මූලාශ්‍රය වසයෙන් ඇති වැදගත්කම. 2020 මැයි 25 වැනි සඳුදා රාත්‍රි 09.00 – 11.00 දක්වා මහචාර්ය රත්නසිරි අරංගල, සිංහල හා ජන සන්නිවේදන අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පැවැත් වු දේශනයේ පටිගත කල වීඩියෝව. මෙහි පළමු විනාඩි 45 දේශනය සඳහා හා ඉතිරි කාලය සාකච්ඡාව සඳහා වෙන්කර ඇත