සමුද්‍ර හා ජලාශ‍්‍රිත පුරාවිද්‍යාව

ලංකාවේ ඔරු වර්ගයේ යාත‍්‍රා

ඩබ්.එච්. රුක්‍ෂාන් ප‍්‍රියන්දන මුහුදු පුරාවිද්‍යා ඒකකය, කොටුව, ගාල්ල. සංක්‍ෂේපය මෙරට ජල යාත‍්‍රා භාවිතය පිළිබඳ ඉතිහාසය ක‍්‍රිස්තු පූර්ව යුගය දක්වා ඈතට විහි දී යයි. පුරාවිද්‍යාත්මක හා සාහිත්‍ය මූලාශ‍්‍රයයන්හී එකී සාධක පිළිබඳ කරුණු...

මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ මඟින් අනාවරණය කරගත් දකුණු මුහුදේ ගිලී ගිය දැව නෞකා

ක‍්‍රිස්තු පූර්ව යුගයේ සිටම ශ‍්‍රී ලංකාවේ නාවුක ගමනාගමනය සිදු වූ බවට සාක්‍ෂි සාහිත්‍ය මූලාශ‍්‍රයන් හී සඳහන් වේ. විජයාගමනයේ සිට සිදුවූ විවිධ සංක‍්‍රමණ පිළිබඳ ව එහි ලා සඳහන්ය. එකී පැමිණීම් ආගමික, සංස්කෘතික, දේශපාලන හා ආක‍්‍රමණික අරමුණු සාක්‍ෂාත් කරගැනීම උදෙසා සිදු වී ඇත. ඒ අතර විශේෂ වන්නේ ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවා ලූ නෞකාවේ නැවේ කුඹය, කෙනිපතය හා පළපත චූලංගන, මහාංගන, සිරිවඞ්ඩන යැයි මන්දිර තුනක් කරවා තැම්පත් කිරීමයි (මහාවංශය 19 68-70) මෙය විශේෂ වැදගත්කමක් හිමිවන සිදුවීමකි. ලොව සමුද්‍ර කෞතුකාගාර සංකල්පය පිළිබඳ සඳහන් පළමු සිදුවීම වන නිසාවෙනි. මෙරට ඉතිහාසයේ යාත‍්‍රාවන්ගේ කොටස් සඳහන් වන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

පැරණි සිංහල නාවික හමුදාව

පුරාතනයේ සිට වර්තමානය දක්වා කාල පරිච්ෙඡ්දය තුළ ලෝකයේ බිහි වූ රෝමන්වරු, ග‍්‍රීක්වරු, පර්සියන්වරු, ෆිනිෂියන්වරු, චීනවරු, ඉන්දියන්වරු, අරාබිවරු, පෘතුගීසිවරු, බ්‍රිතාන්‍යවරු වැනි පෙර අපර දෙදිග ජාතින් සතුව ශක්තිමත් නාවික හමුදා පැවති බවට සාධක ඇත. එසේම ග‍්‍රීක්වරු සහ පර්සියන්වරු අතර පැණ නැගුණු සැලමිස් සටන, නැපෝලියන් (ප්‍රංශ) සහ නෙල්සන් (බි‍්‍රතාන්‍ය) අතර පැණ නැගුණු ට‍්‍ර‍්‍රැෆල්ගාර් නාවික සටන, රෝමන්වරු සහ ෆිනීෂියන්වරු අතර ඇතිවුණු පියුනික් යුද්ධය වැනි අතිශය රණකාමී නාවික යුද්ධ වලින් ලෝක සංග‍්‍රාම ඉතිහාසය වර්ණවත් වී ඇත.

අරිප්පු මුහුදු පතුළින් හමු වූ අල්ලිරාණි රැජිණගේ කරත්තය හෙවත් අරිප්පු ලී නෞකාව

නැගෙනහිර දිශාවට වන්නට රැහැන් ස්වරූපයෙන් යුතු කොටස් ගණනාවක් විසිර පවතී. මෙහි ඇතුළත තන්තුමය කොටසකින් යුක්ත ය. මේවා නෞකාවේ භාවිත කරන ලද කේබල් කොටස් විය හැක.  මෙහි අභ්‍යන්තර කුහරය කාබන් තතත්වයට පත්ව තිබේ. මතුපිට කැල්කේරියස් තදින් ගණට තැම්පත් වී තිබෙන අතර එම කොටස් සමඟ shell, banacules සහ marine oraganisms බහුල වශයෙන් දක්නට ලැබේ. එසේම දණ්ඬේ කැඞී ගිය කොටස් සහ මතුපිට දැකිය හැකි විඛාදන ඵලයන්ගේ භෞතික ලක්ෂණ අනුව රැහැන් කොටස් යකඩ වලින් නිර්මාණය කර තිබෙන බව අනුමාන කළ හැක. මෙහි අභ්‍යන්තරයේ කම්බි කොටස් තන්තු ස්වරූපයට පත්ව ඇත.

ගාලු වරායේ ගිලී ගිය තැපැල් නෞකාව ආර්.එම්.එස්. රැන්ගුන් (R.M.S. Rangoon)

ඩබ්. එච්. රුක්‍ෂාන් ප‍්‍රියන්දන හා ඉන්දික උපුල් හේවගේ මුහුදු පුරාවිද්‍යා නිළධාරී, මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව, ගාල්ල. priyandana@gmail.com   සංක්ෂිප්තය මෙරට...

නැ‍ඟෙනහිර මුහුදු පුරාවිද්‍යා ගවේෂණයේ නව අනාවරණ II-2012

ඒ. එම්. ඒ. දයානන්ද හා මහින්ද කරුණාරත්න   ඡායාරූප : නන්දදාස සමරවීර හා රසික මුතුකුමාරණ මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව, ගාල්ල. හැදින්වීම MAU සංවිධානය කළ මුහුදු...

මුහුදු පුරාවිද්‍යා ඡායාරුප එකතුව 2012 අගෝස්තු

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් නැගෙනහිර පළාතේ 2012 ජුලි - අගෝස්තු ගවේෂණ වල ඡායාරුප එකතුවක් මෙහි ඇත. මේ සම්බන්ධ වැඩි තොරතුරු සඳහා "ගාල්ල මුහුදු...

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නවතම අනාවරණ: නැගෙනහිර පළාත

ඒ. එම්. ඒ දයානන්ද හා මහින්ද කරුණාරත්න,   මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව, ගාල්ල. පර්යේෂණ පසුබිම සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වන මධ්‍යම සංසකෘතික...

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය 1795 දී ගිලුණු HMS DIOMEDE නැව සොයා ගනී

HMS-Diomede-1795 ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් නැගෙනහිර වෙරළ තීරයේ ආරම්භ කරන ලද ගවේෂණ කටයුතු මේ වන විට සාර්ථකව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදු කරමින් පවතී. 15 ආරම්භ...

ඕමානයේ මැණික හෙවත් ඉන්දුනීසියානු සමුද්‍ර පුරාවිද්‍යාවේ ඛේදවාචකය

ඕමානයේ මුහුදු වෙරළක මහත් පරිශ්‍රමයක් දරා පාරම්පරික තාක්ෂණය උපයෝගී කරගනිමින් ගොඩනගන ලද Jewel of Muscat නැමති රුවල් යාත්‍රාව උත්සවශ්‍රීයෙන් 2010 අප්‍රේල් 19 වන දින...

අකුරළ වෙරලේ ඛේදවාචකය – අර්ල් ඔෆ් ශාෆ්ට්ස්බරි

රසික මුතුකුමාරණ මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල. පැරණි ලිපිලේඛන අධ්‍යයනය මදක් විඩාබර අලස කටයුත්තක් ලෙස සලකන අවස්ථා ඇතත් එමගින් පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයට ලබාගත හැකි ප‍්‍රයෝජන...

ජනප්‍රියම ලිපි

නවතම ලිපි