ලිපි

බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අන්තර්ජාලයට

බි‍්‍රතාන්‍ය පුස්තකාලය විසින් බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ සහ ඉන්දියානු කාර්යාල එකතුවේ එක් අංශයක් වන හියු නෙවිල් අත්පිටපත් එකතුවේ අන්තර්ගත වන ශ්‍රී ලාංකික පුස්කොළ පොත් (අත්පිටපත්) හතරක් ඩිජිටල්කරණය කර ඇත. එය ‘ පැරණි ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අත්පිටපත් කිරීමේ නියමු ව්‍යාපෘතිය’ ලෙස නම් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය වෙත ශ්‍රී ලංකාවේ ලාභ නොලබන සංවිධානයක් වන ' පරමත්ථ' අයතනය විසින් නොමසුරුව සහාය දක්වන අතර, එලෙස ඩිජිටල්කරණය කළ පින්තූර අන්තර්ජාලය හරහා නොමිලේ ලබා ගත හැකි වන ලෙස ප්‍රවේශය සකසා තිබීම මෙම ව්‍යාපෘතියේ එක් විශේෂ ලක්ෂණයකි.

රජගල පූර්ව බ්‍රාහ්මී පර්වත ලිපිය උදෙසා විකල්ප අර්ථකථනයක්

මහින්ද, භද්‍රසාල, ඉට්ඨිය හා උත්තිය තෙරවරුන්ගේ ප්‍රතිමා කරවීමක් එහි අන්තර්ගතය තුළ දක්නා ලැබේ. දෙවැන්න කාල අවකාශීය වශයෙන් ක්‍රි. පූ. දෙවැනි සියවසi  තරම් ඈත අතීතයකට අයත් වූවක් වන අතර වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයේ රජගල පුරාවිද්‍යා ක්ෂේත්‍රයේii  පර්වත තලයක් මත පිහිටි ගරා වැටුණු ස්තූප ගොඩැල්ලකට ආසන්නයේ කොටවා තිබී සොයා ගන්නා ලද්දකි.

බණ්ඩාරවෙල සංස්කෘතිය: බණ්ඩාරවෙල පල්ලිය කන්ද – ප්‍රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස සංකීර්ණය

ජනප්‍රිය ව්‍යවහාරයේ ‘පල්ලිය කන්ද’ නමින් ප්‍රචලිත මෙම ස්ථානය මෙතෙක් මධ්‍ය කදුකරයේ හඳුනාගෙන ඇති වැදගත්ම ප්‍රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස...

සිරාන් දැරණියගල: කොදෙව්වක උපන් මහද්වීපයකටත් වඩා විශාල මිනිසා

සිරාන් දැරණියගල විශාල කුශාග්‍ර බුද්ධිමතෙකි, පර්යේෂකයෙකි, අප රටේ ඉතිහාසය, පුරාවිදයාව විප්ලවය වෙනසකට පාත්‍ර කිරීමට ණැනනුවන හා ශ්‍රමය කැපකල පුරෝගාමියෙකි.

ඇමසන් මහ වනය මැදින් සොයාගත් ප්‍රාග්ඓතිහාසික සිතුවම් සහිත සිස්ටන් දෙව්මැදුර

ඇමසන් වනයේ කොලොම්බියා රාජ්‍යට අයත් කොටසේ වනය තුළින්  සැතපුම් අටක් පමණ දිගට විහිදෙන ගුහා පියැසි සංකීර්ණයක  ඇති ප්‍රාග්ඓතිහාසික...

වහරල සෙල්ලිපි පිළිබඳ අභිලේඛන හා සමාජ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්

ආර්.එම්. මංගලිකා රාජපක්ෂ පර්යේෂණ නිලධාරි (පුහුණු වන), අභයගිරි විහාර ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය. mangalikarajapaksha90@gmail.com හැඳින්වීම වර්තමානයේ ශ‍්‍රී ලංකාව යනුවෙන් ව්‍යවහාර කෙරෙන භූ සංස්කෘතික කලාපයෙහි, ශිෂ්ටාචාරවත් යුගයකට පදනම...

පුරාණ වාස්තු ශ‍්‍රාස්ත‍්‍රයේ කොරවක්ගල් භාවිතය හා විකාශනය පිළිබඳ විමර්ශනයක්: අභයගිරි පුරාවිද්‍යා පරිශ‍්‍රය ඇසුරින්

ඞී.එම්. නිෙරා්ෂා උදයංගනී පර්යේෂණ නිලධාරිණි (පුහුණු වන), මධ්‍යම සංස්කෘතික අරමුදල, අභයගිරි විහාර ව්‍යාපෘතිය, අනුරාධපුරය. dm.niroshaudayangani@gmail.com පුරාණ ශී‍්‍ර ලාංකීක වාස්තු විද්‍යාවේ කොරවක්ගලට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. තිරස් අතට පිහිට...

අතීත සංජානනය සහ ප‍්‍රතිනිර්මානාත්මක සංකල්පනය

රාජ් සෝමදේව මහාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, ෙකාළඹ. සම්භාවනීය අමුත්තණි, කතුතුමියණි, ප‍්‍රිය මිත‍්‍රවරුණි, අද දින මෙම සාහිත්‍ය කෘතිය එලිදක්වන මොහොතට දේශනයක් පැවැත්වීමට ආරාධනය කිරීම මම මහත් ගෞරවයක් ලෙස...

දැයට අහිමි කළ පළමු වැනි ගජබා රජු ගේ පාළුමැකිච්චාව ගිරි ලිපිය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තෙල්. chandimaambanwala@yahoo.com රටක හෝ යම් ජාතියක අනන්‍යතාව විදහා දක්වන්නේ එ රට හෝ ජාතිය සතු...

අවලෝකිතේශ්වර බෝධිසත්ව සංකල්පය සහ තාරා දෙවඟන

අජිත් තල්වත්ත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මානවශාස්ත්‍ර අධ්‍යයන අංශය, සමාජීයවිද්‍යා හා මානවශාස්ත්‍ර පීඨය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තෙල්. ajiththalwatte@gmail.com හැඳින්වීම ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර සියයක් ගතවීමේන් පසු පවත්වන...

පුළුටු මැටි රූපවල රූපීය ලක්ෂණ, ඇදහිලි හා විශ්වාස : වර්තමාන බලි ශාන්තිකර්ම සමඟ සිදුකරන සංසන්දනාත්මක අධ්‍යයනයකි

කේ.එම්. අනිල් සුරේෂ් කුමාර පර්යේෂණ නිළධාරී (පුහුණු වන), කැනීම් හා පර්යේෂණ අංශය, අභයගිරි විහාර ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය. anilsureshkumaranew@gmail.com මානවයා පාෂාණ, ඇටකටු, දැව ,සිප්පිකටු ආදි භාවිත කිරීමෙන්...

ජනප්‍රියම ලිපි

නවතම ලිපි