Home
News
Business
Search
Pulses PRO
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
English Website
archaeoSTORE
ෆේස්බුක් කණ්ඩායම
Sign in / Join
31
C
Colombo
archaeology.lk
Saturday, April 17, 2021
Facebook
Twitter
Youtube
type here...
Search
මුල් පිටුව
ලිපි
All
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
උරුම කළමනාකරණය
කලා හා කලා ඉතිහාසය
දේශන
ශ්‍රි ලංකා පුරාවිද්‍යා සංගමය
ප්රාග් ඉතිහාසය
ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව
පුරාවිද්‍යා කෙටි සටහන්
පූර්ව ඉතිහාසය
දේශන
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
සීගිරිය හා එහි රජ උයන
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
සඟරා
දිනිති
පුරාවිදු වැලිපිල
බහු මාධ්‍ය
ශ්‍රී ලංකා පුරාවිද්‍යා වීඩියෝ
ශ්‍රී ලංකා පුරාවිද්‍යා ඡායාරූප
අප ගැන
දැක්ම හා අරමුණු
archaeology.lk කණ්ඩායම
අමතන්න
අමතන්න
ඊමේල් ලයිස්තුවට දායකවන්න
Pulses PRO
මුල් පිටුව
ලිපි
All
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
උරුම කළමනාකරණය
කලා හා කලා ඉතිහාසය
දේශන
දේශන
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
සීගිරිය හා එහි රජ උයන
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
සඟරා
දිනිති
පුරාවිදු වැලිපිල
බහු මාධ්‍ය
ශ්‍රී ලංකා පුරාවිද්‍යා වීඩියෝ
ශ්‍රී ලංකා පුරාවිද්‍යා ඡායාරූප
අප ගැන
දැක්ම හා අරමුණු
archaeology.lk කණ්ඩායම
අමතන්න
අමතන්න
ඊමේල් ලයිස්තුවට දායකවන්න
- Advertisement -
CATEGORY
ලිපි
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
උරුම කළමනාකරණය
කලා හා කලා ඉතිහාසය
දේශන
ප්රාග් ඉතිහාසය
පුරාවිද්‍යා කෙටි සටහන්
පූර්ව ඉතිහාසය
පුරාවිද්‍යා කෙටි සටහන්
11. අතීතය කාලපරිච්ෙජ්දකරණය
චන්දිම අඹන්වල
-
2020-06-08
මධ්‍යම ගල් යුගය යන අදහසින් මධ්‍යශිලා යුගය (Mesolithic period) නම් කරල තියෙනවා. යුරෝපය ගැන හිතද්දි අදින් වසර 10,000 සිට 2000 දක්වා කාලය තමා මෙයට ගැනෙන්නේ. ජ්‍යාමිතික හැඩයේ ක්‍ෂුද්‍රශිලා මෙවළම් තමා මේ කාලය හඳුනා ගන්න භාවිත කරන තාක්ෂණ විධිය.
පුරාවිද්‍යා කෙටි සටහන්
12. ශ්‍රී ලංකා ප්රාග් ඉතිහාසයේ ගුරු පොත
චන්දිම අඹන්වල
-
2020-06-08
පොතක් ගැන යමක් කියන්නයි මේ සටහන. ඒ ආචාර්ය සිරාන් යු. දැරණියගල මැතිතුමාගේ රචනයක් වන Prehistory of Sri Lanka, An Ecological Perspective නම් කෘතිය ගැනයි. 1992 දි වසරේ දි ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සිහිවටන කෘති මාලාවේ 8 වැන්න විදිහට ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ මේ කෘතිය.
පුරාවිද්‍යා කෙටි සටහන්
13. මිහින්තලේ අසළ පිහිටි මහකනදරාව ගල් පාලම
චන්දිම අඹන්වල
-
2020-06-08
පැරණි අනුරාධපුර ඇතුළු නගරයේ සිට නැඟෙනහිර දෙසට ගමන්ගත් මාර්ගය එ නම් අනුරාධපුරයේ සිට ගෝකණ්ණ තිත්ථ අද විදිහට කිවුවොත් ත්රිිකුණාමලය දක්වා ගමන් ගත් මාවතට අයත් තුන් වැනි ගල්පාලම විදිහට තමා මහකනදරාව ගල් පාලම හඳුනාගන්න පුළුවන් වෙන්නේ.
පුරාවිද්‍යා කෙටි සටහන්
15. පාළුමැකිච්චාව ගිරි ලිපිය
චන්දිම අඹන්වල
-
2020-06-08
ලිපිය අනුව ‘ගාමිණි අබය’ නම් රජු විසින් ‘උප්පල’ නම් ප්‍රදේශයේ තිබූ ‘වඩමණක’ නම් වැව පන්දහසක වියදමින් ප්‍රතිසංස්කරණය කොට එහි ආදායම ‘තුබරබ’ නැත්නම් ථූපාරාම විහාරයේ භික්ෂූ සංඝයාගේ සිවුපසය පරිභෝජනය සඳහා පරිත්‍යාග කර ඇත.
පුරාවිද්‍යා කෙටි සටහන්
17. කඳුරුගොඩ මැටි පාත්‍ර කැබැල්ල
චන්දිම අඹන්වල
-
2020-06-08
ආචාර්ය කාර්යේගේසු ඉන්ද්‍රපාල මැතිතුමාට අනුව මෙම ලිපිය යාපනය දිස්ත්‍රික්කයෙන් හමු වෙලා තියෙන පැරණිම ලේඛනය. මේ කියන්නේ සිංහල ප්රාකෘත ලිපියක් ගැනනේ. මේ ලිපිය අපහසුවක් නැතිව කියවන්න පුළුවන්. ඒ අකුරු පැහැදිලිව සටහන් කරල තියෙනවා.
පුරාවිද්‍යා කෙටි සටහන්
18. පුරාවිද්‍යාවේ මූලාශ්‍රය
චන්දිම අඹන්වල
-
2020-06-08
පුරාවිද්‍යාවේ දි මූලිකව මූලාශ්‍රය වර්ග දෙකක් හඳුන ගන්න පුළුවන් 1. ලිඛිත මූලාශ්‍රය හා 2. අලිඛිත මූලාශ්‍රය කියලා. මිනිස්සු තමන්ගේ කටින් නිකුත් වෙන ශබ්ද නැත්නම් සිතේ ඇඳුණු සංකල්ප අනෙක් අයට දැනවීම සඳහා නිර්මාණය කරගත් සංකේත පද්ධතියන්නේ භාෂාව කියන්නේ.
පුරාවිද්‍යා කෙටි සටහන්
19. මිහින්තලේ, බෙහෙත් ගෙය
චන්දිම අඹන්වල
-
2020-06-08
මෙතැන වෙලා තියෙන්නේ නිකංම නිකං වෙදකමක් නෙවෙයි. බාහිර රෝගීන්ටත් බෙහෙත් කරල. රොගීන් නේවාසික කරලත් බෙහෙත් කරල. උණුපැන් නාවනවා වගේ වැඩත් කරල. අවශ්‍ය අය බෙහෙත් ඔරුවක බස්සලා තියල. භාග විට සැත්කම් එහෙමත් කරන්න ඇති
පුරාවිද්‍යා කෙටි සටහන්
35. බලංගොඩ මිනිසාගේ භූමදානය හා ශරීර ලක්ෂණ
චන්දිම අඹන්වල
-
2020-06-08
නූතන මානවයා ගැන ආසියාවේ පරණම සාධක අතර අපේ සාධක තියෙනවා. ෆා-හියන් ලෙනින් හමුවුණු හිස්කබල අදින් වසර වසර 31,000 කාලයට හා බටදොඹලෙනින් හමු වූ හකු ඇටය වසර 28,000ක් පැරණියි.
පුරාවිද්‍යා කෙටි සටහන්
34. ජාතිකත්වය අනාථ කිරිම
චන්දිම අඹන්වල
-
2020-06-08
කවුරු හරි කියනව නම්, මේ රටෙන් ‘මහාවිහාර ථෙරවාද බුදුදහමට හිමි තැන නැතිකරල දාන්න ඕන’ කියල, ‘හැදියාව ගොඩනැඟු සිංහලයින් මුළුගන්වන්න ඕන’ කියල ඒක මේ රටේ තියෙන අසාධාරණම කතාවක්.
පුරාවිද්‍යා කෙටි සටහන්
33. බලංගොඩ මිනිස් ගහණය, වාස්තු හා හුවමාරුව
චන්දිම අඹන්වල
-
2020-06-08
ලංකාවේ ප්රාග් ඓතිහාසික තොරතුරු තියෙන ගල්ලෙනක් තාම සම්පූර්ණයෙන් ම හෝ ඒ ගැන දැනගන්න ප්‍රමාණවත් විදිහට කැනීම් කරල නැ. කැනීම් කරන්නේ සීමිත ප්‍රමාණයක් පමණයි.
1
2
3
4
...
13
Page 3 of 13
Latest news
මාස 4 ක් පුරා සටන් කොට ජයගත් විජිතපුර බලකොටුව පිහිටියේ කොහෙද?
2020-12-09
ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න
2020-11-03
මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව
2020-10-30
‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම
2020-09-28
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
2020-06-22
- Advertisement -
ශ්‍රි ලංකා පුරාවිද්‍යාව - Sri Lanka Archaeology ඔබගේ හෝම්ස්ක්රීනයට එක් කරන්න!
එක් කරන්න
X
X