2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි.
2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.
Excellent
සර් මම කොත්මලේ හරංගල පදිංචි අයෙක්.මම ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය වාර්තාකරු සිසිර ලලිත් කුමාර .මම කොත්මලේ ගැන පොතක් ලියනවා.මට සර්ගේ උදව් ඕන.මට පුළුවන් ණම් සර්ගෙ නම්බර් එක දෙන්න.0767600932.0718457136 සිසිර
අලිඛිත මූලාශ්‍ර යටතේ මානව කෘති,සත්ත්ව කෘති,පරිසර කෘති,භූ කෘති හා වෙනත් ලෙස කොටස් 5කට බෙදා දක්වා ඇත..එහි වෙනත් කොටසට ජනප්‍රවාද මෙන්ම සිතුවම් ද ගත හැකිය
පුරාවිද්‍යා මූලාශ්‍ර විනාශ වන ආකාරය පිළිබඳ හා ඒවා ආරක්ෂා කරගැනීම පිළිබඳ විස්තරයක් දාන්න පුළුවන් ද?