ලියාපදිංචි වන්න – ‘සිංහල භාෂාවේ පෞරාණිකත්වය හා බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය’ සංවාදාත්මක ජාතික කථිකාව

‘සිංහල භාෂාවේ පෞරාණිකත්වය හා බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය’

සංවාදාත්මක ජාතික කථිකාව

සඳහා ලියාපදිංචිය වන්න(පහත ඇති පෝරමය පුරවන්න)

2019 ජනවාරි 30 වැනි බදාදා දහවල් 12.00 දක්වා ලියාපදිංච් විය හැක

2019 ජනවාරි 31 වැනි බ‍්‍රහස්පතින්දා පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා

ශ‍්‍රී ලංකාවේ සියලූම විශ්වවිද්‍යාලයන්ගේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශ ශාස්ත‍්‍රීය සාමාජිකයින් හා ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල හා වෙනත් තදාශ‍්‍රිත ආයතනයන්ගේ සම්පත් දායකයන්ගේ මෙන් ම පොදුජන විද්වතුන් හා මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන්

මිහින්තලේ ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානවශාස්ත‍්‍ර පීඨයේ දී

මුඛය සංවාදාත්මක දේශන 

ආචාර්ය සිරාන් දැරණියගල, විශ‍්‍රාමික පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.
මහාචාර්ය රාජ් සෝමදේව, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කොළඹ
මහාචාර්ය එන්.ඒ. විමලසේන හෑලෝගම, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය
මහාචාර්ය ඩී. තුසිත මැන්දිස්, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ

ලංකාවේ ශිෂ්ටාචාරයේ ඇරඹුම පිළිබඳ දැන ගැනීමට කැමති සංවාදශීලි ඔබ සාමට සිදුකරන විවෘත ආරාධනයයි.

සංවිධානය
පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය
ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.

(කොළඹ හා පේරාදෙණියේ සිට යාමට හා ඒමට සීමිත ප‍්‍රවාහන පහසුකම්, නවාතැන් හා එදිනට ආහාරපාන සපයන බව කාරුණිකව සලකන්න.)

වැඩි විස්තර සඳහා
චන්දිම අඹන්වල 071 835 8452

 

ලියාපදිංචිය සඳහා පහත පෝරමය පුරවන්න.

[contact-form-7 id=”4421″ title=”‘සිංහල භාෂාවේ පෞරාණිකත්වය හා බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය’ සංවාදාත්මක ජාතික කථිකාව”]

3 COMMENTS

  1. මේ වන විට ලියාපදිංචි වෙන්න බැරිද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here