පර්යේෂණ ලේඛකත්ව එක්දින වැඩමුළුව සඳහා අයඳුම්පත් කැදවීම

ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා විද්‍යාර්ථීන්ගේ පර්යේෂණ හා පර්යේෂණාත්මක ලේඛන හැකියාව ඔප් නැංවීමේ අරමුණින් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාව archaeology.lk සමඟ සහයෝගයෙන් දියත් කරනු ලබන පර්යේෂණ ක‍්‍රමවේදය හා පර්යේෂණාත්මක ලේඛකත්ව හැකියා වැඩිදියුණු කිරීමේ එක් දින වැඩමුළුව සඳහා අයඳුම්පත් කැදවනු ලැබේ.

අයඳුම්පත් භාර ගන්නා අවසාන දිනය 2018 නොවැම්බර් මස 25

දිනය: 2018 නොවැම්බර් 30 වැනි සිකුරාදා (පෙරවරු 9.00 සිට පස්වරු 04.30 දක්වා)
ස්ථානය: කොළඔ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ප‍්‍රධාන දේශන ශාලාවේ දී
කා සඳහා ද: විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා උපාධි අපේක්‍ෂකයින් ඕනෑම අයෙකුට (අපේක්‍ෂකයින් 25 දෙනෙකුට පමණක් සීමාවන මෙම වැඩමුළුව සඳහා අයඳුම්කරුවන් තෝරාගැනීම ඉල්ලූම් කිරීමේ ප‍්‍රමුඛතාව අනුව(සෑම විශ්ව විද්‍යාලයක්ම නියෝජනය වන ආකාරයට) සිදුකරනු ලබන බව කරුණිකව සලකන්න.)
මාධ්‍යය: සිංහල
අය කිරීම: නොමිලේ (වැඩමුළුව සඳහා අවශ්‍ය ලිපිද්‍රව්‍යය, උදේ – සවස තේ හා දිවා ආහාරය සපයනු ලැබේ.)

වැඩමුළුව පිළිබද විස්තර

ලංකාවේ පුරාවිද්‍යා පර්යේෂණ
(ජාතික හා ජාත්‍යන්තර වැදගත්කම)
ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්
පර්යේෂණාත්මක ලේඛන ආචාර්ය ප‍්‍රසාද් සේනාධීර
ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ස්වාභාවික විද්‍යා පීඨය, ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, නාවල.
පුරාවිද්‍යා පර්යේෂණ සඳහා නූතන අංකිත තාක්‍ෂණය යොදා ගැනීම අනුරාධ පියදාස
සම-ප‍්‍රාරම්භක, archaeology.lk

 

ලියාපදිංචි වීම සඳහා පහත අයඳුම්පත දැන්ම යොමු කරන්න. අයඳුම්පත් භාර ගන්නා අවසාන දිනය 2018 නොවැම්බර් මස 25.

[contact-form-7 id=”4421″ title=”පර්යේෂණ ලේඛකත්ව එක්දින වැඩමුළුව සඳහා අයඳුම්පත”]

8 COMMENTS

  1. ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා විද්‍යාර්ථීන්ගේ පර්යේෂණ හා පර්යේෂණාත්මක ලේඛන හැකියාව ඔප් නැංවීමේ අරමුණින් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාව archaeology.lk සමඟ සහයෝගයෙන් දියත් කරනු ලබන පර්යේෂණ ක‍්‍රමවේදය හා පර්යේෂණාත්මක ලේඛකත්ව හැකියා වැඩිදියුණු කිරීමේ එක් දින වැඩමුළුව සඳහා මා විසින් මාගේ තොරතුරු ඇතුලත් කොට සම්පූර්ණ කරන ලද අයදුම් පත දෝෂ සහිත බවට දන්වා භාර නොගනියි. නමුත් ඒ පිළිබද ව පරීක්ෂා කල ද කිසිදු දෝෂයක් නොමැත.

  2. ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා විද්‍යාර්ථීන්ගේ පර්යේෂණ හා පර්යේෂණාත්මක ලේඛන හැකියාව ඔප් නැංවීමේ අරමුණින් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාව archaeology.lk සමඟ සහයෝගයෙන් දියත් කරනු ලබන පර්යේෂණ ක‍්‍රමවේදය හා පර්යේෂණාත්මක ලේඛකත්ව හැකියා වැඩිදියුණු කිරීමේ එක් දින වැඩමුළුව සඳහා මා විසින් මාගේ තොරතුරු ඇතුලත් කොට සම්පූර්ණ කරන ලද අයදුම් පත දෝෂ සහිත බවට දන්වා භාර නොගනියි. නමුත් ඒ පිළිබද ව පරීක්ෂා කල ද කිසිදු දෝෂයක් නොමැත.

  3. ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා විද්‍යාර්ථීන්ගේ පර්යේෂණ හා පර්යේෂණාත්මක ලේඛන හැකියාව ඔප් නැංවීමේ අරමුණින් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාව archaeology.lk සමඟ සහයෝගයෙන් දියත් කරනු ලබන පර්යේෂණ ක‍්‍රමවේදය හා පර්යේෂණාත්මක ලේඛකත්ව හැකියා වැඩිදියුණු කිරීමේ එක් දින වැඩමුළුව සඳහා මා විසින් මාගේ තොරතුරු ඇතුලත් කොට සම්පූර්ණ කරන ලද අයදුම් පත දෝෂ සහිත බවට දන්වා භාර නොගනියි. නමුත් ඒ පිළිබද ව පරීක්ෂා කල ද කිසිදු දෝෂයක් නොමැත

  4. අයදුම්පත දෝෂ සහිත බව දන්වයි. කිහිප අවස්ථාවක් උත්සහ කලද පිළිතුරේ වෙනසක් නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here