Sample Category Title

සම්මාණිත මහාචාර්ය සී.ඇම්. මද්දුම බණ්ඩාරයන් සාහිත්‍යසූරි (D.Litt.) සම්මාණයෙන් පිදුම් ලබයි

2022 අගොස්තු මස 31 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පවත්වනු ලබු වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ දී මෙරට ප්‍රමුඛවිද්වතෙකු වන සම්මාණිත මහාචාර්ය සී.ඇම්. මද්දුම බණ්ඩාරයන් විශ්වවිද්‍යාලයක් මඟින් පිරිනමනු ලබන ඉහළම සම්මාණ...

බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අන්තර්ජාලයට

බි‍්‍රතාන්‍ය පුස්තකාලය විසින් බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ සහ ඉන්දියානු කාර්යාල එකතුවේ එක් අංශයක් වන හියු නෙවිල් අත්පිටපත් එකතුවේ අන්තර්ගත වන ශ්‍රී ලාංකික පුස්කොළ පොත් (අත්පිටපත්) හතරක් ඩිජිටල්කරණය කර ඇත. එය ‘ පැරණි ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අත්පිටපත් කිරීමේ නියමු ව්‍යාපෘතිය’ ලෙස නම් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය වෙත ශ්‍රී ලංකාවේ ලාභ නොලබන සංවිධානයක් වන ' පරමත්ථ' අයතනය විසින් නොමසුරුව සහාය දක්වන අතර, එලෙස ඩිජිටල්කරණය කළ පින්තූර අන්තර්ජාලය හරහා නොමිලේ ලබා ගත හැකි වන ලෙස ප්‍රවේශය සකසා තිබීම මෙම ව්‍යාපෘතියේ එක් විශේෂ ලක්ෂණයකි.

මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 9: මුල් කෘෂිකර්මය හා කෘෂිකාර්මික ජනාවාස

වර්තමාන පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව, කායච්ඡේද විද්‍යාත්මකව නූතන මානවයා මිහිමත පූර්ණ වශයෙන් පරිණාමය වීම දළ වශයෙන් අදින් වසර 200,000-300,000...

මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 8: නූතන මානවයා නවලොව ජනාවාසකරණය කිරීම

නැගෙනහිර අප්‍රිකාවේ දී පරිණාමය වූ නූතන මානවයා අප්‍රිකාවෙන් පිටවී යන්නේ අදින් වසර 150, 000කට පමණ පෙර අවධියේ ය....

මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 7: නූතන මානවයා අප්‍රිකාවෙන් පිට වී යාම

කායච්ඡේද විද්‍යාත්මකව නූතන මානවයා අප්‍රිකාවෙන් පිට වී යාම පිළිබදව වූ පළමු සංක්‍රමණය පිළිබද සිදුවන විද්‍යාත්මක පර්යේෂණ හා විදග්ධ...

Sample post title 5

Sample post no 5 excerpt.

Sample post title 6

Sample post no 6 excerpt.

Sample post title 7

Sample post no 7 excerpt.

Sample post title 8

Sample post no 8 excerpt.

Sample post title 9

Sample post no 9 excerpt.

Sample post title 10

Sample post no 10 excerpt.

ජනප්‍රියම ලිපි

නවතම ලිපි

X
X