30 C
Colombo
Saturday, April 17, 2021
- Advertisement -

TAG

ICOMOS

ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික ත‍්‍රිකෝණ ජගත් උරුම ක්‍ෂේත‍්‍ර සැලසුම්කරණය සහ කළමනාකරණය

අරුණ රාජපක්ෂ පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. හැඳින්වීම මෙම පර්යේෂණය තුළ සංස්කෘතික ති‍්‍රකෝණ ව්‍යාපෘතිය හරහා වූ උරුම සංරක්ෂණය, කළමනාකරණය සහ සැළසුම්කරණය සම්බන්ධව ශී‍්‍ර ලාංකේය සන්දර්භය ප‍්‍රත්‍යෙක්ෂණය...

උරුම කළමනාකරණය : 1. සංකල්පමය ප‍්‍රවේශයක්

විශේෂ සංකල්ප වන උරුමය, උරුමය සංරක්ෂණය සහ කළමනාකරණය, සංචාරක ව්‍යාපාරය ආදී මාතෘකා පිළිබඳව මෙන් ම එම සංකල්පවල අෙන්‍යා්න්‍ය අවියෝජනීය සබඳතාව හා විඝටනාත්මක තත්වයන් සාකච්ඡා කෙරේ. උරුම සංකල්පය අතීත, වර්තමාන සහ අනාගතය සම්බන්ධ වන්නා වූ ගතික සංකල්පයක් මෙන් ම කි‍්‍රයාවලියකි. උරුමය ස්වාභාවික මෙන් ම සංස්කෘතික වශයෙන් ස්පර්ශනීය මෙන් ම අස්පර්ශනීය ගති ලක්ෂණයන්ගෙන් ද සමන්විත වේ. උරුමයන් විවිධ සන්දර්භයන්හි දී විවිධ වූ අනන්‍යතා ප‍්‍රකට කරන අතර උරුමයකට ලඟා කර ගත හැකි ඉහළම අනන්‍යතාව වන්නේ ජගත් උරුම අනන්‍යතාවයි.

Latest news

- Advertisement -spot_img
X
X