29 C
Colombo
Saturday, June 19, 2021
- Advertisement -

TAG

මහාචාර්ය රාජ් සෝමදේව

ලියාපදිංචි වන්න – ‘සිංහල භාෂාවේ පෞරාණිකත්වය හා බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය’ සංවාදාත්මක ජාතික කථිකාව

‘සිංහල භාෂාවේ පෞරාණිකත්වය හා බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය’ සංවාදාත්මක ජාතික කථිකාව සඳහා ලියාපදිංචිය වන්න(පහත ඇති පෝරමය පුරවන්න) 2019 ජනවාරි 30 වැනි බදාදා දහවල් 12.00 දක්වා ලියාපදිංච් විය හැක 2019 ජනවාරි...

ඉතිහාස ගුරුවරුන්ට පාසැල් වල ඉතිහාසය විෂය හා එය ඉගැන්වීම පිළිබඳ වැඩමුළුව

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් මීට ඉහතදී උපාධිධාරී ගුරුවරුන් සඳහා පැවැත්වූ කලා ඉතිහාසය පිළිබඳ වැඩමුළුවේදී ඉදිරිපත් වූ යෝජනාවක් ලෙස පාසල්වල ඉතිහාස විෂය උගන්වන උපාධිධාරී ගුරුවරුන් ට ඉතිහාසය විෂය හා එම විෂය ඉගැන්වීම පිළිබඳ වැඩමුළුවක් එම ආයතනය විසින් සංවිධානය කර ඇත. මෙම වැඩමුළුව 2018 නොවැම්බර් මස 25 වන දින උදෑසන 9.30 සිට පස්වරු 3.30 දක්වා එම ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එය සම්පූර්ණයෙන්ම නොමිලේ ( තේ සහ දිවා ආහාරය සපයනු ලබයි ඇඳේ ඉඳලා දිය) පවත්වන වැඩමුළුවකි.

මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් 9 – 11 ශ්‍රේණි වල සිසුන්ට පාසල් ඉතිහාසය විෂය පිළිබඳ හැදින්වීමක්

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පාසල් වල නව ඉතිහාසය විෂය නිර්දේශය සැකසීමේ දී විශාල කාර්යයක් සිදු කරන ලදී. එතුමා 2016 ඔක්තෝබර් මස...

Latest news

- Advertisement -spot_img
X
X