ශිෂ්‍ය ලිපි

පොළොන්නරුව නිර්මිත පරිසරය තුළින් ඉස්මතුවන හින්දු ආගමික ගෘහ නිර්මාණ ශිල්පය

පොළොන්නරු යුගය ට අයත් විහාර, ගොඩනැඟිලි, මාළිගා මෙන්ම, අනෙකුත් ගෘහනිර්මාණයන්ගෙන් යුක්ත වූ පුරාණ නිර්මිත පරිසරය හුදෙක් ම පූර්ව මධ්‍යම සමයට අයත් ගොඩනැඟිලි කර්මාන්තයෙහි ඇති සැලැස්ම හා විශේෂාංග ලක්ෂණ මත පිහිටා ඇත. ඇතැම් තැන්වල දී පල්ලව, චෝළ, පාණ්ඩ්‍ය හා වෙනත් විදේශයන්ගේ ගෘහනිර්මාණ ආභාෂයෙන් මෙන් ම විලාශයන්ගෙන් ද සම්මිශ්‍රණය වූ බව පෙනේ.

පොළොන්නරුව නගරයේ අභ්‍යන්තර ප‍්‍රදේශයේ (ඇතුළු නගරය) ජල කළමනාකරණය

ඩී.එම්. සුදර්ශන දිසානායක පුරාවිද්‍යා අධ්‍යන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය. මානව සංහතියේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යය වු සාධක අතුරින් ජලයට ලැබනුයේ ප‍්‍රධානම ස්ථානයකි....

ඌව-වෙල්ලස්ස නිදහස් සටනේ වීරයෝ

අනුරාධ විජයවර්ධන බණ්ඩාර පුරාවිද්‍යා අධ්‍යන අංශය (විශේෂ, දෙවන වසර), කැලණිය විශ්වවිද්‍යාලය, දළුගම, කැලණිය. ඓතිහාසික වෙල්ලස්ස, වර්තමාන ඌව පලාත පිළිබඳ ප‍්‍රථම...

ඉබ්බන්කටුවෙන් හෙලිවන පූර්ව ඓතිහාසික යුගයේ ශ‍්‍රී ලංකාවේ සුසානකරණය

ඉසුරු හේරත් සිව්වන වසර උපාධි අපේක්ෂක, මානවශාස්ත්‍ර අධ්‍යයන අංශය, මානවශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්ත‍ලේ. මීට අවුරුදු...

පුරාවිද්‍යා බලධාරීන්ට වසන් වූ මිහින්තලේ වසම්මලේ

අනුරාධපුර රාජධානි සමයේ දී මිහින්තලය වැදගත් ප්‍රදේශයක් විය. මිහින්තලය ගැන කතාකරන අප සැමටම එකවරම මතක්වන්නේ දේවානම් පියතිස්ස රජුගේ කාලයේ මිහිඳු හිමියන් ඇතුළු පිරිස බුදුදහම රැගෙන මෙහි පැමිණීම පිළිබඳවයි. මිහින්තලය වර්තමානයේ ද ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මේ කරුණ මූලික කරගෙන බව අපි දනිමු. මිහින්තලය පුදබිම අපගේ ඉතිහාසයට වැදගත්වනවා සේම මිහින්තලය අවට පිහිටි පුරාවිද්‍යාත්මක අතින් වැදගත්වන ඇතැම් අප්‍රසිද්ධ ස්ථානයන් ද අපට බෙහෙවින් වැදගත් වේ.

පැල්මඬුල්ලේ ඓතිහාසික ධර්ම සංගායනාව

සමන් ඉන්දික ජයසිංහ පුරාවිද්‍යා අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය. ථේරවාද බෞද්ධ ධර්ම සංගායනා කීපයක් ම දඹදිව පවත්වන ලද බව අපි දනිමු. අප රටෙහි ද සංගායනා කිහිපයක්...

I වැනි විමලධර්මසූරිය රජුගේ දරුවෝ

හසිත චාමිකර ගුණසිංහ ඉතිහාස අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය. කන්ද උඩරට ස්ථාවර රාජධානියක් බවට පත් කරමින් එ වකට ලංකාවේ පැවති අරාජික තත්වය පහකර බෞද්ධ ජනතාවට සහනයක්...

විනාශ වෙමින් පවතින දඹුලු ලෙන් විහාර සිතුවම්

සමන් ඉන්දික ජයසිංහ සිව්වැනි වසර, පුරාවිද්‍යා අධ්‍යන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය. ශ්‍රී ලංකාවේ සිතුවම් සහිත ලෙන් විහාර අතුරින් ඉතාමත් ප‍්‍රසිද්ධ දඹුලු ලෙන් විහාරය මධ්‍යම පළාතේ මාතලේ...

පුරාකෘති විනාශය පිටු දකිමු

සමන් ඉන්දික ජයසිංහ ශාස්ත‍්‍රවේදී (විශේෂ) දෙවන වසර, පුරාවිද්‍යා අධ්‍යන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය. මෙසපොටේමියාව, ඊජීප්තුව, වැනි ශිෂ්ටාචාර වල පුරාවස්තු වෙනත් ශිෂ්ටාචාරවලින් හමු වේ. මෙයට හේතු වී තිබෙන්නේ 15,...

ජනප්‍රියම ලිපි

නවතම ලිපි