සංචාරක හා කෞතුකාගාර

මහනුවර මැදවාසල ගොඩනැගිල්ල ජනතා අයිතියට

ශ්‍රී ලංකාවේ අන්තිම රාජධානිය වශයෙන් මහනුවර රාජධානිය හඳුන්වා දිය හැකි ය. නගරයට නැගෙනහිරින් වූ රාජකීය ගොඩනැගිලිවලින් සමන්විත උස් භූමිභාගයක දළදා මාළිගාව ඉදි කර ඇත. නැගෙනහිර පසින් උඩවත්ත කැලයෙන් ද,...

ගාල්ල, සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය නරඹමු

කුඩා දිවයිනක් වූ ශ‍්‍රී ලංකාවේ, මුහුද සහ වෙරළ ආශ‍්‍රිත ව වෙසෙන ජනතාව අතර ඇත්තේ සමීප සම්බන්ධතාවකි. සිය දෛනික පරිභෝජන අවශ්‍යතා සඳහා නිරන්තරයෙන් ඔවුහු සාගරයේ ඇති ජෛව සම්පත් උපයෝගි කර ගත්හ. ඒ සඳහා සාගර තරණය කිරීමට ඇවැසි යාත‍්‍රා සහ ආම්පන්න තමන් විසින් ම නිපදවා ගත් අතර ධීවර කටයුතු ප‍්‍රධාන ජීවිකා වෘත්තීය බවට පත් කර ගත්හ. ඒ හා බැඳුණු වත්පිළිවෙත් ඇදහිලි, විශ්වාස, ජීවන රටාවන් සහ ජන වහරක් සහිත උප සංස්කෘතියක් ලෙස ධීවර ජනතාව හඳුනාගත හැකි ය

No posts to display

ජනප්‍රියම ලිපි

නවතම ලිපි