වැඩමුළු

උරුම කළමනාකරණයට ප්‍රවේශයක් – වැඩමුළුව

උරුම කළමනාකරණයට ප්‍රවේශයක් - වැඩමුළුව ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව විසින් සංවිධානය කරනු ලබන උරුම කළමනාකරණය පිළිබද වැඩමුළුව 2019 මාර්තු මස 15 දින පෙරවරු 09.00 සිට පස්වරු 4.30 දක්වා කොළඹ 7,...

ඉතිහාස ගුරුවරුන්ට පාසැල් වල ඉතිහාසය විෂය හා එය ඉගැන්වීම පිළිබඳ වැඩමුළුව

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් මීට ඉහතදී උපාධිධාරී ගුරුවරුන් සඳහා පැවැත්වූ කලා ඉතිහාසය පිළිබඳ වැඩමුළුවේදී ඉදිරිපත් වූ යෝජනාවක් ලෙස පාසල්වල ඉතිහාස විෂය උගන්වන උපාධිධාරී ගුරුවරුන් ට ඉතිහාසය විෂය හා එම විෂය ඉගැන්වීම පිළිබඳ වැඩමුළුවක් එම ආයතනය විසින් සංවිධානය කර ඇත. මෙම වැඩමුළුව 2018 නොවැම්බර් මස 25 වන දින උදෑසන 9.30 සිට පස්වරු 3.30 දක්වා එම ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එය සම්පූර්ණයෙන්ම නොමිලේ ( තේ සහ දිවා ආහාරය සපයනු ලබයි ඇඳේ ඉඳලා දිය) පවත්වන වැඩමුළුවකි.

පර්යේෂණ ලේඛකත්ව එක්දින වැඩමුළුව සඳහා අයඳුම්පත් කැදවීම

ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා විද්‍යාර්ථීන්ගේ පර්යේෂණ හා පර්යේෂණාත්මක ලේඛන හැකියාව ඔප් නැංවීමේ අරමුණින් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාව archaeology.lk සමඟ සහයෝගයෙන් දියත් කරනු ලබන පර්යේෂණ ක‍්‍රමවේදය හා පර්යේෂණාත්මක ලේඛකත්ව හැකියා වැඩිදියුණු කිරීමේ එක් දින වැඩමුළුව සඳහා අයඳුම්පත් කැදවනු ලැබේ.

No posts to display

ජනප්‍රියම ලිපි

නවතම ලිපි