ශ්‍රි ලංකා පුරාවිද්‍යාව හා එක්වන්න

විවිධ සමාජ ජාල ඔස්සේ අප හා එක් වී අපගේ වැඩසටහන් වලට සම්බන්ධ

වෙබ් අඩවිය

නවතම ලිපි

මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි

නාණක විද්‍යාවේ හා පුරාවිද්‍යාවේ උන්නතිය වෙනුවෙන් සිදුකරන ලද ශ්‍රාස්ත්‍රීය...

සෙල්ලිපි කියවීම මුල සිට ඉගෙන ගැනීමට නව පාඨමාලාවක් 2022

සෙල්ලිපි කියවීම පිළිබඳ පාඨමාලාව අප ආයතනයේ අධ්‍යාපනික කටයුතු මෙහෙයවන පුරාවිද්‍යා...

ජනප්‍රිය ලිපි

මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 9: මුල් කෘෂිකර්මය හා කෘෂිකාර්මික ජනාවාස

වර්තමාන පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව, කායච්ඡේද විද්‍යාත්මකව නූතන මානවයා මිහිමත...

බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අන්තර්ජාලයට

බි‍්‍රතාන්‍ය පුස්තකාලය විසින් බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ සහ ඉන්දියානු කාර්යාල එකතුවේ එක් අංශයක් වන හියු නෙවිල් අත්පිටපත් එකතුවේ අන්තර්ගත වන ශ්‍රී ලාංකික පුස්කොළ පොත් (අත්පිටපත්) හතරක් ඩිජිටල්කරණය කර ඇත. එය ‘ පැරණි ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අත්පිටපත් කිරීමේ නියමු ව්‍යාපෘතිය’ ලෙස නම් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය වෙත ශ්‍රී ලංකාවේ ලාභ නොලබන සංවිධානයක් වන ' පරමත්ථ' අයතනය විසින් නොමසුරුව සහාය දක්වන අතර, එලෙස ඩිජිටල්කරණය කළ පින්තූර අන්තර්ජාලය හරහා නොමිලේ ලබා ගත හැකි වන ලෙස ප්‍රවේශය සකසා තිබීම මෙම ව්‍යාපෘතියේ එක් විශේෂ ලක්ෂණයකි.

© 2009 - 2022 archaeology.lk. All Rights Reserved.

X
X