Home
News
Business
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Pulses PRO
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
English Website
archaeoSTORE
ෆේස්බුක් කණ්ඩායම
Sign in / Join
28
C
Colombo
archaeology.lk
Tuesday, January 26, 2021
Facebook
Twitter
Youtube
type here...
Search
මුල් පිටුව
ලිපි
All
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
උරුම කළමනාකරණය
කලා හා කලා ඉතිහාසය
දේශන
ශ්‍රි ලංකා පුරාවිද්‍යා සංගමය
ප්රාග් ඉතිහාසය
ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව
පුරාවිද්‍යා කෙටි සටහන්
පූර්ව ඉතිහාසය
දේශන
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
0
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.
දේශන
සීගිරිය හා එහි රජ උයන
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
0
බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
1
මාර්ගගත උරුම දේශන මාලාව - දහ වැනි පියවර ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය ඇහුම්කන් දෙන්න, මෙම විෂයේ ප්‍රාමාණිකයෙකුට, අපේ රටේ අතීතයේ මිනිසුන් භාවිතා කල මාර්ග පද්ධතිය පිළබඳ දැන ගන්න. ආචාර්ය පී විදානපතිරණ, විශ්‍රාමික කථාකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, සාමාජික, ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව විසින් 2020 ජුනි 08 වැනි සඳුදා රාත්‍රි 09.00 – 11.00 දක්වා පැවත්වු දේශනයේ පටිගත කල දේශනය.
දේශන
IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.
archaeology.lk කණ්ඩායම
-
2020-06-22
0
මාර්ගගත උරුම දේශන මාලාව - නව වැනි පියවර වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ ගොඩවාය වරාය හා ඒ අවට මුහුදේ ගීලි ඇති වසර දෙදහසක්(2000) පමණ පරණ නැව පිළිබඳ එම පරීක්ෂණ වලට සම්බන්ධ වු මුහුදු පුරාවිද්‍යාඥයෙකුගෙන් දැන ගන්න. සවන් දෙන්න.
සඟරා
දිනිති
පුරාවිදු වැලිපිළ
බහු මාධ්‍ය
ශ්‍රී ලංකා පුරාවිද්‍යා වීඩියෝ
ශ්‍රී ලංකා පුරාවිද්‍යා ඡායාරූප
අප ගැන
දැක්ම හා අරමුණු
archaeology.lk කණ්ඩායම
අමතන්න
අමතන්න
ඊමේල් ලයිස්තුවට දායකවන්න

- Advertisement -
TAG
සිරාන් දැරණියගල
පුරාවිද්‍යා කෙටි සටහන්
06.ආසියාවේ පැරණිම බ්රාහ්මී ලේඛන අනුරපුරයෙන්
චන්දිම අඹන්වල
-
2020-06-09
0
බ්රාහ්මී අක්ෂර කියන්නේ අපේ කලාපයේ පරණම අකුරු පද්ධතියක්. මෙම අකුරු ජනප්‍රිය වුනේ මෞර්ය අසෝක අධිරාජ්‍යයා (ක්‍රි.පූ. 268-232) තමන්ගේ ධර්ම ලිපි සඳහා මේ අක්ෂර පද්ධතිය...
Read more
පුරාවිද්‍යා කෙටි සටහන්
12. ශ්‍රී ලංකා ප්රාග් ඉතිහාසයේ ගුරු පොත
චන්දිම අඹන්වල
-
2020-06-08
0
පොතක් ගැන යමක් කියන්නයි මේ සටහන. ඒ ආචාර්ය සිරාන් යු. දැරණියගල මැතිතුමාගේ රචනයක් වන Prehistory of Sri Lanka, An Ecological Perspective නම් කෘතිය ගැනයි. 1992 දි වසරේ දි ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සිහිවටන කෘති මාලාවේ 8 වැන්න විදිහට ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ මේ කෘතිය.
Read more
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
දකුණු ආසියාතික ඉතිහාසය හා පුරාවිද්‍යාව වෙනුවෙන් විප්ලවීය ශ්‍රී ලංකා ගිනිපුපුර
චන්දිම අඹන්වල
-
2018-11-19
3
ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, තිබ්බතය හා ගිණිකොණදිග ආසියාතික කලාපයේ බොහෝ ප්‍රදේශවල වර්තමානිකයින්ගේ මුතුන්මිත්තන් විසින් බ්රාහ්මී නමින් හඳුනාගන්නා අක්ෂර මාලාව භාවිත කරන ලදී. මෙම බ්රාහ්මී අක්ෂර මාලාව ඉන්දියාවේ අසෝක අධිරාජ්‍යයාගේ රාජ්‍ය සමයට අනුයාත ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවස කාලයේ දී ප්රභවය වූ බව මේ දක්වා පිළිගෙන ඇති මතයයි.
Read more
අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව
අන්දරවැව, මෙගලිතික සුසානයෙන් හමු වූ බ්රාහ්මී ලේඛන හා ශී‍්‍ර ලංකාවේ පැරණිම බ්රාහ්මී ලේඛන පිළිබඳ විමර්ශනයක්
තුසිත මැන්දිස්
-
2018-09-17
4
සිරාන් දැරණියගල විසින් 1988 වර්ෂයේ දී අනුරාධපුර ඇතුළුපුරයේ සිදුකරන ලද AMP 88 හා රොබින් කනිංහැම් විසින් සිදු කර ඇති AMP 88 කැනීමෙන් සොයාගෙන ප්‍රකාශයට පත්කර ඇති ශ්‍රී ලංකාවේ බ්රාහ්මී ලේඛන කි‍්‍රස්තු පූර්ව 500-600 කාලයට අයත් වන බවට දැරණියගල විසින් ප්‍රකාශයට පත්කර ඇති කරුණ, අන්දරවැව මෙගලිතික සුසාන ආශ්රිත කැනීමෙන් හමු වූ මැටි බඳුන් මත පිළිස්සීමෙන් පසුව සටහන් කර ඇති බ්රහ්මී අක්ෂරවලින් තහවුරුවන බව පෙන්වා දිය හැකිය.
Read more
ප්රාග් ඉතිහාසය
ශ්‍රී ලංකාවේ ප්රාග් ඓතිහාසික පර්යේෂණ හා සිරාන් දැරණියගල
චන්දිම අඹන්වල
-
2015-11-28
2
චන්දිම බණ්ඩාර අඹන්වල සහකාර කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. ප්‍රශ්නයක් නෑ, අපි හැමෝගෙම ඇඟේ වැදි ලේ තියෙනවා. (එස්. දැරණියගල, විදුසර, 1995 නොවැ. 1:19) තේමාව : විශ්ව ගම්මානය නම්...
Read more
Latest news
මාස 4 ක් පුරා සටන් කොට ජයගත් විජිතපුර බලකොටුව පිහිටියේ කොහෙද?
2020-12-09
ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න
2020-11-03
මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව
2020-10-30
‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම
2020-09-28
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග
2020-06-22
- Advertisement -
ශ්‍රි ලංකා පුරාවිද්‍යාව - Sri Lanka Archaeology ඔබගේ හෝම්ස්ක්රීනයට එක් කරන්න!
එක් කරන්න
X
X