december, 2019
19dec15:0018:00www.history.lk වෙබ් අඩවිය සයිබර් අවකාශගත කිරීම15:00 - 18:00

Event Details
ගෞරවණීය ආරාධනයයි ශ්‍රී ලංකාවේ ප්රමුඛ පුරාවිද්‍යා වෙබ් සමූහය මෙන් ම ජාතික හා ජාත්‍යන්තර ඇඟයීමට පත් www.archaeology.lk දසවස් පූර්ණ සැමරුම හා ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙනුවෙන් කැප
more
Event Details
ගෞරවණීය ආරාධනයයි
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පුරාවිද්‍යා වෙබ් සමූහය මෙන් ම ජාතික හා ජාත්‍යන්තර ඇඟයීමට පත් www.archaeology.lk දසවස් පූර්ණ සැමරුම හා ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙනුවෙන් කැප වූ www.history.lk සිංහල වෙබ් අඩවිය සයිබර් අවකාශය වෙත මුදා හැරීම
2019 දෙසැම්බර් මස 19 වැනි බ්‍රහ්සපතින්දා දින පස්වරු 03.00ට
කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන ශ්‍රවණාගාරයේ දී
කීර්තිමත් පුරාවිද්‍යාඥ ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මැතිතුමාගේ මුලසුනින්
හා
ආචාර්ය නලීන් ද සිල්වා මැතිතුමාගේ මුඛ්‍ය දේශනයෙන්
මෙන් ම ප්‍රවීන සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි මැතිතුමාගේ වියත් දෙසුමින්
මෙන්ම
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධනයන්ගේ් මෙහෙයුමින් හැඩවන
මෙම සම්භාවණීය අවස්ථාව සඳහා සහභාගී වන මෙන්
ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු
archaeology.lk කණ්ඩායම
වැඩි විස්තර
අනුරාධ 077 842 8282 / 071 842 9393
Time
(Thursday) 15:00 - 18:00
Location
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය