december, 2018

Event Details
ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය 2 වන පුරාවිද්‍යා සහ ඉතිහාස පර්යේෂණ සම්මන්ත්‍රණය - 2018 ශ්‍රී
more
Event Details
ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය
2 වන පුරාවිද්‍යා සහ ඉතිහාස පර්යේෂණ සම්මන්ත්‍රණය – 2018
ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ සාමාජිකයන්ගේ අධ්‍යයන එළිදැක්වීම අරමුණු කරගත්
2වන පුරාවිද්‍යා සහ ඉතිහාස පර්යේෂණ සම්මන්ත්‍රණය
2018 දෙසැම්බර් මස 16 වන ඉරුදින
පෙ.ව. 9.30 සිට ප.ව. 1.00 දක්වා
කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි
රාජකීය ආසියාතික සමිතියේ සභා ශාලාවේදී පැවැත්වෙයි.
එහිදී සංගමයේ සාමාජිකයන් විසින් සිදුකරන ලද අධ්‍යයන 6ක් ඉදිරිපත් කිරීමට නියමිතය.
සම්මන්ත්රණ ගාස්තුව – රු. 500.00
(මීට පර්යේෂණ පත්‍රිකා විස්තීර්ණ සාරාංශ එකතුව, තේපැන් හා ලිපිද්‍රව්‍ය ඇතුළත් වෙයි)
වැඩි විස්තර සඳහා ප්‍රධාන ලේකම් මුදිත කරුණාමුනි (071-2287497) හෝ
විධායක සභික ධනේෂ් විසුම්පෙරුම (071-4310794) මහත්වරුන් අමතන්න
Time
(Sunday) 09:30 - 13:00 IST
Organizer
ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයassl_1966@yahoo.com