december, 2018

16dec09:3013:002 වන පුරාවිද්‍යා සහ ඉතිහාස පර්යේෂණ සම්මන්ත්‍රණය -ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය 201809:30 - 13:00 IST රාජකීය ආසියාතික සමිතිය, අංක 96, ආනන්ද කුමාරස්වාමී මාවත, කොළඹ 7 Event Organized By: ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය

more

Event Details

ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය

2 වන පුරාවිද්‍යා සහ ඉතිහාස පර්යේෂණ සම්මන්ත්‍රණය – 2018

ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ සාමාජිකයන්ගේ අධ්‍යයන එළිදැක්වීම අරමුණු කරගත්

2වන පුරාවිද්‍යා සහ ඉතිහාස පර්යේෂණ සම්මන්ත්‍රණය

2018 දෙසැම්බර් මස 16 වන ඉරුදින

පෙ.ව. 9.30 සිට ප.ව. 1.00 දක්වා

කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි

රාජකීය ආසියාතික සමිතියේ සභා ශාලාවේදී පැවැත්වෙයි.

 

එහිදී සංගමයේ සාමාජිකයන් විසින් සිදුකරන ලද අධ්‍යයන 6ක් ඉදිරිපත් කිරීමට නියමිතය.

සම්මන්ත්‍රණ ගාස්තුව – රු. 500.00

(මීට පර්යේෂණ පත්‍රිකා විස්තීර්ණ සාරාංශ එකතුව, තේපැන් හා ලිපිද්‍රව්‍ය ඇතුළත් වෙයි)

 

වැඩි විස්තර සඳහා ප‍්‍රධාන ලේකම් මුදිත කරුණාමුනි (071-2287497) හෝ

විධායක සභික ධනේෂ් විසුම්පෙරුම (071-4310794) මහත්වරුන් අමතන්න

Time

(Sunday) 09:30 - 13:00 IST

Location

රාජකීය ආසියාතික සමිතිය

රාජකීය ආසියාතික සමිතිය, අංක 96, ආනන්ද කුමාරස්වාමී මාවත, කොළඹ 7

Organizer

ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයassl_1966@yahoo.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

X
X