december, 2018

Event Details
චන්දිම බණ්ඩාර අඹන්වල හා ගාමිණි සමරනායක විසින් රචිත හෙළ බොදු හැදියාවේ බිහිදොර මිහින්තලාව
more
Event Details
චන්දිම බණ්ඩාර අඹන්වල හා ගාමිණි සමරනායක විසින් රචිත
හෙළ බොදු හැදියාවේ බිහිදොර
මිහින්තලාව
ගවේෂණාත්මක කෘතිය ජනගත කිරීම
මුලසුන
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති
ජේ්‍යෂ්ඨ මහාචාර්ය රංජිත් විජේවර්ධන මැතිතුමා
ගරු සහභාගීත්වය
මිහින්තලා රජමහා විහාරාධිපති
පුජ්‍ය, වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේ
විශේෂ දේශනය
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ඉන්දික ඉහළගෙදර මැතිතුමා
මුඛ්‍ය දේශනය
සම්මාණිත මහාචාර්ය, සී.එම්. මද්දුම බණ්ඩාර මැතිතුමා
(හිටපු උපකුලපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලය)
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානවශාස්ත්ර පීඨයේ අංක 20 ශාලාවේ දී
2018 දෙසැම්බර් 11 වැනි අඟහරුවදා
පස්වරු 3.00 සිට 5.30 දක්වා
ඔබ සැමට කරන ගෞරවණීය ආරාධනයයි..
පුරාවිද්‍යා සංගමය
පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය,
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
Time
(Tuesday) 15:00 - 17:30
Location
රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ අංක 20 ශාලාව
ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලය, මීහින්තලේ,