october, 2019
හින්දු බෞද්ධ ආගමික සංහිඳියාව සහ රාවණ මහාරාජ විවරණය
-
කොළඹ ජාතික කෞතුකාගාර ශ්රවනාගාරය
- කොළඹ ජාතික කෞතුකාගාර, සර් මාකස් ප්රනාන්දු මාවත, කොළඹ 07

Event Details
ආචාර්ය දනන්ජය ගමලත් හා ආචාර්ය නයෝමි කැකුලාවල විසින් රචිත හින්දු බෞද්ධ ආගමික සංහිඳියාව සහ රාවණ මහාරාජ විවරණය පර්යේෂණාත්මක කෘතිය දොරට වැඩුම 2019 ඔක්තොබර්
more
Event Details
ආචාර්ය දනන්ජය ගමලත් හා ආචාර්ය නයෝමි කැකුලාවල විසින් රචිත
හින්දු බෞද්ධ ආගමික සංහිඳියාව සහ රාවණ මහාරාජ විවරණය
පර්යේෂණාත්මක කෘතිය දොරට වැඩුම
2019 ඔක්තොබර් 11 වැනි සිකුරාදා සවස 04.00ට
ශ්රී ලංකා සමාජවාදි ප්රජාතාන්ත්රික ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන්
කොළඹ, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ශ්රවණාගාරයේ දී
ඔබ සැමට කරන ගෞරවණීය ආරාධනයයි.
Time
(Friday) 04:00 - 06:00