october, 2019

11oct04:0006:00හින්දු බෞද්ධ ආගමික සංහිඳියාව සහ රාවණ මහාරාජ විවරණය04:00 - 06:00 කොළඹ ජාතික කෞතුකාගාර, සර් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඹ 07

more

Event Details

ආචාර්ය දනන්ජය ගමලත් හා ආචාර්ය නයෝමි කැකුලාවල විසින් රචිත

හින්දු බෞද්ධ ආගමික සංහිඳියාව සහ රාවණ මහාරාජ විවරණය

පර්යේෂණාත්මක කෘතිය දොරට වැඩුම

2019 ඔක්තොබර් 11 වැනි සිකුරාදා සවස 04.00ට

ශ්‍රී ලංකා සමාජවාදි ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

කොළඹ, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී

ඔබ සැමට කරන ගෞරවණීය ආරාධනයයි.

Time

(Friday) 04:00 - 06:00

Location

කොළඹ ජාතික කෞතුකාගාර ශ්‍රවනාගාරය

කොළඹ ජාතික කෞතුකාගාර, සර් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඹ 07

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

X
X