february, 2017

12feb14:3016:00සීගිරි සිතුවම් ඇසුරින් හමුවූ අඟුරු පාදක කරගනිමින් එම සිතුවම් කාල නිර්ණය කිරීමදේශක - ටී. කේ. විජේසිංහ මහතා, හිටපු පර්යේෂණ නිලධාරි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව14:30 - 16:00 රාජකීය ආසියාතික සමිතිය, අංක 96, ආනන්ද කුමාරස්වාමී මාවත, කොළඹ 7 Event Organized By: ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය

more

Event Details

පුරාවිද්‍යා සංගමයේ මාසික දේශනය – Monthly Lecture of the Archaeological Society

Lecture:

මාතෘකාව – සීගිරි සිතුවම් ඇසුරින් හමුවූ අඟුරු පාදක කරගනිමින් එම සිතුවම් කාල නිර්ණය කිරීම
Title – Dating Sigiri Frescoes using Charcoal Discovered with them

දේශක – ටී. කේ. විජේසිංහ මහතා, හිටපු පර්යේෂණ නිලධාරි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
Lecturer – Mr. T. K. Wijesinghe, Former Research Officer, Department of Archaeology

දිනය හා වේලාව – 2017 පෙබරවාරි 12 ඉරිදා දින, සවස 2:30ට
Date and Time – Sunday, 12th February 2017 at 2:30 p.m.

ස්ථානය – කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ අංක 96 දරණ තැන, මහවැලි කේන්ද්‍ර ගොඩනැගිල්ලේ පළමු මහලේ පිහිටි, රාජකීය ආසියාතික සමිතියේ සභා ශාලාව
Venue – Council Room of The Royal Asiatic Society, 1st Floor, Mahaweli Centre, 96, Ananda Coomaraswamy Mawatha, Colombo 7.

The lecture is FREE and will be conducted in Sinhala.

සැමට ආරාධනා | All are welcome

ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා සඟරාවේ නවතම වෙළුම (6 වෙළුම, 2016) එදින රැස්වීමේදී ලබාගත හැකිය. සාමාජිකයන් සඳහා මිල රු. 220 කි.

සංගමයේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් නිකුත් කළ මුල්දින කවරය හා මුද්දර මෙදින මිලදී ගත හැකිය.

Time

(Sunday) 14:30 - 16:00

Location

රාජකීය ආසියාතික සමිතිය

රාජකීය ආසියාතික සමිතිය, අංක 96, ආනන්ද කුමාරස්වාමී මාවත, කොළඹ 7

Organizer

ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයassl_1966@yahoo.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

X
X