february, 2017

Event Details
පුරාවිද්‍යා සංගමයේ මාසික දේශනය - Monthly Lecture of the Archaeological Society Lecture: මාතෘකාව - සීගිරි සිතුවම් ඇසුරින් හමුවූ අඟුරු පාදක කරගනිමින් එම සිතුවම් කාල නිර්ණය කිරීම Title - Dating Sigiri Frescoes using Charcoal
more
Event Details
පුරාවිද්‍යා සංගමයේ මාසික දේශනය – Monthly Lecture of the Archaeological Society
Lecture:
මාතෘකාව – සීගිරි සිතුවම් ඇසුරින් හමුවූ අඟුරු පාදක කරගනිමින් එම සිතුවම් කාල නිර්ණය කිරීම
Title – Dating Sigiri Frescoes using Charcoal Discovered with them
දේශක – ටී. කේ. විජේසිංහ මහතා, හිටපු පර්යේෂණ නිලධාරි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
Lecturer – Mr. T. K. Wijesinghe, Former Research Officer, Department of Archaeology
දිනය හා වේලාව – 2017 පෙබරවාරි 12 ඉරිදා දින, සවස 2:30ට
Date and Time – Sunday, 12th February 2017 at 2:30 p.m.
ස්ථානය – කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ අංක 96 දරණ තැන, මහවැලි කේන්ද්‍ර ගොඩනැගිල්ලේ පළමු මහලේ පිහිටි, රාජකීය ආසියාතික සමිතියේ සභා ශාලාව
Venue – Council Room of The Royal Asiatic Society, 1st Floor, Mahaweli Centre, 96, Ananda Coomaraswamy Mawatha, Colombo 7.
The lecture is FREE and will be conducted in Sinhala.
සැමට ආරාධනා | All are welcome
ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා සඟරාවේ නවතම වෙළුම (6 වෙළුම, 2016) එදින රැස්වීමේදී ලබාගත හැකිය. සාමාජිකයන් සඳහා මිල රු. 220 කි.
සංගමයේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් නිකුත් කළ මුල්දින කවරය හා මුද්දර මෙදින මිලදී ගත හැකිය.
Time
(Sunday) 14:30 - 16:00
Organizer
ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයassl_1966@yahoo.com